අනුර දිසානායකගේ පුතා මාළඹේ පුද්ගලික සරසවියෙන් උගත්තෙක්.. රස්සාව මිහින් ලංකා.. මෙන්න සාක්ෂි..
June 10, 2017 at 10:55 pm | lanka C news
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායකගේ පුත්රයා වන කසුන් දිසානායක මාළඹේ පුද්ගලික සරසවියෙන් උගත් අයෙක් බව ඔහුගේම ෆේස්බුක් ගිණුමේ සදහන් කර ඇත.
මෙන්ම ඔහු රැකියාව කර ඇත්තේ ජවිපෙ නායකයින් උදේ හවා බැණ වැදුනු මිහින් ලංකා ආයතනයේ වන අතර දැන් ශ්රී ලන්කන් එයාර් ආයතනයේ බවත් පැවසෙයි.