අනුරාධපුර බන්ධනාගාරයේ CCTV මකන්න උත්සාහයක්..

September 16, 2021 at 3:22 am | lanka C news
අනුරාධපුර බන්ධනාගාරයේ CCTV මකන්න උත්සාහයක්..

අනුරාධපුර බන්ධනාගාරයේ CCTV දර්ශණ මකා දැමීම සදහා විශාල උත්සාහයක් දරමින් ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව කියයි.

එහි සභාපති නීතීඥ සේනක පෙරේරා මහතා මාධ්‍ය හමුවක් අමතමින් මේ බව පැවසීය.

ඇමතිවරයෙක් බීමතින් බන්ධනාගාරයට ඇතුළු වි සිරකරුවන්ට පීඩා කරද්දී බන්ධනාගාර නිලධාරීන් තම වගකීම් පැහැර හැර ඇති බවත් ඇමතිවරයාගේ හැසිරීමට ඔවුන් විශාල ඉඩකඩක් දී ඇති බවත් ඔහු පැවසීය.

සිදුවීම ගැන පරීක්‍ෂණයක් සිදු කිරීම සදහා ස්වාධීන අපක්‍ෂපාති මණ්ඩලයක් පත් කල යුතු බවත් ගිනි අවියක් රැගෙන බන්ධනාගාරය තුලට යාම හේතුවෙන් ඇමතිවරයා අත්අඩංගුවට ගත් යුතු බවත් ඔහු කියා සිටියේය.

30,717 views

14 Comments to “අනුරාධපුර බන්ධනාගාරයේ CCTV මකන්න උත්සාහයක්..”

  1. Kushan says:

    පුෂ්පිකා කියලා තියෙන්නේ ලොහාන්ගේ උක් ගහ පෙන්නන්න කියලා. මේ හාදයා වෙරි පිට එල්ලුම් ගහ පෙන්නන්න ගිහින් තමයි මේ ඔක්කොම වුනේ. වෙනදා වගේ උල තියන්න ගියානම් ඉවරයි. අනෙක දැන් ඇති යන්තම් මේ යකා බීලා වෙරිවෙලා මහ රැ රන්ජන් රාමනායකට කෝල් කරලා කුණුහරුපෙන් බනින එක නැවතුනා. තව ටික දවසක් යනකොට රන්ජන් භාන්ධනාගාර ඇමෙති වෙලා මු රන්ජන්ගේ කුඩුවේ ඉඳියි. ලොහාන්ට මාර වැඩේ වුනේ

  2. kushan says:

    පුෂ්පිකා කියලා තියෙන්නේ ලොහාන්ගේ තුත්තිරි ගහ පෙන්නන්න කියලා. මේ හාදයා වෙරි පිට එල්ලුම් ගහ පෙන්නන්න ගිහින් තමයි මේ ඔක්කොම වුනේ. වෙනදා වගේ උල තියන්න ගියානම් ඉවරයි. අනෙක දැන් ඇති යන්තම් මේ යකා බීලා වෙරිවෙලා මහ රැ රන්ජන් රාමනායකට කෝල් කරලා කුණුහරුපෙන් බනින එක නැවතුනා. තව ටික දවසක් යනකොට රන්ජන් භාන්ධනාගාර ඇමෙති වෙලා මු රන්ජන්ගේ කුඩුවේ ඉඳියි. ලොහාන්ට මාර වැඩේ වුනේ

Main News