අනුරාධපුර රෝහලේ කොරෝනා රෝගීන් පිරී යයි.. දැඩි සත්කාර ඒකකයත් පිරේ…

April 28, 2021 at 3:22 am | lanka C news
අනුරාධපුර රෝහලේ කොරෝනා රෝගීන් පිරී යයි.. දැඩි සත්කාර ඒකකයත් පිරේ…

කොරෝනා ආසාදිතයින් සඳහා වෙන් කර තිබූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ කොරෝනා ප්‍රතිකාර පිහිටියේ ඊයේ වන විට රෝගීන්ගෙන් පිරී ගොස් තිබේ.

එම ඒකකයේ සාමාන්‍ය කොරෝනා රෝගීන් සඳහා වෙන්කර තිබූ ඇඳන් 130ම රෝගීන්ගෙන් පිරීගොස් ඇත.

ඊට අමතරව එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇඳන් 06ද ආසාදිත තත්ත්වය රෝගීන් සිටින බවද සදහන්ය.

මේ පිරිසෙන් වැඩි දෙනෙකු පිටපළාත්වල රෝහල්වලින් කොරෝනා ආසාදිතයන් ලෙස හදුනාගෙන අනුරාධපුර රෝහලට එවූ අයයි.

33,106 views

8 Comments to “අනුරාධපුර රෝහලේ කොරෝනා රෝගීන් පිරී යයි.. දැඩි සත්කාර ඒකකයත් පිරේ…”

  1. නාරද says:

    ධනාත්මක සිතුවිලි යහපත් උවත් ඉදිරියේදී ඇතිවිය හැකි නරකම දේටද මුහුණ දීමට දැන්ම සිටම සැලසුම් සකස් කරන්නේ නම් මැනවි. (උදාහරණ ලෙස රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් දෙන්න පහසු ක්‍රමයක් සහ සංචිත). අපට දැනෙන්නේ අවසන් මෙහොත වන තෙක් කිසිවක් නොවන බවයි. උදාහරණ ලෙස පාසැල් වැසීම

  2. යුනිකො says:

    සර් ඔය ගම සමග පිළිසදරක් කිය කියා රටට මෝඩ ආතල් දෙන්නෙ නැතුව ඔය රෝහල් වලට ගිහිල්ලා අඩුපාඩු හොයා බැලුවොත් නරකද

  3. පුත්තලම් පුට්ටු බුරුවා says:

    මෙකෙ ඉන්න මහ එකාලට මොලේ අමාරුව හැදිලද රටම ඉන්දියාව වගේ වෙනකන් බලන් ඉන්නවාද? එතකොට හොඳයි ජනාධිපතිතුමාගේ නම ඉතිහාස ගත වේවි corona හොඳටම කරයි කියලා ඇයි මුන්ට තතීරණයක් ගන්න බැරි ගොබ්බ හැත්ත ..

  4. Rajinda says:

    දෛනිකව ජීවිකාව කරගෙන යන මිනිස්සු, ලීසිං ගෙවාගන්න මහමග බිත්තර, කරවල, අල, ළුණු, පලතුරු විකුණන මිනිස්සු ආදී නානාප්‍රකාර අමාරුවෙන් ජීවත්වෙන මිනිස්සුන්ගේ ආර්ථික තත්වය ගැන හිතන එක හොද උනත් රට මේ යන විදිහට තවත් විවෘතව තියාගන්න බැහැ, සතියක් මිනිස්සු මොන කට්ටක් කාගෙන හරි ජීවත් වෙයි, රට මෙහෙම ඇරගෙන ඉදලා ඒ මිනිස්සුන්ගේ සහ රටේ පවුල් විනාශවෙන එකට වැඩිය රට වාහන එක හොඳ නැද්ද? සෞඛ්‍ය අංශ මේ තරම් දේවල් කියලත් ඒවා කණකට නොගෙන වැඩ කරන මේ රටේ පාලනය මොනවද මේ කරන විකාර වැඩ?

  5. polgahawela says:

    අපේ රට පාලනය කරන අය නැ ……. සර් එයා ගමසමග පිළිසදරේ අපි මරු සමග මේ වගේ නායකයෝ ……..

  6. කූඹුක්කණ් says:

    දැන් වත් පුලුවන් නං ලෙඩ්ඩු 128 ක් තෝරගෙන සායනික පරික්ෂණය කරලා ප්‍රතිපල කියපියව්

  7. GU-VP-NGO PRIVET LIMITED says:

    Ratata Kelawaewa, Kelaewa,Kelawewa
    Ratata Henagahapiya, Henagahapiya

    Kadapiyaw
    Ginitiyapitaw
    Kada-kappl krapiyaw
    Winasa Karapiyaw
    Maraxxyaw

    Wenadeyak apata baaaaaa kiyonawa arenda
    GU-VP-NGO PRIVET LIMITED SAKKILI apita $$$$$$$$$$$

  8. Ravana parapura says:

    වයිරස් ඉදිරියේ බටහිර වෛද්‍ය විද්‍යාව අසරණ ..බව මෙයින් ඔප්පුවේ.

Main News