අනුරාධපුර මන්ත‍්‍රීවරයෙකුගේ හඬපට එලියට..

February 23, 2020 at 9:20 am | lanka C news
අනුරාධපුර මන්ත‍්‍රීවරයෙකුගේ හඬපට එලියට..

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ හඬපට ළඟ ළඟම එන බව මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

අනුරාධපුරයේදී පැවති ජනහමුවක් අමතමින් මහාචාර්යවරයා කියා සිටියේ අදාළ මන්ත්‍රීවරයා එම හඬ පට ප‍්‍රසිද්ධ කිරීමට සිටින පුද්ගලයාට අල්ලස් මුදලක් දී එය නැවතීමට උත්සාහ දරා ඇති බවයි. සත්‍ය හැමදාම සැඟවිය නොහැකි බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් එම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ හඬ පට කිහිපයක් සමාජජාලාවල මුදා නොහැරීමට කප්පම් මුදල් ඉල්ලූ බවට කල පැමිණිල්ලක් මතයි.

එසේ අත්අඩජගුවට ගෙන ඇති පුද්ගලයාද මන්ත‍්‍රිවරයාගේම සමීප ආධාරකරුවෙකි.

20,533 Viewers

One Comment to “අනුරාධපුර මන්ත‍්‍රීවරයෙකුගේ හඬපට එලියට..”

  1. Robert says:

    දැන් අනුරාධපුර පොලින්නරුවත් මුස්ලිම් ආක්‍රමිගයන්ට ගොදුරුවෙලා. 2015දී රිශාඩ්ගේ කොලුවෙක්වන ශාෆිට කුරුණෑගලින් ජන්දෙට දැම්මා, නමුත් ලාංකිකයන්ගේ පුරුවේ පිනකට තක්කඩි ශාෆිට පර්ලිමෙන්තුවට යන්න බැරිවුනා.

Main News