අනුර දිසානායකගේ ප්රජා අයිතිය අහෝසි කල යුතුයි..- නිර්මාල්
February 3, 2021 at 2:10 pm | lanka C news
ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්රජා අයිතිය අහෝසි කළ යුතුයැයි ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි.
තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
මේ අතර අනුර දිසානායක මහතා ඇතුළු පසුගිය යහපාලන රජය සමයේ දූෂණ මර්දන කමිටුවේ කටයුතු කළ පිරිසක් සම්බන්ධයෙන් විමර්ශනයක් ද සිදුකරමින් ඇත.
ඊට ප්රතිචාර දක්වමින් අනුර දිසානායක මහතා සඳහන් කරන්නේ තමන් ගේ ප්රජා අයිතිය අහෝසි කළ ද තම දේශපාලනය අවසන් කළ නොහැකි බවයි.
අනුරගේ ප්රජා අයිතිය අහිමි කල යුතුය.ඊට සමගාමීව නිර්මාල් රංජිත් දේවසිරි රටින් පිටුවහල් කල යුතුය.
Kabbo dennek from Vienna hadanne
එතකොට බං පුංචි අම්මට හු….හු,,,,,,,,කන්නේ කව්ද? අයර්ලන්තයේ ගොනෙක් ගහලා දාවී පුංච් අම්මට.
wiswawidala winasa karana wisaya denumawath nethi kalakanni NIRMAL ratin pitiwahal karamu API LANGADEEMA MEYAGE RAHAS WEDA USAWIYA IDIRIYATA GENAWA ..PARESSEMEN HITAPAN
අනුර කුමාරලාට දැනටත් ඇති දේශපාලනයක් නැහැ වොයිස් කට් නවත්වපු දාට මෙයාලගෙ දේශපාලනය අවසානයි
නිර්මාලුත් ඉදලා හිටලා පස්ස අතගාලා මොලේ තියෙන බව දැන ගන්නවා!!!!
නිර්මාල් කියන්නෙ ලප කුමාර වගේම අවස්ථාවාදී පරයෙක්
ඕකුන් දෙන්නා හරියට නිකන් බලු බෙට්ටෙ දෙකෙලවර වගේ
සුවර් එකටම මුන් දෙන්නා එකතු වෙලා කරපු කොන්ත්රාත්තුවක සල්ලි බෙදා ගන්න බැරුව යන වලියක්
සෑර් පච උනඑකට මොකවත් කොරන්නේ නැතැය් ?