අනුර දිසානායක නිසා එජාපයේ ජය තහවුරු වුණා.. ඔහු එජාපයට ආවානම් ජවිපෙ සාමාජිකයන් අපට ඡන්දය දෙන්නේ නෑ..
August 20, 2019 at 6:47 pm | lanka C news
අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂය හා එක් වුවද එම පක්ෂ සාමජිකයන් කිසි දිනෙක එජාපයට ඡන්දය දෙන්නේ නැති බව ඇමති දයා ගමගේ මහතා පවසයි.
ඒ නිසා අනුර දිසානායක මහතා එජාප අපේක්ෂක වීම නිසා එජාපයේ ජයග්‍රහණය තව දුරටත් තහවුරු වන බවද ඇමතිවරයා සදහන් කරයි.
උත්සවයක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.
දයා ගමගේ ගෙ මොලේ තමයි මොලේ.දැන් හිටු කියලා ජෙප්පො UNP එකට දෙයි
ඒ නිසා අනුර දිසානායක මහතා” එජාප” අපේක්ෂක වීම නිසා එජාපයේ ජයග්‍රහණය තව දුරටත් තහවුරු වන බවද ඇමතිවරයා සදහන් කරයි