අනුර පාර්ලිමේන්තුවේදී මංගලට කට උත්තර නැති කරයි.. [Video]

January 10, 2019 at 12:00 pm | lanka C news
අනුර පාර්ලිමේන්තුවේදී මංගලට කට උත්තර නැති කරයි.. [Video]

ස්වාධීන රූපවාහිනී ආයතනයට සභපතිවරයෙක් හා ක‍්‍රියාකාරී අධ්‍යක්‍ෂවරයෙක් පත් කිරීමට ඇමති මංගල සමරවීරට බලය ඇතත් සාමාන්‍යාධිකාරීවරයෙක් පත් කිරීමට කිසිදු බලයක් නැති බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

තමන් සාමාන්‍යාධිකාරීවරයෙක් පත් නොකල බව ඇමති සමරවීර කියා සිටියදී ජවිපෙ නායකයා සුබාෂ් ජයවර්ධන ස්වාධීන රූපවාහිනියේ සාමාන්‍යාධිකාරී කලේ කවුදැයි ප‍්‍රශ්න කලේය.

එහිදී ඇමති මංගල සමරවීර තමන් විසින් එකී පත් කිරීම සිදු කල බව පිලිගත්තේය.

52,225 Viewers

11 Comments to “අනුර පාර්ලිමේන්තුවේදී මංගලට කට උත්තර නැති කරයි.. [Video]”

  1. Saradiel says:

    රතු අලියාගේ රගපෑමක් මේවාට රැවටෙන්න එපා

    • Nagasinha says:

      හාමුගේ ගෙදර ඇතුලේ ප්‍රශ්නයක් විසදීමේදී අතවැසියන් දෙදෙනෙක් අතර ඇතිවූ බහින් බස් වීමක් පමණයි. වැඩිය ගණන් ගන්න එපා.

      • Kamal says:

        ජවිපෙ තරම් ප්‍රශ්ණ කිරීමට සමත් කිසිවෙක් පොහොට්ටුවෙ නැද්ද? කෑ ගහන්න විතරද පුලුවන්.

  2. john the baptice says:

    රනිල්ගේ ආණ්ඩුව පෙරලන්න දෙන්න බෑ.. අනුර

    • david milibanda says:

      රනිල්ගේ ආණ්ඩුව පෙරලන්න o’nay – K.D.Lal Kantha

      JVP nara lowa Yahapalana holmand.
      Mangalaya heluwen… Indala hitala JVP muge redi galawa balanawa thiyenawada kiyala.
      Rathu Ali patiya warning ekak dunne Samalayata wediya dangalanna epa kiyala.
      Api kiyanade ahapan/karapan kiyala.

      May P’ *raya IMF muna gahenna NY gihin ayeth rata wikunai moota laaba laba ganna.

  3. gamarala says:

    දවල් අනුර රෑ සුමන්තිරන් මුව විස්වාස නොකරනු

  4. Love nature says:

    ජ වි පෙ නිතර කියන කතාවක් නම් සියළු ජනවර්ග සමාන බව ය. ඔවුහු සිංහල දෙමළ මුස්ලිම් සමානත්වයක් ගැන කතා කරති. මේ තරම් තකතීරු යටත්විජිතවාදී කතාවක් තවත් නැත. මිනිස්සු සමාන වෙති. එහෙත් එය ද පොතේ පමණ ය. උසාවියට ගිය පමණින් මිනිස්සු නීතිය ඉදිරියේ සමාන නො වෙති. ද’ක්‍ෂ නීතිඥයන් මිළට ගැනීමට හැකි අය අනෙක් අයට වඩා අසාමාන්‍ය හා අසමාන වෙති.

    අනුර දිසානායක එංගලන්තයට යන එන බව අපි දනිමු. එංගලන්තයේ විවිධ සංස්කෘතීන් ගැන අධ්‍යයනයක් කිරීමට මේ මහා පඬිවරයාට අවස්ථාව ලැබෙන්නට ඇත. එහි ඉංගිරිසි, මුස්ලිම්, චීන, බෞද්ධ සංස්කෘතීන් සමාන නොවන බව ඔහුට දැනගන්නට නො ලැබිණි ද? එංගලන්තයේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන කුමක් ද?

    මෙරට සියළු ජනවර්ග සියළු සංස්කෘතීන් සමාන වන්නේ යැයි කියමින් අනුර දිසානායක පච ප්‍රචාරයක් ගෙන යන්නේ දෙමළ ජාතිවාදය වෙනුවෙනි. එහි අනුග්‍රාහකයන් හා ආරම්භකයන් වන ඉංගිරිසි යටත්විජදතවාදීන් වෙනුවෙනි. අනුර දිසානායක ද අවසාන වශයෙන් කරන්නේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි සුවිශේෂීත්වය අහිමි කිරීම ය.

    ජ වි පෙරමුණට දෙන සෑම ඡන්දයක් ම භීෂණයට දෙන ඡන්දයකි. සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව දෙන ඡන්දයකි. දෙමළ ජාතිවාදයට දෙන ඡන්දයකි. ඉංගිරිසි යටත්විජ්තවාදයට දෙන ඡන්දයකි.

  5. kamal says:

    දෙවියො හා බ්‍රහ්මණයන්ට සිංහලෙන් හා දෙමලෙන් පැහදිලි වචන ඇත. පොහොසත් නැති භාසාවක් වන ඉංග්‍රිසියේ වචන නැත. කොටින්ම කියනවානම් දෙවියන්ටද වචනයක් නැත එයත් The God කියලා පටැලැවිල්ලකි. මේ ලදරු භාසාව ලංකාව ආක්‍රමණය කරොත් බුදු දහම නැති වනු ඇත.

  6. අංකූරා says:

    ජවිපෙ අවංක වෙන්නෙ වැඩකට නැති ප්‍රශ්න විසදීමට පමනයි , තීරණාත්මක ප්‍රශ්න වලදි අවුල් වෙන උත්තර තමයි ඉදිරිපත් කරන්නේ !. එතකොට රට අවුල් ,අවුල ඇතුලේ ඒගොල්ලෝ බරට වැඩ !!.

  7. siri says:

    rata jathiya agama vinasakarana munta ratavasiyange sapaya labevi.

Main News