අනුරුද්ද පාදෙණිය GMOA සභාපති ධුරයෙන් ඉවතට..

June 13, 2022 at 10:40 am | lanka C news
අනුරුද්ද පාදෙණිය GMOA සභාපති ධුරයෙන් ඉවතට..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා පත් වී තිබේ.

එම සංගමයේ ලේකම් තනතුර සඳහා හරිත අලුත්ගේ මහතා පත්වී ඇත.

විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා එහි හිටපු සභාපතිවරයා වන අතර ඔහු මෙවර නිලවරණයේදී නාමයෝජනා ලබා දී නොමැත.

නව නිලධාරීන් මණ්ඩලය විසින් එම සංගමයේ ප්‍රතිපත්ති මාලාව මේ මස 15 වනදා එලි දැක්වීමටත් රජයට භාර දීමටත් සැලසුම් කර තිබේ.

59,364 views

37 Comments to “අනුරුද්ද පාදෙණිය GMOA සභාපති ධුරයෙන් ඉවතට..”

  1. people says:

    එකම නඩයක් තමයි මේ ඉන්නේ. අලුත් කවුරුත් නෑ. පාදෙනියා නටවන රුකඩයෝ තමයි ඇවිල්ලා තියෙන්නේ. බලන්නකෝ ටිකක් ඉසසරහට යනකොට. මුන් ඔක්කොම විශ්වාස කරන්නේ හිපොක්‍රටීස් ගේ නුතන වෛද්‍ය විද්‍යාව නෙවෙයි. කාලි අම්මාගේ කට්ටන්ඩි වෛද්‍ය විද්‍යාව. මුන් ඔක්කොම නාථ දේව මණ්ඩලේ සාමාජිකයෝ. අනේ ලංකාවේ ඉන්න දොස්තරයෝන්ටත් ගිය කලක්.

    • Opa-dupa says:

      මේ ගොල්ලන්ගෙ දෙවියෝ තමයි සල්ලි . ආණ්ඩුවට කඩේ යන්නෙ බඩ වඩා ගන්න .

    • Gayan says:

      නිදහස් අධ්යාපනයේ පිහිටෙන් ඉගෙනුම ලබාගත් පසු ඒසදහා බදු ගෙවා එම අධ්යාපන ආයතන නඩත්තු කල අතිමහත් බහුතර ජනතාවට වැඩවර්ජන වලින් තොරව සේවය ලබාදිය යුතු වේ.

      මින් ඉදිරියට පිළිකුල් සහගත ලෙස පවත්වන වෛද්‍ය වැඩවර්ජන හෙලා දැකීම හා නැවත්වීමට රෝගීන් ලෙස ප්‍රතිකාර ලැබීමට ඇති අයිතිය උදෙසා ක්‍රියා කිරීමට කාලය එළබ ඇත.

    • සුවපත් වෙත්වා says:

      මැදපෙරදිග දොස්තරලා සර්වබලධාරී දෙවියන් ඉන්නවා කියලා විශ්වාස කල පලියට ඔවුන් නූතන වයිද්ය විද්යාව විශ්වාස නොකරන පිරිසක් වෙන්නේ නෑ. ඇමරිකාවේ දොස්තරලා ඉරිදට පල්ලි ගියා කියලා නූතන වයිද්ය විශ්වාස නොකරන පිරිසක් වෙන්නේ නෑ.

      ඒ වගේ ලන්කාවේ ඉන්න දොස්තරලටත් බුද්ධාගම අදහන්න එපා කියලා ශ්‍රී ලංකා වයිද්ය සභාවෙන් නිර්දේශ කරලා නෑ. නාථ දෙවියන් යනු සින්හල බෞද්ධ ජනතාවට අනූව මතු බුදු වෙන මයිත්‍රී බෝධිසත්වයන්. වයිරී මාක්ස්වාදී සිත් සුවපත් වේවා. වයිරී මාක්ස්වාදීන් සිත් නිදුක් වෙත්වා. වයිරී මාක්ස්වාදී විත් නීරෝගී වෙත්වා.

