අනුර ආයෙත් ඇනගනී.. යහපාලන කමිටුවේ ඉදගත්තාට නම දන්නේ නෑලු…

March 25, 2021 at 12:02 am | lanka C news
අනුර ආයෙත් ඇනගනී.. යහපාලන කමිටුවේ ඉදගත්තාට නම දන්නේ නෑලු…

ජාතික නිදහස් පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා මෙම අදහස් පළ කළේය.

යහපාලන ආණ්ඩුවේ ජාතික විධායක සභාවේ හිටපු, ජවිපෙ නායක අනුර දිසානායක මහත්තයා දැන් කියනවා, ‘මම දූෂණ මර්දන කමිටුව පිහිටුවනු ලැබූ කැබිනට් පත්‍රිකාව ගැන දැනගෙන හිටියෙ නැහැ’ කියා. එම කැබිනට් පත්‍රිකාව මගින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඉහත කී දූෂණ මර්දන කමිටුවේ සාමාජිකයකු ලෙස නම් කර තිබෙනවා. එම දූෂණ මර්දන කමිටුවට අදාළ අනු කමිටුවක් ද තිබෙනවා. එහි ප්‍රධානියා හිටපු අමාත්‍ය මංගල සමරවීරයි. එම අනු කමිටුවේ ද සාමාජිකයෙකු ලෙස අනුර දිසානායක මහතා ඉඳලා තිබෙනවා.

ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ කමිටුව

ඒ වගේම ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ කමිටුව කියා එකක් ද මීට අදාළව තිබුණා. එම දූෂණ මර්දන කමිටුවට අදාළ ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ කමිටුවේ ප්‍රධානියා වන්නේ ද අනුර දිසානායක මහතා දැන් නොදන්නවා කීවාට එයාමයි. අද නොදන්නවා කීවාට අනුර දිසානායක මහත්තයා එදා මේ බලතල සියල්ල නීත්‍යනුකූලව දරමින් ඉඳලා තිබෙනවා. ඒ වගේම දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ධුරයට රනිල් වික්‍රමසිංහ එවකට අගමැති පත් කළේ ‘ආනන්ද විජේපාල’ නැමැත්තෙකුයි. මේ ආනන්ද විජේපාල කියන්නේ අනුර දිසානායක කෘෂිකර්ම අමාත්‍ය ධුරය දරද්දී ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ පුද්ගලයායි.

රැස්වීමේ නමවත් දන්නේ නැතිලු

දැන් අනුර දිසානායක අපූරු කතා කියනවා. ‘මම තුන් වතාවක් අගමැති රනිල් වික්‍රමසිංහ කැඳවූ රැස්වීම්වලට අරලියගහ මන්දිරයට ගියා’ කියලයි එයා කියන්නේ. එයා ගිහින් වාඩිවුණු රැස්වීම්වල නමවත් එයා දන්නේ නැහැ. අපූරු ජවිපෙ නායකයා, තමන් වාඩිවුණේ මොන රැස්වීමෙ ද කියලාවත් එයා දන්නේ නැහැ. යහපාලන ආණ්ඩුවේ සහ අපේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩල සියලු රහස් දන්නා බව පාර්ලිමේන්තුවේ පාරම්බාන අනුර දිසානායක, යහපාලන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය තමන්ගේ නම දාලා ගහපු කැබිනට් පත්‍රිකාව ගැන විතරක් දන්නේ නැහැ. ඒ නිසා අපි අනුර දිසානායක මහත්තයාට කියනවා ‘කුම්බලා මාළු කෑවානම් විඳවාපන් බළලෝ’ කියා.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

54,934 views

20 Comments to “අනුර ආයෙත් ඇනගනී.. යහපාලන කමිටුවේ ඉදගත්තාට නම දන්නේ නෑලු…”

  1. sajiputha says:

    මේ ගං කබරයා ඔහොම තමයි. තමන්ට ඉංග්‍රීසි උගන්වපු ටීචර්ගේ පුතා තමයි ඉස්සර JVP එකේ ඉඳල දැන් පෙරටුගාමී එකේ ඉන්න ප්‍රේමකුමා ගුණරත්නම්. මේක කියනවා එහෙම කෙනෙක් දන්නේ වත් නැහැ කියලා. මේ ඇතුළු මුගේ ඇම්බැට්ටයෝ ඔක්කොම කට ඇරියොත් කියන්නේ බොරු. කාලකන්නි. රටටම හෙනයක්.

