අනුර දිසානායක ජනාධිපති අපේක්ෂක කිරීම අද.. ගාළු මුවදොර පුටු පුරවයි..
August 18, 2019 at 8:02 am | lanka C news
ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් බිහිකර ඇති ‘ජාතික ජන බලවේගය’ විසින් ජන රැළියක් අද ගාල්ල මුවදොර පිටියේදී පැවැත්වීමට කටයුතු කර ඇත.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරඟ කරනු ලබන එම බලවේගයේ අපේක්ෂකයා අද දිනයේ නම් කිරීමට නියමිතය.
ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා මෙවර ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟ ඇති බව ආරංචි මාර්ග කියයි.
මේ වන විටත් ජනරැුළිය සදහා ගාළු මුවදොර කොටසක පුටු අසුරා ඇත.
Look ye citizens of this bkessed country, I was borne as Sekkuperu William, went by ship as cabin boy to UK and got naturalized I UK.
Thou citizens of thy country’!!!.
These JVP canines should have been wiped out by thy older Mob President Runsinger Pemdasan
By the way by ,the grace of our Queen of Inkand, that old woman, who sign docuents only, thy contry will be saved.
Aremen!!!
A nice poetic creation!
මගේ මෑණියෝ අවසාන මොහොතේදී එක ආයාචනයක් කලා. පුතේ පුංචි අම්ම මේ රටේ ආර්යාව කරපන්.