      • Nimal Maravila says:

        මම තමා ඩොක්ටර් ජයසුමනට නාථ දෙවියන්ගෙ ෆොටෝ එක ඇඳල දුන්නෙ.

      • අප්‍රිකාවේ අපි says:

        බුද්ධාගම අදහන එක නෙවේ බොස් ප්‍රස්නෙ මේ යක්කු හීනෙන් දැක්ක දේත් අහවල් ලෙඩේට ගුණය කියල දෙන එකනේ.
        මැද පෙරදිග, ඇමරිකාවේ හරි මොන ලෝකෙ හරි උනත් නියම වෛද්‍ය වරු තමන් ඉගෙනගත් දේ අනුව වෙදකම් කරනවා ඇර නොදන්නා තමන්ට හිතෙන හිතෙන පයියවල් ලෙඩ්ඩුන්ට දෙන්නේ නැත.

    • සියල්ල දත් people says:

      කට්ටඩි විද්යාව විශ්වාස කරන එවුන් විභාගේ පාස් වෙලා විද්යාව සියල්ල දන්න උබ විභාගේ ෆේල් උනා කියලද කියන්නේ? මාර විහිලුවක්නේ ඒක.

    • DH says:

      GMOA නිලධාරී මන්ඩලය පත් වෙන්නේ ලන්කාවේ ඉන්න සියලු වයිද්යවරුන්ගේ චන්දෙන්. උන් ඔක්කොම නාථ දේව මන්ඩලය විශ්වාස කරනවනම් ඒක ඔවුන්ගේ අයිතිය. මොකද කියන්නේ පාදෙනියගේ කන්ඩායම Go Home කියලා ගෙවල් ගිනි තියලා චන්දෙන් පැරදුන කන්ඩායම බලයට ගේමුද?

    • Neo says:

      ඒක ඉතින් උබ කියන්න දෙයක් නෑ බන්. ඔය කන්ඩායමේ තමා පාදෙනිය ඉන්නේ. මේ පාරත් ඒ කන්ඩායම දිනුවේ චන්දෙන්. NGO කලු සල්ලි මේ සැරෙත් පැරදි.

      • ගොන් බයියා says:

        මහින්ද ඉල්ලුවෙ නැතත් පොහොට්ටුවෙ ජයත් නියතයි.

    • RadDoc says:

      Dr. Padeniya had tough resistant within the GMOA for making comments on non medical related fields and bringing disrepect to the union. So he could not give nominations, had he given he would have definitely lose this time.
      So dont be negative all the time. New office will not be the same. Dont comment on things you are not aware.
      Give some time to show what they have.

    • කුඹුක්කණ් says:

      ජවිපේ කාලකණ්නි අදහස් තමා ඔය එලියට එන්නෙ, රටවල් වහල උද්ගෝෂණ කරලා, රටට කිසි වැඩකට නැති , උපාධිය අවුරුදු 10 ක් 15 කර කර ඉන්න , සල්ලි හම්බකරන්න උත්සහ නොකරන, කම්මැලි තරුණ ප්‍රජාවක් හදාගෙන , පාර දිගේ නට නට ඉඳලා,
      රටට කෙලවෙනකොට , දෙය්යෙක්ට හරි වෙන ආගමකට හරි බැනලා පොර වෙන්න දඟලනවා

      උනුත් මාක්ස්ලගෙ ලෙනින් ලගෙ සොහොන් වලට මල් තිය තියෙ වැද වැඳ , ගොන් රැල වගේ එඩේරාගෙ පස්සෙන් යන එක විතරයි කරන්නෙ.

