අනුර දිසානායක නිසා එජාපයේ ජය තහවුරු වුණා.. ඔහු එජාපයට ආවානම් ජවිපෙ සාමාජිකයන් අපට ඡන්දය දෙන්නේ නෑ..

August 20, 2019 at 6:47 pm | lanka C news
අනුර දිසානායක නිසා එජාපයේ ජය තහවුරු වුණා.. ඔහු එජාපයට ආවානම් ජවිපෙ සාමාජිකයන් අපට ඡන්දය දෙන්නේ නෑ..

අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතික පක්‍ෂය හා එක් වුවද එම පක්‍ෂ සාමජිකයන් කිසි දිනෙක එජාපයට ඡන්දය දෙන්නේ නැති බව ඇමති දයා ගමගේ මහතා පවසයි.

ඒ නිසා අනුර දිසානායක මහතා එජාප අපේක්‍ෂක වීම නිසා එජාපයේ ජයග‍්‍රහණය තව දුරටත් තහවුරු වන බවද ඇමතිවරයා සදහන් කරයි.

උත්සවයක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

31,749 Viewers

20 Comments to “අනුර දිසානායක නිසා එජාපයේ ජය තහවුරු වුණා.. ඔහු එජාපයට ආවානම් ජවිපෙ සාමාජිකයන් අපට ඡන්දය දෙන්නේ නෑ..”

  1. ගමේ බයියා says:

    කොහොමද ඒක වෙන්නේ ……. මාර තර්කනේ මේවා …..

    • රටෙ එකා says:

      ජේවීපී එක කියයි දෙවැනි මනාපය යූන්පී එකට දෙන්න කියලා. එතකොට ගෝටට 50% නොලැබුනොත්, ජවිපේ දෙවැනි මනාප ටික එකතු වෙන්නෙ යූන්පී අපේක්ශකයට.

    • Amaris says:

      මම ඉතාම මද්‍යස්ත මතදාරියෙක් කිසිම දේශපාලන පක්ශයකට ගැති නෑ. සමහර මගේ කමෙන්ට්ස් පලවෙන්නේ නෑ. මගේ විශ්ලේශන වලට අනුව ජනතා විමුක්ති පෙරමුන අඩුම චන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා මැතිවරනය මෙයයි. එය බොහෝ විට එය 100 ට 2ක් වගේ .එයට හේතුව ඔහුන්ගේ දේශපාලන හැසිරීම ලදරුවෙකුට උනත් තෙරුම් ගැනීමට පුලුවන්. විශෙශයෙන්ම මහජනයා අතර මහත් අප්‍රසාදයට ලක්වී සිටින එජාප නායකයා සමග පවත්වන සමීප සබදතාවය. මෙය ඉතාමත් තීරනාත්මක මැතිවරනයක්. ගෝටාබය මහත සමග සජිත් තරග කලොත් වෙන කෞරු තරග කලත් තරගය පවතින්නේ මෙ දෙදෙනා අතර පමනයි. මෙය ඉතාම තියුනු සටනක් වේවි. සජිත් හැර කුමන පුද්ගලයෙක් එජාපයෙන් තරග කලත් ගෝටාබයගේ විශිශ්ට ජයග්‍රහනය වලක්වන්ඩ බෑ. මේ අවතාවේ ජේ වී පී වගේ වෙනත් පකශයකට මුක්කු ගහන පක්සයකට චන්න්දය ඩීල එම චන්දය අපතේ යවන්ඩ කිසිවෙක් සූදානම් නෑ

    • සමන් says:

      අනේ මන්දා – මේ යක්කු මොන ලෝක වල ජීවත් වෙනවද කියලා – මේ මිනිස්සු කට ඇරියොත් කියන මහ මොංගල් කථාම තමයි – මේ යක්කුන්ගේ ඔලු ගෙඩිවල මොනවා තියනවාද මන්ද!!!

