අනුර කුමාරයි මායි හිටියේ එකම ඇඳක.. ඔහු ලෙක්චර් එකකටවත් ගියේ නෑ..රෑට කොහෙද ගිහින් උදේට ජනේලෙන් එනවා… ඒත් පාස්..- තිස්ස ජනනායක..

January 20, 2022 at 9:24 am | lanka C news
අනුර කුමාරයි මායි හිටියේ එකම ඇඳක.. ඔහු ලෙක්චර් එකකටවත් ගියේ නෑ..රෑට කොහෙද ගිහින් උදේට ජනේලෙන් එනවා… ඒත් පාස්..- තිස්ස ජනනායක..

විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ තමන් සහ අනුර කුමාර දිසානායක මහතා සිටියේ එකම නේවාසිකාගාර එකම ඇඳක බව ප්‍රවීණ උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා සඳහන් කරයි.

තමන් එකල දේශන සඳහා යාමට සූදානම් වෙද්දී අනුර දිසානායක කොහේදෝ සිට ජනේලයෙන් කාමරයට පැමිණ නිදාගන්න බවත් තමන් ආපසු එන විට අනුර දිසානායක කාමරයෙන් පිට වී යන බවත් ඔහු පැවසීය.

එසේ යන්නේ දේශපාලන වැඩවලට බවද අනුර දිසානායක කිසිම දිනක විශ්වවිද්‍යාලයේ දේශනයක් සඳහා සහභාගී නොවූ බවත් ඔහු පැවසීය.

දේශණවලට සහභාගී වූ අයගේ සටහන් පොටෝකොපි කරගෙන පාඩම් කර විභාගය ද සමත් වූ බවත් හෙතෙම කියා සිටියේය.

තම උපකාරක පන්තියට සහභාගි වූ සිසුන් පිරිසක් ඉදිරියේ දී හෙතෙම මේ බව පැවසීය.

270,297 views

78 Comments to “අනුර කුමාරයි මායි හිටියේ එකම ඇඳක.. ඔහු ලෙක්චර් එකකටවත් ගියේ නෑ..රෑට කොහෙද ගිහින් උදේට ජනේලෙන් එනවා… ඒත් පාස්..- තිස්ස ජනනායක..”

  1. Sunil galearachchi says:

    Tendrils eke rasthiyaduwewehitapu Jannayaka mara scientist kenek wela

  2. එළියටපැන්නද?... ඇතුළට පැන්නද...? says:

    අනූර රනීල්ට කිට්ටූ කරපු හේතුව දැං තමයි අප්පා තේරෙනවා,..

    මර නින්දේ…
    බනූරයා රෑට ජනේලයෙන් එළියටපැන්නද?… ඇතුළට පැන්නද…?

  3. Kandy Whip says:

    Umbaa, Umbaa,Umbaaha