අනුර දිසානායක පොදු අපේක්ෂක කරගෙන ඔහු ජනාධිපති කල යුතුයි..- අගමැති රනිල් අලුත්ම සෙල්ලමකට සූදානම්..
August 20, 2019 at 12:02 am | lanka C news
ජනතා විමුක්ති පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂක ලෙස නම් කර ඇති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන සන්ධානය විසින් පොදු අපේක්ෂකයෙකු බවට පත් කර ඔහුට සහාය දිය යුතු බව එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තම පුද්ගලික අදහසක් ලෙස යෝජනා කර ඇති බව එජාපයේ සමීප අන්තර්ජාල වෙබ් අඩවියක් වාර්තා කර ඇත.
ඊට අනුව 2015 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා සමග සිටි බලවේග අදද ඒ ආකාරයෙන්ම සිටින නිසා එම කදවුර පැරදවීමට නම් 2015දී යහපාලනය වෙනුවෙන් කටයුතු කල සියළු දෙනා එකට සිටිය යුතු බවද අගමැතිවරයාගේ මතය වී ඇත.
මේ තීරණාත්මක අවස්තාවේ තම කදවුර විසිරී යනවාට වඩා අනුර දිසානායකට සහයෝගය දීම වඩාත් උචිත බවද අගමැතිවරයා පවසා ඇතැයි එම ආරංචි කියයි.
ඔහුට දෙමල සන්ධානයේ, වතුකරයේ මෙන්ම දෙමල මුස්ලිම් පක්ෂ සමගින්ද එක්වීමේ ගැටළුවක් ඇති නොවනු ඇති බවද අගමැතිවරයා වැඩිදුරටත් පවසා ඇත.
Can you believe these people who are working as freedom fighters at one stage and now working together with looters. They are all imitating as friends but with boiling interior and representing dual character in politics. What they want is power some how. Not to serve people with a clear intention of serving. All the followers behind them have the same mentality of making money not serving people. Be careful very untrustworthy people in politics now. All are together looking for looting some more banks. No idea of democracy in their heads.
අ යිය නැති නායක.තණ්හාය ජායති ශෝකෝ.. කොබෙය්යා….
රනිල්ගේ එකම අවශ්‍යතාව පක්ශ නායකකම සහ අගමැතිකම රැකගැනීම. මේක වෙන්න බැරි දෙයක් නෙවෙ. අනික් අතට නූතන ජවිපේ කියන්නෙ ශෝට් කට් හරහා බලය ගන්න පුලුවන් කියලා හිතන දේශපාලන ගේම් කාරයෝ ටිකක්. ඔවුනුත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියන පොරොන්දුව උඩ මේකට කැමති වෙන්න පුලුවන්.
තෙලෙන් බැද්දත් කොබෙයියා,
කිරෙන් බැද්දත් කොබෙයියා,
රනිල් හාමුයි කොබෙයියා,
අපේ ලපයයි කොබෙයියා,
තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් රනිල් හාමුයි කොබෙයියා,,,,,,,,,,,,,
It is not abad idea.
LOKU KOBBEYIYA HAMADAMA CHANDETA BAYAYI
Ranilawa oy apnena tiyana muuunajaaaadi damala orrrkungey set ekatama kannna deeepallla.munta chandey damana sinhala aunta hena 7 maa wadiyallla.
Mey parayata orrrna marena tikatah rata kaaabaciniya korala ;uuuu karapu hora thakadin mara kamwalin sangawaennna monawama hari try akak damanna pamanae.uuuu marila yanawa thawa aurudu 5 atulata .