අනුර කථානායකට විරුද්ධව එජාප මන්ත්‍රීවරුන් උසිගන්වයි…

March 10, 2017 at 10:42 pm | lanka C news
අනුර කථානායකට විරුද්ධව එජාප මන්ත්‍රීවරුන් උසිගන්වයි…

ඊයේ (10) දින පාර්ලිමේන්තුවේ උද්ගත වූ උණුසුම්කාරී තත්වය හේතුවෙන් එය 21 වැනිදා දක්වා කල් තැබීමට කථානායකවරයාට සිදුවිය.

ඒකාබද්ධ විපක්ෂයට සිදුව ඇති අසාධාරණය පිළිබඳව කරුණු දැක්වීමට කථානායකවරයා ඉඩදීමට විරෝධය පළ කරමින් ආණ්ඩු පකෂයේ මන්ත්‍රීවරුන් සභාගර්භයෙන් ඉවත්වීම හේතුකොට ගෙන මෙසේ පාර්ලිමේන්තුව කල් තබා ඇත.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව කල් තැබීමෙන් අනතුරුව කථානායක වරයා හමු වූ ඩලස් අලහප්පෙරුම, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, රෝහිත අබේගුණවර්ධන, ජයන්ත සමරවීර හා පියල් නිශාන්ත යන මන්ත්‍රීවරුන් තම පැමිණිල්ල ඉදිරිපත්කර තිබෙි.

එහිදී කථානායකවරයා පෙන්වා දී ඇත්තේ ඒකාබද්ධ විපකෂයට මේ පැන නැගී ඇති තත්වය පිළිබඳව එජනිස නායකයන් සමඟ සාකව්වා කිරීමට හැකි බවය.

එහිදී වාසුදේව නානායක්කාර මහතා පෙන්වාදී ඇත්තේ ඔවුන් සමඟ සාකච්චා කිරීම කිසිසේත්ම ඵලදායී නොවන බවත් ඒකාබද්ධ විපකෂය කථානායකවරයා විසින් ලබාදෙන සාධාරණ විසඳුමක් බලාපොරොත්තු වන බවත්ය.

” අද පාර්ලිමේන්තුව තුළ ඇති වූ උණුසුම්කාරී අවස්ථාවේ මා දුටුවා අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ලොබියේ හිටපු එජාප මන්ත්‍රීවරුන්ට කථා කරමින් සභා ගරභයට එවනවා ‘අන්න කථානායක ඒකාබද්ධයට ඉඩ දෙනවා. විරුද්ධ වෙන්නේ නැද්ද ?’ කියමින් එයා ඔබතුමාට විරුද්ධවයි එ් අයව මෙහෙයුවේ” පියල් නිශාන්ත මන්ත්‍රීවරයා කථානායක වරයාට පැමිණිල්ලක්ද සිදුකර සිටියේය.

” ඔබතුමා සැන්විච් වෙලා ඉන්නේ කියලා අපි දනිනවා . නමුත් මෙතෙන්දි අපි වෙනුවෙන් සාධාරණ තීන්දුවක් ගත හැක්කේ ඔබතුමාට පමණයි.” රොහිත අබේගුණවර්ධන මහතා සඳහන් කලේය.

” මම සලකා බලා සුදුසු පියවර ගන්නම් ” කථානායක වරයාගෙන් ඒකාබද්ධ විපකෂයේ නායකයන්ට ලැබුනේ එවැනි පිලිතුරක්.

-අබරා FB

0 views

18 Comments to “අනුර කථානායකට විරුද්ධව එජාප මන්ත්‍රීවරුන් උසිගන්වයි…”

  1. asaranaya says:

    මුගෙ පුන්චි අම්මට අහවල් එක කරන්න හිතෙන්නෙ දැන් තමයි,
    නැත්නම් තොගෙ පුන්ච් අම්මා හීන් බබා සීයට දීපිය සෙල්ලම් කර කර ඉන්න කියලා

    • Chapa says:

      This incident clearly reflect the fact that how joint opposition are helpless and their actions have now become jokes. There is no point in accusing other people and they should come up with real problem in the country – Sitem case.

