අනුර දිසානායකට ගාළු මුවදොර විරෝධතාකරුවන් ගහලා පන්නලා..

May 19, 2022 at 10:22 pm | lanka C news
අනුර දිසානායකට ගාළු මුවදොර විරෝධතාකරුවන් ගහලා පන්නලා..

ගාලුමෝදර විරෝධතා කරුවන් විසින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායකට ද පහරදී පන්නා දැමූ බව එම විරෝධතාවයේ ඉදිරිපෙල ක‍්‍රියාකාරීන් කියා සිටිති.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ගාලුමුවදොර විරෝධතාවයේ යෙදෙන ඉදිරිපෙළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිප දෙනකු මේ බව හෙළි කර ඇත.

286,537 views

53 Comments to “අනුර දිසානායකට ගාළු මුවදොර විරෝධතාකරුවන් ගහලා පන්නලා..”

  1. Dharmasena says:

    Why the big parties are only attacking JVP and it’s leaders everyday, every minute? They have 3% of country’s vote base. But only JVP is revealing the real face of all dishonest politicians. Obviously, JVP is the only threat to them.

  2. එහෙම කරන්න හේතු තිබුණෙ නෑ.අපිත් හිටියා,කිසි දෙයක් උනේ නෑ.අනුර එතන හිටිය අයට කීවා, ඔයාල කරගෙන යන්න
    අවශ්‍ය වෙලාවට උවමනා නම් කියන්න කියලා අනුර ගියා. බොරු කියලා සමජය නොමග යවන්න එපා.

Main News