  2. Dp says:

    ඇඬේනවා දයා..ගහෙන් වැටුනමත් ,හරී සනීපයි කිව්වලු . දැන්ම කියන්නකෝ TNA එකත් වෙනම ඉල්ලුවානම් හොඳයි .. අපිට දෙමල මිනිස්සු චන්දෙ දෙන්නේ නෑ කියලා.

    • මාදව says:

      TNA එකයි ජවිපෙයි සන්සන්නදය කරපු ඔයාගෙ දේශපාලන දැනීම මරු.ජවිපෙ ට තියෙන්නෙ බහුතරයක් තරුණ චංද,බොහෝ වෙලාවට ගෝටට යනන තිබුන චංද නැවතුනා ජවිපෙ ඉල්ලන නිසා,

      • kandula says:

        අපෝ එහෙම වෙන්නේ නැ. ජ.ව.පෙ ට දීල වැඩක් නැ කියල ජනතාව දන්නවා.රැලිය බලන්න අව ඔක්කොම කවදාවත් චන්දෙ දුන්නේ නැ.ජ.වී.පෙ ප්‍රතිපත්ති හොද උනාට ක්‍රියාත්මක වෙන්නේ නැ නියම දේශප්‍රේමින් ඔක්කොම මරුන.හො මැරුව..එක කලේ unp ආණ්ඩුව එහෙම වෙලත් අනුර කුමාර UNP ගැත්තෙක් උනා.. එහෙම උනේ නැ කියලා තර්ක වැඩක් නෑ

      • Mangala says:

        JVP එකට යන්න චන්ද නෑ සහෝදරයා ..අන්තිම මොහොතේ අනුර කුමාර U ටර්න් ගහලා UNP එකට මුක්කු ගහනවා .

      • Ex JVP says:

        ඇයි අපි 3 වෙනි මනාපෙ දෙනවා TNA එකට. අපේ අනුර කුමාර සහෝදරය යුද්දෙ කාලෙ මහින්දට විරුද්දව සම්පන්තන් ලගින් ඉදගෙන අපේ ප්‍රභා අන්නට සහයෝගය දුන්නෙ? මතක නැද්ද. ඒ දෙගොල්ලම මේ ආන්ඩුවෙ විධායක කමිටුවෙ එකට හිටියෙ. විපක්ෂ නායක කම සම්පන්තන් ට දෙන්නත් අපේ අනුර ලොක්ක පුදුම සහයෝගයක් දුන්නෙ. ඒ තියා ව්‍යවස්තාවෙන්ම ෆෙඩරල් දෙන්න අපේ අනුර ලොක්ක කොච්චර උත්සාහ කලාද? 20 සංශෝද්ධනය පවා ගෙනල්ල පැරදුනානෙ.
        JVP අපේ පලවෙනි මනාපෙ UNP යට 2 වනි මනාපෙ JVP යට 3 වෙනි මනාපෙ TNA ට. කොහොම හරි අපි ෆෙඩරල් අරං දීල තමයි නවතින්නෙ.

  3. Sadda says:

    මේ මනුස්සයට මොන්ගල් ගතියක් තියෙනවා වගේ බැලුවමත් පේන්නෙ .කතාත් ඒ වගේමයි. 2015 දි ජොකියෙක් දාලා හාරලක්ශ තිස්දහසක ගනනින් දින්නේ සීනු චන්දත් එක්ක කියලා ඕනෑම ගොනෙකුට තේරෙන දෙයක්. මේ සැරේ ඒ චන්ද නොලැබෙනකොට ජූඇම්පියේ ජය තහවුරු වෙන්නේ කොහොමද ?.