  2. විපත්මග says:

    ඩේසි ආච්චිගෙ මැණික් මල්ල, මල්වානේ ඉඩම, මතක් වෙනවා බං.

    • බූරු පුතානෝ සජියා says:

      ලපයගෙ පුංචි අම්මාව මතක් වෙන්නේ නැද්ද?

    • DoC says:

      වරායේ නැවු එන්න බැරි තඩි ගලක් තියෙනවා
      හයිවේ හැදුවේ අබුල් තියල් ගෙනියන්න
      රටේම කළුගල් කඩුවත් පෝට් සිටි එකට මදි
      රත්තරන් අශ්වයෝ ඉන්නවා

      හුකෑස්….. හාමුට බලය ගේන්න ජෙප්පෝ විදපු පච.

      • සිරා says:

        හාමුයි මහරජයි දැන් කකුල් පටලවගන එකට කෝපි බොනවා Beach Hotel වල

  3. අනුර ලපකුමාර කමබා හොරා says:

    පක්ශේ නිර්මාතෲ ට එකතු කරපු සල්ලි හොරාකාපු. තමන්ගේ පක්ශේ සාමාජිකයින්ව ගෝනිබිල්ලෙක් වෙලා බටලන්දේ හාමුට පාවලා දුන්නු. උගේ පුංචි අම්මට හැමිනෙන මිනීමරු 3% කප්පන් ලප කුමාර ගෙරි වසලයා සක්කිලි බලු මූනා තෝ තොත්ත බබාද ගෙරියා. මිනීමරෘ ISIS මුස්ලිම් සක්කිලි ත්‍රස්ථවාදීන්ට හැමිනුනු පොල් මන්නයා. තූ තෝ.

  4. සුරංජ says:

    අනුර ඔයා බබා… ලැම්බොගිනි දැක්කා, රත්තරං අශ්වයෝ දැක්කා… කමිටුවේ නම දැක්කේ නෑ… 😀

  5. Punchi Amma says:

    Ade u mukuth danne ne, mugen ahapanko hora gaanu kiyak innawada kiyala. Unwa nadaththu karanna kage salli walinda kiyala. Para ballo. Rata rata hora gaanu dagena hora gaman yanna cab ekata deesal gahanne yaluwoda.

  6. සුරංජ says:

    අනුර ඔයා බබා… ලැම්බොගිනි දැක්කා, රත්තරං අශ්වයෝ දැක්කා… කමිටුවේ නම දැක්කේ නෑ…

  7. Niru says:

    Man hitiye naaaaa. Mata mathaka naaaaa
    Man tharam honda minihek lokema naaaaa.

  8. බූරු පුතානෝ සජියා says:

    මූ පුංචි අම්මා එක්ක බුදියගෙන පස්සෙ කියන්න ඇත්තෙත් ඔහොම තමා

  9. ජවිපෙ says:

    නෙදකිං තූ! අනුරයා ගලේ රීලා වහන්න දඟලන හැටි දැක්කම එපා වෙනවා යකෝ. මූට නේද අපි නායක සහෝදරයා කියලා සැලකුවේ. පල් හොරෙක්නෙ බලාගෙන ගියහම. පක්ෂය කාපු පරයා.

  10. අනේ මම තොත්ත බබා මම දන්නේ නැත අල්මරි කැබිනෙට්ටුවෙන් මගේ නම දමලා රනිල් කරපු වැඩ මම දන්නේ නැත මේ වගේ JVP එක තුට්ටු දෙකට ඇද දැමු වසලයා නහොත් දිව දෙකේ දෙපත් නයා මූ දිය යටින් ගිංඳර ගෙනයන්න දෙයියා මු වටෙත් තවමත් මීහරක් ඉන්නවා නේ මු කොරන්නේ බඩගෝස්තර සමාජවාදය​???????

Main News