අනුර ජනාධිපති කර ජවිපෙ ආණ්ඩුවක් අවශ්‍ය බව අද රට පුරා ජනතාව කතා වෙනවා…

December 4, 2021 at 2:10 pm | lanka C news
අනුර ජනාධිපති කර ජවිපෙ ආණ්ඩුවක් අවශ්‍ය බව අද රට පුරා ජනතාව කතා වෙනවා…

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුතු රට හදන ආණ්ඩුවක් ජනතා විමුක්ති පෙරමුණ විසින් පිහිටුවිය යුතු බවට අද රට පුරා හැමතැනම ජනතාව කතා වෙන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

‘ජනතා විමුක්ති පෙරමුණ රට දීලා බලමු’ යනුවෙන් අද රටේ සෑම තැනකම කතාවන බවද ඔහු පවසයි.

එනිසා ඒ පිළිබඳව මේ වන විට ජනතාව සමඟ පුළුල් සංවාදයක යෙදෙන බවද ඒ මහතා කියා සිටියේය.

පවතින පාලනය වෙනස් කළ යුතු බව ජනතාවක් අද එක හඬින් කියා සිටින බව එම සාකච්ඡාවල දී පෙනී යන බවද මන්ත්‍රීවරයා තව දුරටත් පවසයි.

සති අන්ත පුවත්පතක් සමග සාකච්චාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

21,975 views

58 Comments to “අනුර ජනාධිපති කර ජවිපෙ ආණ්ඩුවක් අවශ්‍ය බව අද රට පුරා ජනතාව කතා වෙනවා…”

  1. jes says:

    ජවිපෙ හැමදාන වරද්දගන්නෙ ඔතන, මුන්ට කිසිම අවබෝධයක් නෑ මුනිස්සුන්ට ඕන මොනවද කියල. හැම තැනම උදෙ හවා අනුරගෙ හොඳ කතා වෙනව. අනුරට චෝදනා නැහැ කියනව. ඔය ජේවීපී සෙට් එක දූශණය අඩු කරයි කියනව. සේරම ඇත්ත කියල කියමුකො. නමුත් මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද ඇත්තටම. මෙතන මම මිනිස්සු කිවුවෙ, අර අනිත් මිනිස්සුන්ට අනුරලව එපා කරවන 3% ලොන්ත පෝල් ල ගැන නෙවෙයි. සාමාන්‍යයෙන් මහ පක්ශ දෙකට චන්දෙ දීපු දැන් එපා වෙල ඉන්න අය ගැන. ඒ වගේම දාර් යූඇන්පී/සජබ නමුත් අපි ජවිපෙ කියන සෙට් එකකුත් ඉන්නව, උනුත් හා කියමුකො. මේ කියන මිනිස්සු මොනාද ඇත්තටම හොයන්නෙ. ඒ අය හොයන්නෙ එයාල දන්න කියල සුපුරුදු ධනවාදී, විවෘත කොටින්ම කියනවනම් මේ දැනටත් තියෙන ආර්තික සාමාජීය ක්‍රමය යටතේ දූශණයෙන් තොර ප්‍රගතිශීලී නායකයෙක් මිසක් ජේවීපී නායකයෙක් නෙවෙයි. ඔන්න ඕක තේරුම් ගන්න ඕන, ඔය 3% සෙට් එක, ඒකෙනුත් ඔය ටියුලින් සිල්වල වගේ ටොප් 1% සෙට් එක අනුරට එහෙම වෙන්න දෙයිද, එහෙම නැත්තන් මිනිස්සු ජේවීපී සෙට් එකේ සාමාජ ආර්ථික මොඩලයට කැමති වෙයිද.

  2. Helaya says:

    තෝ බීලද ??? කාලකන්නි බේබද්දා….

  3. ඩෙල්ෆ් බූරුවා says:

    අපේ ලෝකෙ රජ්ජුරුවෝ උඹයි මහප්පේ

  4. Aaryaawa says:

    Ammage Redhdha.

  5. Mabalo Milton says:

    This is political dream of that JVP leadership of PDN Wijeweera or “Rohana” or “Attanayake” had lost that dream after 1989 November 13 by Gun point Politics of UNP leadership that late Ranasinghe Predasas

  6. Mabalo Milton says:

    This is political dream of that JVP leadership of PDN Wijeweera or “Rohana” or “Attanayake” had lost that dream after 1989 November 13 by Gun point Politics of UNP leadership that late Ranasinghe Premadasa . That JVP or its any of alliance political-outfits be ever-never will in Political -Power in Island-STATE even by mishaps in future of our country. It JVP in power so soon that end of People of Islanders .

  7. Mabalo Milton says:

    This is political dream of that JVP leadership of PDN Wijeweera or “Rohana” or “Attanayake” had lost that dream after 1989 November 13 by politics of Gunpoint by UNP leadership that under the late Ranasinghe Premadasa .
    That JVP or its any of alliance political-outfits be ever-never will in Political -Power in Island-STATE even by mishaps in future of our country. If JVP in power of STATE so soon that will be end of People of Islanders .
    History never -permitted that will happen in Island …so soon? JVP was political-party was dead,then it was born in 1965 May under PDN Wijeweera leadership.
    There will be miracle of political history in Island by it will happen to an Island People by if JVP come to power..?

Main News