අනුර දිසානායක පොදු අපේක්‍ෂක කරගෙන ඔහු ජනාධිපති කල යුතුයි..- අගමැති රනිල් අලුත්ම සෙල්ලමකට සූදානම්..

August 20, 2019 at 12:02 am | lanka C news
අනුර දිසානායක පොදු අපේක්‍ෂක කරගෙන ඔහු ජනාධිපති කල යුතුයි..- අගමැති රනිල් අලුත්ම සෙල්ලමකට සූදානම්..

ජනතා විමුක්ති පෙරමුණෙන් ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කර ඇති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රධාන සන්ධානය විසින් පොදු අපේක්‍ෂකයෙකු බවට පත් කර ඔහුට සහාය දිය යුතු බව එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් තම පුද්ගලික අදහසක් ලෙස යෝජනා කර ඇති බව එජාපයේ සමීප අන්තර්ජාල වෙබ් අඩවියක් වාර්තා කර ඇත.

ඊට අනුව 2015 වසරේදී මහින්ද රාජපක්‍ෂ මහතා සමග සිටි බලවේග අදද ඒ ආකාරයෙන්ම සිටින නිසා එම කදවුර පැරදවීමට නම් 2015දී යහපාලනය වෙනුවෙන් කටයුතු කල සියළු දෙනා එකට සිටිය යුතු බවද අගමැතිවරයාගේ මතය වී ඇත.

මේ තීරණාත්මක අවස්තාවේ තම කදවුර විසිරී යනවාට වඩා අනුර දිසානායකට සහයෝගය දීම වඩාත් උචිත බවද අගමැතිවරයා පවසා ඇතැයි එම ආරංචි කියයි.

ඔහුට දෙමල සන්ධානයේ, වතුකරයේ මෙන්ම දෙමල මුස්ලිම් පක්‍ෂ සමගින්ද එක්වීමේ ගැටළුවක් ඇති නොවනු ඇති බවද අගමැතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

84,910 Viewers

32 Comments to “අනුර දිසානායක පොදු අපේක්‍ෂක කරගෙන ඔහු ජනාධිපති කල යුතුයි..- අගමැති රනිල් අලුත්ම සෙල්ලමකට සූදානම්..”

  1. රනිල් වික්කාම සින්හ says:

    ඌ මගෙ පිට කහනව, මම උගෙ පිට කහනව!

    • ගෝමස් says:

      කොහොම කොහොම හරි යලිත් මියයමින් සිටින රට වෙනුවෙන් හංසගීතය ගයනා කරපල්ලා. කාළකණ්නි හැතිකරේ.

      • kanishka Tissa says:

        True! This is going to be the Swan Song of our motherland. JVP has been a staunch stooge of the the West led by the USA since Anura Kumara Disanayake became the leader of the party. So JVP+UNP combination is well expected as it is going to be the best arrangement for the USA to make Sri Lanka its colony.

    • එජාපය says:

      මොනා කරත් රනිල් අධික තන්හාවෙන් බදා ගන්නේ නැ. අනුර ඇතුළු ජවිපෙ ටත් දීල බලමු කියන අවංකභාවය තියනවා. අවුරුදු 70 එජාප ශ්‍රීලනිප රට හදලා නැනේ. ඉතිං‍ 5ක් දීලා බලමු. හොඳ අදහසක්.

      • Norata Eka says:

        😂🙃😂🙃😂🙃😂🙃😂🙃😂🙃😂

        • maraya says:

          එජාපය නමින් COMMENT කරපු බුරුවාට
          දැන් සිටින JVP නායකයා කිසිම විටක විශ්වාස කල නොහැකි අවස්තාවාදියෙක් ..අපේ රට ජාතිය විනාශ කිරීමට අවශ්‍ය නම් JVP බලය දිය යුතුයි
          මෝඩයෙක් වුනාට ඒ බව ප්‍රදර්ශනය කරමින් නොදන්නා දේශපාලනයක් ගැන කතා කරන්න එපා …

          • ss says:

            මාරයා ඔබ සැබවින්ම රටේ මාරයෙකි. රට විනාශ මුඛයට හා නොදියුණු අශිෂ්ට තැනකට ගෙනගිය මේ ප්‍රධාන වලව් දෙකේ ගැති වහලුන් වන ඔබලාට කිසි දින බුද්ධිය පහල නොවේ. ඔබ අද සිට උන්ගේ අත පල්ලෙන් වැටෙන කියක් හරි අරන් අපාගත වේවි. ඒත් මේ රට පව් “මාරයා”.
            Aa.. thawa deyak obe deshpalana danuma nama athkrushtayi.

  2. Perera says:

    අප්පට හුඩු, කවුද රනිල් ලොක්කගෙ කොන්ඩෙ ඩයි කලේ?

    • Kamal says:

      Anurage Punchammadha?

    • JANATHAAWA says:

      “MEWATA MINISSUNTA HINA WENNE
      WENNE ISSARAHA PATHTHENDHA ,PASSA PATHTHENDHA???
      Such a fate to a party ,which seeking minority votes(for their power. greediness than the country),”MAHA JAATHIYATA VINA KARAPU SAHA JAATHIYATA THAWA
      DURATATH WINA KARAMIN SITINA
      PAKSHAYAKATA ,is inevitable.