      හැබැයි මතක තියාගනිල්ලා, අනිත් උන් තමන්ගෙ බුදුන්ට දෙය්යන්ට වැඳලා හරි වැඩක් කරනවා, උබලා මාක්ස්ලා ලෙනිල්ලට වැද් වැඳ ,අනිත් උන්ගේ වැඩ වලට අකුල් හෙලනවා,
      ජවිපේ උඹලා තමා රටක පිලිලය, ඉස්ලාම් වලටත් වඩා ත්‍රස්තවාදයක් උඹලගෙ තියෙන්නෙ
      කුහක කම අවිය කරගත් ත්‍රස්තවාදය ජවිපෙ

      • කුඹුක්කණ් says:

        හෙල ඔසු වෙනුවට කොරෝනා ඉජෙක්ශන් ගහපු පොහොට්ටු ආන්ඩුවට මම ආයෙ චන්දෙ දෙන්නෙ නෑ. ජෙප්පන්ට දෙන්නෙත් නෑ. මම දෙන්නෙ පුතානෝට. ටෙලිපොන් එකට ජයවේවා.

    • john the baptice says:

      ස්ට්‍රයික් කර ලෙඩ්ඩු විනාශ කර කාබනික මගුල ගෙනත් ගොවිතැන විනාශ කල පාදෙනිය දේශද්‍රෝහියෙක්.

    • Sasrasi says:

      ඔව් ඒ දවස් වල දුම් හට්ටි ප්‍රමෝට් කලේ පාදෙනිය .
      ඉතින් පැණි මුට්ටි එන එක අහන්න දෙයක් ද.

    • SKF says:

      හිපොක්‍රටිස් ගේ දිවුරුම හොයල බලපන්. අන්තර්ජාලයේ තියෙනවා.
      ඒකෙ ඇපලෝ ආදී ග්‍රීක දෙවි වරුන්ගේ නම් තියෙන්නේ.
      හිපොක්‍රටිස් සුව කරලා තියෙන්නේ ග්‍රීක දෙවි වරුන් දුන්නු බෙහෙත් වලින්.
      හිපොක්‍රටිස් උගේ ලෝකල් දෙවි වරු ප්‍රොමෝට් කරා නම් පාදෙණිය අපේ ලෝකල් දෙවි වරු ප්‍රොමෝට් කිරීමේ අවුල මොකද්ද?

  2. Krishan Senarath says:

    පාදෙණිය ඉවත්ට නෙමෙයි ඔහු තරගකර නැහැ ඔහු ඉල්ලුවා නම් අනිවාර්යයෙන්ම පත්වෙනවා එනිසා තමයි දර්ශන සිරිසේන පත්වෙන්නේ හරිත පත්වුනේ ඉල්ලු නිසයි පාදෙණියලාට හිතවත් අය තමයි පත්වන්නේ පවුල් පාලනය වගේ තමයි මගේ පවුලගේ අනියම් සම්බන්ධය බේරලා දුන්නේ හරිත තමයි ට්‍රාන්සර් හදලා මාතරට කුරුණෑගලින් මං හිටියේ 50 වාට්ටුවේ නෝනා 38 වාට්ටුවේ ඩොක්ටර් නියෝමි ගුණතිලක

  3. කොලුවා says:

    මුන් නොදන්න මගුල් කරන්න ගිහින් රටේ ගොවියා ල්කෘෂිකර්මාන්තය යන දෙකම නැතිකලා.. මිත්‍යා ඩෘස්ටික නාඨ අනාඨ වුනා..යකෝ දැනගනින් දෙයියට වඩා උතුම් සතා තමයි මනුෂ්‍යයා කියන්නේ.. බුද්ධත්වය ලබන්නත් මනුෂ්‍ය තලයට එන්න ඕනේ.. . එන්න කියපන්කො ඔය එක් ..යියෙක් හරි හරියට කියල දෙන්න. සැර වැඩි තමා ඒත් තිත්ත ඇත්ත කියල දෙන්න ඕනෙ ඇස් ඇරෙන්න

    • SKF says:

      ගෑස් ඉන්ධන පොහොර ගන්න සල්ලි නැති උනාම එක පාරටම පොහොර නවත්තලා කාබනික කරන්න කිවුවා. ගෑස් ඉන්ධන ගන්න සල්ලි නැති උනාම ඒවා නැවැත්තුවා. හැබැයි ඉතින් කියන්න දෙයක් තිබ්බේ නෑ.
      පාදෙණිය හිටියත් නැතත් ආණ්ඩුව ගෑස්, ඉන්ධන, පොහොර නවත්තනවා.

