අනුරුද්ද පාදෙණිය GMOA සභාපති ධුරයෙන් ඉවතට..
June 13, 2022 at 10:40 am | lanka C news
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා පත් වී තිබේ.
එම සංගමයේ ලේකම් තනතුර සඳහා හරිත අලුත්ගේ මහතා පත්වී ඇත.
විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා එහි හිටපු සභාපතිවරයා වන අතර ඔහු මෙවර නිලවරණයේදී නාමයෝජනා ලබා දී නොමැත.
නව නිලධාරීන් මණ්ඩලය විසින් එම සංගමයේ ප්‍රතිපත්ති මාලාව මේ මස 15 වනදා එලි දැක්වීමටත් රජයට භාර දීමටත් සැලසුම් කර තිබේ.
මෙයා දැන් වගා-නිලධාරීන්ගෙ සංගමේ සභාපති කරානම් හරි 😀
උගුල් ඇටවීමේ ,අංචි ඇදීමේ කාපර් කෙනෙක් වන පාදෙනියටත් පල දුන්න එහෙනම්. ඔකගේ මූණ දකිනකොටත් මාර පිළිකුලක් එනවා. ලංකාවේ පහලවුන තුප්පහිම ජරාම මිනිහෙක්.
You are very right. I cannot see his face. Bloody Rascal.
These are the people responsible for the precarious food situation in Sri Lanka. They convinced the HE the President to ban pesticides and go for totally organic to be the first nation in the world. what a disaster all learned professors opposed but the HE the President followed these instructions for reasons unknown. This person insulted the agricultural professionals/ he will learn his lesson
මේ පාහර පාදඩදෙනියට සාපේ වැදිය…
තව විදවන්න ගත්තෙ නෑ පාහරයා ……මුගෙ ගෝලයො රොත්තටක් හෙනම ගහල පල…….කාලකන්නි තුප්පහි …..
Epama karapu ekek
Epama karapu ekek