අනුරුද්ද පාදෙණිය විනාඩි පහෙන් මිලදී ගන්න පුළුවන්.. චුක්-චුක් කියාගෙන ළගට එයි..- දඹර අමිල හිමි [Video]

April 12, 2017 at 1:20 pm | lanka C news
අනුරුද්ද පාදෙණිය විනාඩි පහෙන් මිලදී ගන්න පුළුවන්.. චුක්-චුක් කියාගෙන ළගට එයි..- දඹර අමිල හිමි [Video]

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ද පාදෙනිය විනාඩි පහකින් මිලදී ගත හැකි බව පුරවැසි බලය සංවිධානයේ මාධ්‍ය හමුවක් අමතමින් කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ පැවසූහ.

350 views
Main News