  4. Gayan says:

    නිදහස් අධ්යාපනයේ පිහිටෙන් ඉගෙනුම ලබාගත් පසු ඒසදහා බදු ගෙවා එම අධ්යාපන ආයතන නඩත්තු කල අතිමහත් බහුතර ජනතාවට වැඩවර්ජන වලින් තොරව සේවය ලබාදිය යුතු වේ.

    මින් ඉදිරියට පිළිකුල් සහගත ලෙස පවත්වන වෛද්‍ය වැඩවර්ජන හෙලා දැකීම හා නැවත්වීමට රෝගීන් ලෙස ප්‍රතිකාර ලැබීමට ඇති අයිතිය උදෙසා ක්‍රියා කිරීමට කාලය එළබ ඇත.

  5. කසුන් says:

    මෙයාව විදුල බල මණ්ඩලයට දාමුද? හැමදේම දන්නවා වෙදකම විතරයි බැරි මං හිතන්නේ

  6. R. Prema says:

    ඕක මේ රටෙන්ම පිටුවහල් කරන්න ඕන පරයෙක්, කාලකන්නියා, තමුන්ගේ වාසියට අන්නුන්ව අන්දන්න හදපු බල්ලෙක්,

  7. Shamil says:

    Dr. Darshana Sirisena kiyanne godak nihathamaani doctor kenek, suba pathum!
    Padeniyagen GMOA eka nidahas karagatha eka siyalu waidyararunge jayagrahanayak

  8. Ravana Balaya says:

    මෙතුමා හෙළ ඔසුවට විසාල සටනක් දුන්නා.

    • Silva says:

      එතුමා නිසා ධම්මික බාස් ගොඩ ගියා.

    • DH says:

      ඒකනේ මෙච්චර මඩ එල්ල වෙන්නේ. දේශීයත්වය වෙනුවෙන් පෙනී ඉන්න ඕනෙ එකෙක්ට හොරා හොරා කියන සන්ස්කෘතිය පුරුදු උනේ අනගාරික ධර්මපාලට කලු සුද්දන් විසින් හොරා හොරා කියපු දවසේ ඉදන්. ඔය පුරුද්ද ඇත ඇර ගන්නකම් මේ ජාතියට දියුනුවක් නෑ.

      • හෙළයා says:

        අනේ බොල මී හරකො අනගාරික ධර්මපාල එක්ක සන්සන්ද්නය කරන්න මේකා මොකෙද්ද? එතුමා කිව්වෙ බටහිර තාක්ෂනය ඉගෙනගෙන සිංහල ජාතිය ගොඩ නගන්න. මේකා කියනව මීහරක්ගෙන් කුබුරු හාන්න. රෙදි වෙනුවට කොල අතු අඳින්න.

        • SKF says:

          කොහෙද යකෝ එහෙම කිවුවේ?
          ඔය වගේ තමා, ඔක්කොම මඩ.

  9. GU-VP SAKKILI API says:

    ඇඳුම් වෙනුවට කොල අතු. ට්‍රැක්ටරය වෙනුවට මී හරක්. මූ වගේ ජෝකර් කෙනෙක්. දොස්තරකම විහිලුවක් කලා.

  10. Jayantha says:

    පචදෙනිය හරි නම් ඉන්න ඕන හිරේ. මූත් අර කාබනික වගාව කරන්න පිස්සු නන්දේට උපදෙස් දීපු මෝඩයෙක්. මූ එක සැරයක් කිව්වා කාබනික වගාවට විරුද්ධ වෙන අයගේ ප්‍රකාශ විඩියෝ කරලා තියාගන්න ඉස්සරහට වැදගත් වෙවි කියලා. එදා මූ එහෙම කියපු එකේ විඩියෝ එක දැන් දැක්කහම හිනා යනවා. වහාම මූව එක්කෝ පිස්සන්කොටුවට යොමුකරන්න නැත්තම් හිරේ යවන්න.

Main News