අනුර ජනාධිපතිවරණයට එන්නේ ජාතික ජනබලවේගයෙන් නොවේ.. කුසලානයෙන්..

August 24, 2019 at 4:40 pm | lanka C news
අනුර ජනාධිපතිවරණයට එන්නේ ජාතික ජනබලවේගයෙන් නොවේ.. කුසලානයෙන්..

ජාතික ජන බලවේගය සංවිධානය විසින් තම ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන ලද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානය යටතේ බව වාර්තා වෙයි.

කුසලානය ලකුණෙන් යුතු මෙම සන්ධානය ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාගේ මහලේකම් ධුරයෙන් යුක්ත වූවකි.

ඉදිරි ජනාධිපතිවරණයට පෙර කුසලානය ලකුණ ඉවත්කර වෙනත් ලකුණක් ඉදිරිපත් කිරීමට අවධානය යොමු කර තිබේ.

මෙම කාල සිමාවේ නව දේශපාලන පක්ෂ හෝ පෙරමුණු සන්ධාන ලියාපදිංචි කළ නොහැකි වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

28,538 Viewers

16 Comments to “අනුර ජනාධිපතිවරණයට එන්නේ ජාතික ජනබලවේගයෙන් නොවේ.. කුසලානයෙන්..”

  1. Rata Wenuwen says:

    දාගනින් බොල පුන්චි අම්මාගෙ බිබික්කම

  2. john the baptice says:

    මවට සහෝදරි පියාට සහෝදරයා කියාපු මේ සුනකයන්ට චන්දේ නොදෙන්න

    • එජාප says:

      ඔබේ අදහසට මම විරුද්ධයි. මොවුන්ටත් අවස්තාවක් දිය යුතුයි. කවුරු කෙසේ කීවත් දක්ෂ, විනගරුක, බුධිමත් සිංහල පිරිසක් මොවුන් සතුයි. වලව්වේ වලං හෝදන ඒක ඔබේ කැමැත්ත නමුත් රටේ කැමැත්ත නොවන්න පුළුවන්.

      • ARAWINDA says:

        tamange naayakaya amu amuwe panapitin marala pucchpu batalande minimaru
        alugoosuwaa dinawanta weda karpu punchi ammage minihala gena thoo danna
        paiyak naha ,munta molayak thiyenawada,,? max waadaya gana abamal renuwaka
        danumak thiyena kisima kenek muawa karana jaraa thirisan wada karanne nahe
        me mathwaranay munge vawsan miniwala bawa watahaa ganin

      • Me3 says:

        කන්ඩායම ගැන හරියටම දැනගෙනද ඔය කියවන්නෙ?

  3. නිළමේ says:

    කුසලානය නෙමෙයි ” පඩික්කම ” ලකුණ වශයෙන් තෝරාගත්තානම් නේද හොද?

    • පඩික්කම says:

      පොහොට්ටුව වෙනුවට වලව්ව තොරගත්තන් නේ ද හොඳ ????

      • don katugampala says:

        2018 di pohottuva demma vitharayi j.v.p eka “0” binduvayi, mathakkara ganin.

      • dahas gananak tarunayo batalande wadhakaa gaaraye maraadaapu, mahabankuwa horaa kaapu.
        rata wikunapu ponil alugoosuwaa saha gu, n, p, ponna wesige puthaalata wadaa walawwa hondai
        bola MR, sahoodarayo tika ekathu welaa kotingen me rata bera gattha ekama mona taram watinawada,thopi wage narumayo ponnilge ,awamangalayage bijja ura uraa hitapiyaw,

  4. sw says:

    කුසලානේ ගැලපෙනවා සෙට් වුනහම දාගෙන බීලා ලියිට් කණු දිගේ වාහනවලින්ම යන්න පුළුවන් .නැතිනම් ඌරා ලකුණත් හොදයි .

  5. David Milli-banda says:

    CIA ambattayek…. Marks wadi kiya peeditha janathawa mula karala.

  6. Hesh says:

    මෙදා සැරේ හොම්බෙන් යන්න වෙන්නෙ. හැබැයි ජෙප්පො කියන්නෙ කොච්චර මනෝ විකාර ලෝකෙක ජීවත් වෙන එවුන්ද කියනවනම් උන් පොඩි බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා චන්ද 10% විතර ලැබෙයි කියලා. මෙදා සැරේ නාගහනන්දටත් පැරදුනාට පස්සෙ ඊලග චන්දෙට ආයෙත් සීනුවෙන් එයි.

  7. Asoka Liyanage says:

    කුසලානය ඉතාම හොඳ ලකුන.මිනී මැරීමෙන් බොරු කිරීමෙන් සහ බොරු කීමෙන් JVP ලබාා තිබෙන 🏆 කුසලාන ප්‍රමානය අති මහත්‍ ය.

  8. deshadiyani says:

    Heta mona lakunada mahathmaya?
    Mekawath hariyata plan kara nogena kohomada rata goda ganne me mada waguren?
    Kathawa nam dolawen gamana payin?
    Minisune me his kusalanaye leak ekak?

  9. Ex JVP says:

    රතු අලියා ලකුණ හොද මදිද?

Main News