අනුරුද්ද සම්පායෝ අත්අඩංගුවට ගනී..
August 2, 2020 at 4:40 pm | lanka C news
මීගමුව බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු කුරුණෑගල නගරයේ දී පොලිස් විමර්ශන කණ්ඩායමට භාර වී ඇත.
මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන්ට සැප පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් මොහුට විරුද්ධව එල්ල වී චෝදනා එල්ල වී තිබේ.
ඒ චෝදනාව මත ඔහු ද ඇතුලූ 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පසුගිය 22 දා වරෙන්තු නිකුත් කර තිබුණි.
අනෙක් තිදෙනා මීට පෙර භාර වී තිබූ අතර ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටියි.
සම්පායෝ ඇවිල්ලා භාරවෙනකං පොලිසියේ මහත්තුරු පොල් ගෑවා ! 😜
කුම්බලා වො කාලනෙ මචන්.පොලිසිය තියෙන්නෙ පාතාලෙ උන් ,කුඩු මුද ලාලිලගෙ ආරක්ෂාව තකා
සම්පාවෝ කියන එකෙන් මන් අදහස් කලේ සහරාන්.
භාර වෙනවා කියනඑකෙන් මන් අදහස් කලේ බෝම්බ ගහවා කියන එක.
දැන් රොටි හදනවා එනවද කන්න
සම්පාවෝ කියන්නේ නිකම් ජවිපාවෝ වගේ වචනයක්, නේද මචන්?
සම්පාවෝ ගනිකාවොත් වගේ
සම්පාවෝ නිකං සිවුපාවෝ වගේ
සිවුපාවෝ ජවිපාවෝ වගේ
අනිවාරයෙන් මෙයත් ලෙඩ වෙනවා
වතුර අරන් බලන්න පලයන්
බල්ලන්ගේ පුසන්ගේ ලිහිණියන්ගේ විස්තර මෙයා දැන් කියාවි
උබ ඇවිත් කොල්ලන්ගෙ විස්තරේ කියපන් ලොල්ලා
භාර උනාට පස්සෙ අතඩංගුවට අරං පොලීසියට හරි මහන්සි ඇති
කුම්බලාවො කාල නෙ මචන්.පොලිසිය ඉන්නෙ මුන් වගේ උන්ට ආරක්ෂාව දෙන්න.නැති ව උඔල අපි වගේ සාමාන්‍ය උන් ගෙ ආරකෂාවට නොවේ
මහන්සිය ඇරලා එයි උබට අරින්න නාඩා හිටපන්
මුගේ මයිල්ලකටවත් අත තියන්නේ බලාගෙන. ජොනිට තදවෙයි
ඇයි ජොනී මයිලාදිපති වෙලාද
.නීතිපති දෙපාර්තමේන්තුව තරවටු කරන තෙක් බලා සිටි වැඩබලන පොලිස්පති දැන් කුමක් කියාවිද?
අල්ලපු වත්තේ අඹ ගහට පොල්ලක් ගැසූ එකා විනාඩි ගණනකින් අත් අඩංගුවට ගන්නා පොලිසිය මුලු රටටම ගල් ගැසූ එකා අත් අඩංගුවට ගන්න දින ගණනාවක් පෙරුම් පිරුව මේ කාරණය යට අදිසි හස්තයක් තිබේද?උකුස්සන්,පූසන් හා හිරගෙදර තාප්පෙට උඩින් පාරසල් පියාසර කරවන එවුන් කාගේ කව්ද?සම්පායෝ අපායට යවනවා වෙනුවට ශීතකරණයක ගාල් කර තිබ්බා නම් කුඩ්ඩන්ට කූල් ඩ්‍රින්ක්ස් බොන්නට ශීතකරණ සැපයීමේ වරදට නියම දඬුවම ලැබෙනු ඇත.හිරගෙවල් බාරව තවත් සම්පායෝලා සිටීදැයි සොයා බැලීම් කල යුතුය.ඉල්ලන් හිර බත් කන්නට පොර කන කුඩ්ඩන් ප්‍රමාණය පසුගිය වකවානුවේ ඉහල ගියේද සම්පායෝලා කුඩ්ඩන්ගෙන් සප්පායම් වීමත් කුඩ්ඩෝ සම්පායෝලාගෙන් සප්පායම් වීමත් යන අන්‍යෝන්‍ය සහයෝගීතාවය මතය.මේ අසික්කිත ක්‍රියාදාමය වහාම නතර කර රට යාවත්කාලීන කරවීමට ජනාධිපතිතුමා ගන්නා ක්‍රියාදාමයන් පැසසුමට ලක් කිරීම ජාති හිතෛෂීන්ගේ වගකීමක් මෙන්ම ඒ වෙනුවෙන් දිය හැකි උපරිම දායකත්වය තම තමන්ගේ ප්‍රමාණයෙන් ලබා දීමද යුගයේ අවශ්‍යතාවයකි.කුඩ්ඩන් හඳුනා ගත්තා සේම උන් පෝෂණය කරනා මජර දේශපාළුවන්ද හඳුනා ගෙන ඔවුන් නිවෙස්වලට ගාල් කිරීමද මෙවර මැතිවරණයේදී බුද්ධිමත් ජනතාව විසින් කල යුතු ශ්‍රේෂ්ඨ ජාතික මෙහෙවරක් වන්නේය.
යහපාලනය ගෙනල්ලා කලේ කුඩ්ඩන්ට අයිස් පෙට්ටි ලබා දීමයි