අනුර දිසානායකගෙන් පොලිස් ප්‍රශ්ණ කිරීම් සූදානම්.. පාස්කු බෝම්බයට ගෑවේ..
March 19, 2021 at 12:02 am | lanka C news
පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටික කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහීම් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු අපේක්ෂකයෙකු ලෙස නම් කිරීම ගැන පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා පවසයි.
මෙම ව්‍යාපාරිකයාගේ පුතුන් දෙදෙනා වන මොහොමඩ් ඉල්හාම් හා මොහොමඩ් ඉන්සාෆ් යන ව්‍යාපාරිකයන් දෙදෙනාද පාස්කු ඉරිදා දිනයේ බෝම්බ පුපුරුවාගෙන මිය ගියේය.
අදාල ප්‍රහාර මාලාව සදහා ඔවුන් දෙදෙනා විසින් රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් විදයම් කල බවට තොරතුරු හෙළි වී ඇතැයිද ඇමතිවරයා කීය.
කොළඹ පැවති උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත ඔහු මේ බව කියා සිටියේය.
මේක සල්ලි අරන් දීපු නොමිනේෂන් එකක්.
හුඟක් පිටරට වල වැටුපෙන් 10% ක් දෙනවනම් ජවිපෙ මධ්‍යම කාරක සභාවටත් එන්න පුළුවන්.
තමන්ගේ පක්ශ නායකයාට වන්දි විදියට එකතු කරපු සල්ලිත් හොරාකාපු, ගොනිබිල්ලෙක් වෙලා බටලන්දේ හාමුට සහෝදරයෝ පාවාදුන්නු පාදඩ ගෙරි මිනීමරු කප්පන් කේරල ගව මූත්‍රා ලපයා.. ක්‍රෑහ් තුහ් උගේ පුංචිඅම්මට හැමිනෙන ගජබින්න රිලවා..
Its not just our hot spices that go boom!
3% ලපයෝ තෝත් රන්ජා සමග ජම්පරය ඇඳිය යුත්තෙක් , පව් බන් ! හිනාවෙලත් බැහැ., හිනා නොවිත් බැහැ
It couldn’t be a individual decision of Anura K.D. but a collective decision of the ex. committe. Therefore, not only A. K. D. but everybody in the ex. co. has to be questioned.
පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහා මොලකරු ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විය නොහැකිද ?
කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහීම් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු අපේක්ෂකයෙකු වීම සහ සහ ඔහු යොදගේන තව දුරටත් බලයේ සිටීමේ අරමුණින් මෙම ප්‍රහාරය සැලසුම් සකස්කළා විය නොහැකිද?
එවකට සිටි විපක්ෂය මත වරද පැටවීම මෙමගින් සැලසුම් සකස්කළා විය නොහැකිද?
තවද . සැලසුම එවකට අරලියගහ මැදුරේ සිට සැලසුම් කලා විය නොහැකිද????/
යහපාලනය වගේ නීතිය නමමින් පවති.
රනිල් බේරා ගනිමු