අනුර දිසානායකට ගාළු මුවදොර විරෝධතාකරුවන් ගහලා පන්නලා..

May 19, 2022 at 10:22 pm | lanka C news
අනුර දිසානායකට ගාළු මුවදොර විරෝධතාකරුවන් ගහලා පන්නලා..

ගාලුමෝදර විරෝධතා කරුවන් විසින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායකට ද පහරදී පන්නා දැමූ බව එම විරෝධතාවයේ ඉදිරිපෙල ක‍්‍රියාකාරීන් කියා සිටිති.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ගාලුමුවදොර විරෝධතාවයේ යෙදෙන ඉදිරිපෙළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිප දෙනකු මේ බව හෙළි කර ඇත.

285,725 views

53 Comments to “අනුර දිසානායකට ගාළු මුවදොර විරෝධතාකරුවන් ගහලා පන්නලා..”

  1. Jvp kadaya says:

    Everyone knows when MP Amarakeerthi was found dead, JVP media spread the news as it is suicide. This false is also supported by the JVP lawyers and bar association of sri lanka. If jvp member is caught red handed burning houses, jvp lawyers are appointed to save the accused. After getting the bail the lawyers applaue outside the court. This is how they safeguard their destructive jvp insurgents. God bless to legal system in sri lanka

    • Gayan says:

      As per you JVP having lot of power,but election they gey 3%.so out of this 3%.only 1% is active.so i dont think they have such a power in the whole country.

  2. FT says:

    ඇත්ත තමයි එදා රෑ කටිටිය සෙටිවෙලා හොදට ගැහුවා කියලාතමයි ආරංචිය.

  3. JR says:

    ජවිපෙ මලගම ලෑස්තිද?

  4. JVP kattiya says:

    Go ගමේ මල්ලිලා යන්තම් අපිව බේරලා දුන්නා – ලප අනුර

  5. රටවැසියා says:

    අරගලය නිර්පාක්ෂික බව පෙන්වමින් නැවත මිනිස්සු ගෙන්වාගන්න කරන උප්පරවැට්ටියක්. අරගල භූමිය කානිවල් භූමියක් බවට පත්කරන එකත් මිනිස්සු ගෙන්වාගන්න කරන තවත් උප්පරවැට්ටියක්. ඔය අරගල පිටුපස දේශපාලන න්‍යායපත්‍ර තිබෙන බවත් විදේශ රාජ්‍ය සහ සංවිධාන වලින් ඩොලර් පොම්ප වෙන බවත් පැහැදිලියි. නමුත්, රටේ සිටින පක්ෂ, විපක්ෂ, දේශපාලනික අදේශපාලනික සියලුම දූශිතයන් නීතිය හමුවට ගෙන්වා, රට ගොඩ නැංවිය හැකි නව නායකත්වයක් මතුකර ගැනීමට සැබෑ ජනතා අරගලයක් වෙන්න ඕනෙ. නැතිව සිටින දූෂිතයන් පලවා හැර තවත් දූෂිතයින් පිරිසකට ප්‍රජාතාන්ත්‍ර විරෝධීව බලය ලබාදෙන්න නෙමෙයි.

  6. maruwa says:

    යකෝ එකෙක් කියනවා ලපයව හූ කියල එලෙව්වා කියල අනික කියනවා මම ගහනවා ඇහින් දැක්ක කියල අපහු ඌම කියනවා පොල්ලක් අරගෙන උව හූ කියල එලෙව්වා කියල මේ කාටද උඹලා සුදුහුණු ගාන්නේ යකෝ බොරුවක් කියනවනම් මාද්‍යඉ ඉස්සරටඇවිත් ඊට කලින් පුරුදු වෙලා වරෙල්ලා බොරු සන්න්දර්ශන දන්නේ නැතුව. මුළු ලංකාවේම උන් මේවා බලනවා යකෝ ඔතන එතකොට එකෙක්වත් වීඩියො කරන්න හිට්යේ නැ කියලද උඹල කියන්නේ.

  7. maruwa says:

    කෝ එකෙක් කියනවා ලපයව හූ කියල එලෙව්වා කියල අනික කියනවා මම ගහනවා ඇහින් දැක්ක කියල අපහු ඌම කියනවා යපොල්ලක් අරගෙන උව හූ කියල එලෙව්වා කියල මේ කාටද උඹලා සුදුහුණු ගාන්නේ යකෝ බොරුවක් කියනවනම් මාද්‍යඉ ඉස්සරටඇවිත් ඊට කලින් පුරුදු වෙලා වරෙල්ලා බොරු සන්න්දර්ශන දන්නේ නැතුව. මුළු ලංකාවේම උන් මේවා බලනවා යකෝ ඔතන එතකොට එකෙක්වත් වීඩියො කරන්න හිට්යේ නැ කියලද උඹල කියන්නේ.

  8. Ratawasiya says:

    අනුර කතාවෙලා ගස්සව ගත්තෙ.නැත්නම්‍ ඕකා නිර්වස්ත්‍රවනෙ හිටියෙ.දැන් හරි අනුරයට සමාජයට මුහුන දෙන්න පුලුන් මාත් ගුටි කෑවනෙ කියලා.උන් ඔක්කොම යහලුවො මල්ලි රැවටෙන්න එපා මේ ගේම්‍කාරයින්ට.හැබැයි චන්ද ඉල්ලගෙන අපේ ගෙවල්වලට එන ජෙප්පන්ටනම්‍ ගහන්නෙනම් බොරුවට නෙවෙයි ඕන්.

  9. Boo says:

    කිසිම ෆෝන් එකකට නොපෙනෙන ලෙස මෙතරම් රහසින් හැංගිලා ගැහුවෙ අනුරගෙ අහවල් එක වෙන්ටැ.
    ලඟදි පුංචම්මා ලඟටත් යන්න බැරිවුනු නිසා අර ටෙන්ට් ඇතුලෙ හිටපු පොන්නයින්ට කියලා තමයි කොරවගන්න ඇත්තෙ.

  10. MR Go home. BR and others should go home . But GR ?

Main News