අනුර දිසානායකගෙන් යුගදනවි ගිවිසුමේ පිටපත් ඉල්ලා ඇමතිවරු පොරකති…
December 11, 2021 at 12:02 am | lanka C news
යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධ ගිවිසුමේ පිටපතක් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් තමන්ගෙන් ඉල්ලා සිටි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.
තමන් විසින් එය පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමෙන් පසු බොහෝ කැබිනට් ඇමතිවරුන් තමන් අමතා එහි පිටපතක් ඉල්ලා සිටි බවද ඔහු පැවසීය.
මෙම ගිවිසුම මුදල් අමාත්‍යවරයා හැර වෙනත් කිසිම ඇමතිවරයකු දැන නොසිටි බවද පැවසූ මන්ත්‍රීවරයා ආණ්ඩුවට අමුතුවෙන් සභාගත කිරීමට කිසිදු ගිවිසුමක් නැති බවද මෙය අදාළ ගිවිසුෙම් සත්‍ය පිටපතක් බවද ඔහු කියා සිටියේය.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.
A real Lion in a bunch Fox. The whole country is in a mess the way unrepairable situation.
IF Government submitted a copy to Courts, the partners of the case can take a copy from the court ?
As in the agreement, government did not published to People. ???
බැසිල් උතුමාණන් විසින් විපක්ෂයේ සජබ මිත්‍රයන්වත් කල්තියා දැනුවත් කරලා බෙන්තර ගගෙන් එහා ජාන වලින් සැකසුන තම ශූර මොල හත භාවිතයෙන් අනුරට ව්‍යාජ ගිවිසුමක් ලැබෙන්න සැලසුවා වෙන්න පුලුවන්.අනුර ජෝකර් වගේ දවස් කිහිපයක් කෑගහල රට ගිනිතියනකන් ඉදලා බැසිල් යුවරජතුමා නියම ගිවිසුම එලියට දමාවි.ඊටපස්සෙ ජවිපෙ සුලග,ගමෙන් පටං ගැනිලි ඔන් ද ස්පොට් ඉවරයි.අනුර,මීට වඩා පරික්ෂාකාරී වෙන්න.බැසිල් උතුමන්ට මොල හතක් නොව අනන්ත අප්‍රමාණයක් මොල ඇති බව දැන් මට හිතෙනවා.
අනුරයා ආයෙමත් ලනුවක් ගිලලා
Basil…. why was not Tender proceedure not followed?
අනුර මට මෙය පවරා තිබෙන්නේ කැමති කෙනේකුට ගන්න පුළුවන් කෝපියක් හැබැයි ඩෝලර් 50 වනවා එහි අංග සම්පුරණ පිටපත.මොකද මේ ලබන මුදලින් අපේ 2024 ජනාධිපතිවරණයට මුදල් අවශ්‍යය බැවින්.අවශ්‍යය කේනේකුවිනම් මා අමතන්න.