    • Analyst says:

      The people should analyse why such a old
      party( but they seem to have still not understood the pulse of the majority people ,rather than their cunningness,which is temporary)have even on two previous occasions also had to borrow strangers as their Presidential candidate. The reason is the majority race donot have confidence in this party ,which damage the national interests of the motherland including public safety of its citizens ,obliging to undue demands of the
      minorities at the expense of the rights of
      majority people ,due to their eyeing at minority votes.

    • ANDARE says:

      The belated climax of the 88_89 courting period of U.N.P.and J.V.P.

    • n.s fasions kurunegala says:

      cat out of the box – jvp + unp same

    • ගිරවා says:

      රතු අලියෙක්ගේ වැඩක්ලු …..රනිල් ඉන්නේ මනෝ ලෝකේ ….

  3. charles says:

    It is not abad idea.

    • Saradiel says:

      It’ s a very very bad idea …Who need tamil diaspora tiger puppet Anura ?….
      This will be a great disaster ..Know your enemy and know yourself and you can fight a hundred battles without disaster.”Never trust Ranil or Anura Both are traitors

  4. Mudiyanse says:

    Definitely this Red Bull started to talk about Batalanda with the evidence and wanted to file a case against Old donky Ranil. SO he wanted to live in peace for the next 2-3 years before buried his useless flesh and bones. What a joke in Sri Lankan Politics! We all know JVP (modern) standing for the capitalism not for the socialist agenda.

  5. Borella Cemetry says:

    මෙයට සජිත් පිල කිසිසේත්ම එකඟ නොවන බවත් එම නිසා (1) රනිල් විසින් අනුරව යෝජනා කිරීම හා ඒ ඔස්සේ ගෙන එන 2015 සන්ධානය රැකගැනීමේ යෝජනාව හා එමගින් ගෝඨභයව පැරදවීමේ වැඩපිළිවෙල සහ (2) සජිත් හරහා නැවතත් යූ. ඇන්. පී. ජනාධිපතිවරයෙකු වසර 25 කට පසු පත් කරගැනීමේ එජාප සිහිනය යන දෙක විසින් පක්ෂය තුල විශාල බෙදීමක් ඇති කරනු ලබන බවත් රනිල් දන්නවා. රනිල් ට අවශ්‍යවන්නේ මෙන්න මේ බෙදීමයි.(ඒ මිස අනුර ගේ නායකත්වයෙන්යුත් සන්ධානය තැනීමට නෙවෙයි. ජවිපෙ සාමාජිකයකු ජනාධිපති කරවීම සඳහා දර දිය ඇදීමට යූ. ඇන්. පී. කරයන් සුදානම් නති බවත්, ජවිපෙ සාමාජිකයකු ජනාධිපති කිරීම වෙනුවෙන් සමජ ජාල තුල මිස බිම්මට්ටමේ ගම්මට්ටමේ රැල්ලක් නිර්මාණය නොව් අන් බවත් රනිල් දන්නවා.) රනිල් ට අවශ්‍යවන්නේ පක්ෂය සමගි කිරීමේ ගැලවුම්කාරයා යන තේමාව යටතේ කරු ජයසූරියට ජනාධිපතිවරණ අපේක්ෂ්කත්වයට සම්ප්‍රාත්තවීමට ඉඩ හොඳාකාරවම ලැබෙන විදියේ තියුණු බෙදීමක් පක්ෂය තුල නිර්මාණය කිරීමටයි. ජනාධිපතිවරණ අපේක්ෂ්කත්වය සජිත් ට නොදී සිටීමේ හැකියාව තමන්ට ලැබෙන්නේ එතැනින් බව රනිල් දන්නවා. ජවිපෙ ගාලුමුවදොර පුටු පිරෙව්වේ රනිල් ගේ මෙන්න මේ උපායමාර්ගය වෙනුවෙනුයි. සජිත් හැර වෙනත් විකල්පයක් තමන්ට ඇති බව පක්ෂය ට කීමට රනිල් ට අවස්ථාවක් ලබා දීමටයි, අගොස්තු 18 ජවිපෙ සාමාජිකයන් කොලඹ ගියේ.

