අනුරාධපුර මුළු දිස්ති‍්‍රක්කයම පොහොට්ටුව දිනා ගනී..

February 10, 2018 at 8:59 pm | lanka C news
අනුරාධපුර මුළු දිස්ති‍්‍රක්කයම පොහොට්ටුව දිනා ගනී..

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ සියළුප පළාත් පාලන ආයතනයන්හි (19) බලය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව එහි සිටින නියෝජිතයෝ කියා සිටිති.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා ප‍්‍රතික්‍ෂෙප වූ තිරප්පනේ ආසනයේදී එහි සහාය හිමි වූ නාග රාජයා ලකුණ දරන කණ්ඩායම විසින් බලය තහවරු කරගෙන ඇත.

66 views

18 Comments to “අනුරාධපුර මුළු දිස්ති‍්‍රක්කයම පොහොට්ටුව දිනා ගනී..”

  1. කෘෂි කරුමේ උසී උසී says:

    කෘෂි කරුමේ උසී උසී දැන්වත් මහා ලෙව කම් පැදුරත් අකුලන් පලෝ.

  2. Sadda says:

    රත්න දීප ජංම භූමි
    ලංකදීප විජය භුමි
    මේ අපේ උදාර වු මාතෘ භූමියයි
    මාතෘ භූමියයි

  3. Dilruk says:

    Anuradhapura Oba great. Ehi pavadennanta apath natha.

  4. බබරු නොදුටු මලක් says:

    බබරු නොදුටු මලක් පිපිලා රට මැද සාලේ …….රට රකිනට වරම් දීලා ඇත අපේ රාලේ….
    පමා නොවී ඇත්නම් තොට රට ගැන ආලේ …. සිරස නමා ජන මතයට පලයන් වාහේ…// .

    රෝසි කොලබ මිනි ගවුම් කොලබ හතට ඕනේ – රට රැක ගන්නට උරුමය ගමේ අපට ඕනේ
    තවත් නොදී පව් අපහට හනිකට පල වාහේ – නොදොම කින් තොපි අරහන් මක බෑ වේය වාහේ.//

Main News