      • NAK says:

        If what they are doing is a joke you should be laughing not wailing like this!

        • chapa says:

          What I tried to say that JO is not doing right things and they should come up with real issues. There are a number of problems but non of which were not successfully addressed by them. So many of its members seem to be jokers

  2. chatura putha says:

    පුංචි අම්ම පල්ල ලපය නම් නියම සූත්තර පුංචෙක් තමයි.මිනිහ නේද අයර්ලන්තෙ පන්සල් හදන ව්‍යාපෘතියෙ ලොක්ක හැබෑටම​..

    • Chapa says:

      Puthaya
      Lapa gaena nemei hoyanna one, me rate prasnagana, puthgalika deval katha kirimen palak thiyeida, api balanne me gollo ratata monawada karane kiyala witharai

      • chatura putha says:

        උඹට පේනවද මචං මුන් රටට මොනව හරි කරනව කියල​.අපිට නම් දැනෙන්නෙ මුන් රට කනව කියල​.මචං ඉන්න තැනින් නැගිටල වෙන තැනකින් ඉඳ ගනින්.සිංහල ලියන්නත් ඉගෙන ගනින් මචං

      • kamalsiri kuruwita says:

        Chapa/Champa, boru kayiwaru nathuwa meyala me awurudu dekata karapuwaa kiyamuko balann. Kale harena harena athata borukiyana ekayi , horakamayi nathuwa wena monawada ? Ehema ayada me thawa hada gena thiya ganna kathakaranne ?

        • Chapa says:

          Palamuwa ma champa nowana bawa therum ganna, Me anduwa karapu dewal gaena oba asai. Menna sarala udaharanayak, Yanna shed ekata ganna pretol bothalayak, sasadanna mila giya anduwath samaga, asanna thamange hadawathin kokada waedi kokada adu kiyala

  3. sewalaa says:

    කරූ පසුතැවිලි වෙනවා හිතයටින් අවනීතිය රජ කෙරෙව්වට. අපට පෙන්නේ මේක දිස්ට දැම්ම වේදනීය කරුමය පඩිසන දෙන ආත්මයක් කියලයි. අනුර කුමාරලා බලයේ ඉන්න පස්ස උනත් උස්සන පාවා දෙන්නෙක් කියලා මහා ජනතාව දන්නවා. උශී කපුටෝ උශි කියල නේ නැන් දම්මටත් කෙලියේ. අනේ මුන්ගේ සමාජවාදය. රාජ්ජය ත්‍රස්ත වාදියෙක් මේ තිරිසනා.

  4. Roger says:

    What can you expect from This Red Elephant? Carrying out the job given by his pay masters? His Samajavadadaya is to White wash his ever diminishing followers? Voter will give his money’s worth whenever there is any election

  5. බන්ඩයියා says:

    ලපය කට උල් කොරගෙන බොරැ කියල බහුතර ජනතාව අන්දපු කාලෙ ඉවරය්. චන්දෙ තියපු දාට ජහපාලනයත් එක්කම ජෙප්පොත් හැඳි ගෑවෙනව ඒකාන්තය්. ඔින් කිිව්වා.

    • suda says:

      Ha da?

    • kamalsiri kuruwita says:

      පවුර්ශයක් නැති එකෙකුට ජේ වී පි නායක කම දෙනකොටම අපි දැනගත්ත පක්ෂේ හබක් තමයි කියල.

      • Mahinda says:

        So do you think Wimal has a personality?? His personality is so good his wife goes with younger men after giving them Viagra!!

  6. rohana says:

    පුචි අම්මට කෙලිය කියලා ප්‍රසිද්ද මුට මොකද බැරි බල්ලෝ උසි ගන්වන්ට නේද මාමේ. ගහමුද පදය ක් ….

  7. Nareen says:

    Ithihaasaya puraa thiyenne paavaadeem thamai.J.V.P. eke kriyaakalaapaya gana puduma venna deyak naha.

  8. shantha dissanayake KURU says:

    another con artis

Main News