  4. Amaris says:

    ගෝල් ෆේස්පිටියට පැමිනි මහා ජන ගගේ නියම තත්වය නොදැන බොහෝ දෙනෙක් කලබල වෙලා. ඇත්තටම සිදු උනේ මෙයයි. ඔහුන් මේ සදහා පාසැල් නිවාඩු කාලයේ ඉ රිදා දිනයක් යොදාගෙන තිබුන. මෙතනට ආපු සියලු දෙනාම මේ ස්තානයට නාවත් එදිනට තම දූ දරුවන් samaga කුමනහෝ චාරිකාවක් යනවා. විශේශයෙන්ම සීගිරිය වගේ ස්තානවලට. මේවගේ දිනවල සීගිරියේ ඉතාම දිගු ඵෝලිම්වලින් ජනාකීර්නවෙලා.නමුත් එදා සිගිරිය වැනි ස්තාන ජන ශූන්නයයි .ඔහුන් මේ සදහා බස් 900 ක් යොදාගෙන තිබුන. මේව පැමිනියේ ඉතා දුර බැහැර ප්‍රදේශ වලින් ඔහුන්ගේ පූර්ව ප්‍රචාරයන්හි සදහන් කලේ කෑම බීම සමග නොමිලේ ගෝල්ෆේස් යනව කියල. මෙක හරියට ඉබ්බ දියේ දානකොට ඇන්නාවේ කීව වගේ. සමහර පලාත් වල බස් රත වල ඉඩ නැතිව මග දමා ආව. තව බස් රත 1000ක් දැම්මනම් මුලු කොලබ නගරයම පුරවන්ඩ තිබුන. තම මුදල් වැය කරගෙන කිසිවෙක් ඔතනට ආවේ නෑ. ඒ වගේම ඔතනට ආ පිරිසෙන් 100ට 5ක් වත් ජේ වී පී එකට චන්දෙ දෙන අය නෑ.

  5. gamarala says:

    2020 සේ මුන් සේරම අනාථයි

  6. Cyril says:

    Maha moda thakathiru thatkayak.UNP+JVP+TNA votes dan dekata beduna. Ekai aththa. TNA eka hari Vigneshwaran hari illuwanam UNP eka 25% ta bahinawa.

  7. Keerthi says:

    Is Anura Dissanayake the UNP presidential candidate?

  8. Niru says:

    These are the donkeys that were elected by 6.2 million and became ministers. Imagine if unp comes back we will see the same idiots and donkeys back in the cupboard

  9. Buruputha says:

    යකෝ moo mara porakne.කොහොමද එහෙම වෙන්නේ .තොපේ පොදු අපේක්ෂක අකුදි da.
    Matta thopi හිතාගෙන ඉන්නවා ඇති JVP සහෝදර වරුන් devani මනාපේ UNP සට්ටම්බිරාළලා ta dei කියලා . Moda choon. JVP සහෝදර වරුනේ UNP ballo උඹලා ge සහෝදරයන් 60000k tyre මත පිළිස්සු va.

    • ExJVP says:

      බය වෙන්න එපා. ඒ කාලෙ වගේ අවංකව රටට ආදරේ කළ නිසා ජේවීපියෙ මිනීමරු ජාතිබ්‍රෂ්ඨ උපදෙස් වලට මුලාවෙලා යහපත් හෙටක් සදහා ජේවීපිය වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න තරම් දැන් තරුණයො මෝඩ නැහැ. ඒ තියා මේ බැටලු හම් පොරවා ගත් මිනීමරු නරි රැලට පලවෙනි හෝ දෙවැනි මනාපෙ දෙන්න තරම් මෝඩ තරුණයොත් දැං හරිම අඩුයි.

  10. desta says:

    thopi okkoma ekai balayata perethai eccharai mehema gyoth 2nd
    mandela keneka lankawe n ei ponnayantai kiyanne

  11. Asoka Liyanage says:

    දයා ගමගේ ගෙ මොලේ තමයි මොලේ.දැන් හිටු කියලා ජෙප්පො UNP එකට දෙයි

  12. Rosh says:

    ඒ නිසා අනුර දිසානායක මහතා” එජාප” අපේක්‍ෂක වීම නිසා එජාපයේ ජයග‍්‍රහණය තව දුරටත් තහවුරු වන බවද ඇමතිවරයා සදහන් කරයි

Main News