    • හොද පැහැදිලි කිරීමක්. කොහොම කළත් යුඇන්පි ජේවීපී අතර එහෙ මෙහෙ වෙන්නෙ 62 ලක්ෂෙ චන්ද තමයි. ඒකෙනුත් සෑහෙන තොගයක් දැන් හැලිලා. අනුර දැම්මත්, සජිත් දැම්මත් චන්දෙ පරදිනව කියල නරියෙක් වගේ කපටි රනිල් දන්නවා. බැරි වෙලාවත් දිනුවොත් තමන්ට කෙවිටෙන් පාලනය කරන්න පුලුවන් කරු මයා වගේ කෙනෙකුට මිස තමන් අබිභවා යන කෙනෙකුට රනිල් තැන දෙන්නෙ නැහැ. ඊට අමතරව පක්ෂ නායකත්වයට අභියෝගයක් වෙන කෙනෙකුට දෙන්නෙත් නැහැ. කවද හරි නායකත්වය කර ගන්න බැරි දාට තමන්ගෙ පැලැන්තියෙ නොවන කෙනෙකුට ඒක බාර දෙන්නෙත් නැහැ. අකිල වගේ එයාගෙ පංතියෙ එයාගෙ හුරතලෙකුට තමයි ලැබෙන්නෙ. ලප කුමාරගෙත් සජිත්ගෙත් දේශපාලන අනාගතය දැඩි අවදානමක. සජිත්ට තියෙන්නෙ පරදින චන්දෙකට පක්ෂෙන් කඩාගෙන ගිහිං දේශ්පාලන සියදිවි නසාගැනීමකට නොයා තව ටික දවසක් ඉවසල හරි වෙලාව අවහම පක්ෂ නායකත්වයට සටන් කරන්න. ඒත් ඉතිං ජනාධිපති වීම නම් හීනයක්. උනොත් රටත් ඉවරයි.

  6. Hoo N P Kaaraya says:

    ” Balala Mallen Eliyata Panee! “

  7. Herath Banda Karaliyada says:

    UNP and JVP are in an identical and confidential policies even before 2015 Jan 8th.
    Those leader of JVP Terrorist outfit that Somawasa Amrsinghe has come to compromises on matters of MOU with UNP to be ousted MR ruling party in power by hook or crook .
    This was happen in 15/1/8 under the MS of SLFP leader.
    Even now UNP Wikansighe of R…looking for Common Platform with so-called “Nation People Front” of almost JVP line of Terrorism be NEXT Presidential Candidature for 2020. It is back and funded by CIA and other intelligence services as Anura Kumara Dissnayake as sold agent of that candidature of NEXT President of Republic?

  8. Wewagadara Appuhamay says:

    Extreme Right wing of Pro-USA of UNP and Extreme Left-wing of JVP of political Terrorist has come common policies to govern our land surrender to USA proposed SOFA agreements as soon as possible. This New left-wing policies advocated by newly declared
    that “National People Front by JVP leadership. All our valid sovereignty of nation Interdependence will be root out by joint operation of UNP and JVP 2020 elections.

  9. NAK says:

    The real reason that Anurakumara is contesting is to prevent the grass root JVPers from voting gota.

  10. Wewagadara Appuhamay says:

    Extreme Right wing of Pro-USA of UNP and Extreme Left-wing of JVP of political Terrorist has come common policies to govern our land surrender to USA proposed SOFA agreements as soon as possible. This New left-wing policies advocated by newly declared
    that “National People Front by JVP leadership. All our valid sovereignty of nation Independence will be root out by joint operation of UNP and JVP that incoming 2020 elections.
    There is possibility of UNP led Democratic Nationl Front and JVP initiated National People Front will come to common platform in 2020 ?

  11. Sun says:

    Can you believe these people who are working as freedom fighters at one stage and now working together with looters. They are all imitating as friends but with boiling interior and representing dual character in politics. What they want is power some how. Not to serve people with a clear intention of serving. All the followers behind them have the same mentality of making money not serving people. Be careful very untrustworthy people in politics now. All are together looking for looting some more banks. No idea of democracy in their heads.

  12. අ යිය නැති නායක.තණ්හාය ජායති ශෝකෝ... says:

    අ යිය නැති නායක.තණ්හාය ජායති ශෝකෝ.. කොබෙය්යා….

  13. රටෙ එකා says:

    රනිල්ගේ එකම අවශ්යතාව පක්ශ නායකකම සහ අගමැතිකම රැකගැනීම. මේක වෙන්න බැරි දෙයක් නෙවෙ. අනික් අතට නූතන ජවිපේ කියන්නෙ ශෝට් කට් හරහා බලය ගන්න පුලුවන් කියලා හිතන දේශපාලන ගේම් කාරයෝ ටිකක්. ඔවුනුත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියන පොරොන්දුව උඩ මේකට කැමති වෙන්න පුලුවන්.

  14. සකල බුජං says:

    තෙලෙන් බැද්දත් කොබෙයියා,
    කිරෙන් බැද්දත් කොබෙයියා,
    රනිල් හාමුයි කොබෙයියා,
    අපේ ලපයයි කොබෙයියා,
    තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් රනිල් හාමුයි කොබෙයියා,,,,,,,,,,,,,

  15. malraj says:

    It is not abad idea.

  16. Chandana says:

    LOKU KOBBEYIYA HAMADAMA CHANDETA BAYAYI

  17. Ranilawa oy apnena tiyana muuunajaaaadi damala orrrkungey set ekatama kannna deeepallla.munta chandey damana sinhala aunta hena 7 maa wadiyallla.

  18. RAJIIIU says:

    Mey parayata orrrna marena tikatah rata kaaabaciniya korala ;uuuu karapu hora thakadin mara kamwalin sangawaennna monawama hari try akak damanna pamanae.uuuu marila yanawa thawa aurudu 5 atulata .

Main News