අනුර බොරදියේ මාළු නොබායි.. Whatsapp වසන්තයට උඩ ගෙඩි නොදෙයි..
March 31, 2022 at 6:20 pm | lanka C news
වගකිවයුත්තෙක් නොමැති, සංවිධානය කරන්නෙක් නොමැති අසංවිධානාත්මක විරෝධය පෑම්වලට එක්වන පිරිස්වලින් අවධානයෙන් සිටින ලෙස සහ පරෙස්සම් සහගත වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් සිය නිල ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර තිබේ.
අදාළ ප්‍රකාශය පහතින්,
රට පත්ව ඇත්තේ දරුණු අර්බුදකාරී තත්වයකට බව අපි දනිමු. හැම මොහොතකම සමාජය වඩ වඩාත් අර්බුදය දෙසට ගමන් කරමින් ඇති අතර සමාජයේ සෑම ජන ස්ථරයක්ම ඒ හේතුවෙන් පීඩාවට පත් වී ඇත. එවැනි මොහොතක සවිඥානිකව හා සංවිධානාත්මකව දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ආදී කොටස් මෙම ජන පීඩනයට එරෙහිව සිය විරෝධය දක්වමින් සිටියි.
සංවිධානගත ව්‍යාපාරවලට මෙන්ම සාමාන්‍ය ජනතාවටත් මෙම අර්බුදයට එරෙහිව විරෝධය පෑමට අයිතියක් ඇති අතර එසේ විරෝධය පළ කළ යුතුවද තිබේ. එහෙත්, වගකිවයුත්තෙක් නොමැති, සංවිධානය කරන්නෙක් නොමැති අසංවිධානාත්මක විරෝධය පෑම්වලට එක්වන පිරිස්වලින් අවධානයෙන් සිටින ලෙස සහ පරෙස්සම් සහගත වන ලෙස අපි ඉල්ලා සිටිමු. මන්ද එවැනි වගකීමක් නොමැති අවංක මහජන විරෝධයන් පිටුපස පවා අනතුරක් තිබිය හැකි බැවිනි.
එසේම යංව පැන නඟින ඕනෑම ආකාරයක මහජන විරෝධයන්හි අයිතිය ලාබ ලෙස ලබාගැනීම වෙනුවෙන් රබර් මුද්‍රා තැබීමට ක්‍රියා නොකරන බවද අවධාරණය කරමු.
ජනතා විමුක්ති පෙරමුණ
2022 මාර්තු 31
හැමදාම
බොරදියේ මාළු බාන , අවස්ථාවාදී JVP කාරයන්ට වෙතට ;
පෝලිම්වල මැරිලා වැටෙන අසරණ මිනිස්සු ගණන වැඩි වෙන තරමට
මිනිස්සු නිරපරාදේ දුක් විඳින තරමට
උඹලට ඡන්ද වැඩි වෙනවා කියලද හිතාගෙන ඉන්නේ …..
සුනිල් හඳුන්නෙත්ති කියන ඇඟිලි කොටා වගේම
කැනඩාවේ කොටි ඩයස්පෝරාවේ දෙන්නං සල්ලිවලට
කැසිනෝ ධම්මිකයගේ දෙන්නං සල්ලිවලට
රට දියුණු කරන්ඩ දවල් හීන දකින ,
මංමුලාවෙලා ඉන්න උඹලා
දැනටමත් අසරණ වෙලා ඉන්න රටේ මහජනතාව මංමුලා කරවල
තවත් අසරණ කරන්ඩ එපා
මහජනතාව උද්ඝෝෂණ කල යුතු වන්නේ…
බොර දියේ මාළු බාන්ඩ කෙල හල හල බලන් ඉන්න
පාහර දේශපාලුවන්ට උවමනා විදියටද ???
මුන් උද්ඝෝෂණයට නොඑන්නෙ ගුටි කන්න වෙයි කියන බයට..
නෑ. මට හිතෙන්නෙ jvp කාඩරයොත් මේකට උඩින්ම සම්බන්ධයි. හරියට 89 දි ජෙප්පො රට ගිනිතියල විනාශ කළේ නෑ, ඒත් දේශප්‍රේමී ව්‍යාපාරය කළා කියනව වගේ.
ආණ්ඩුවෙ විපක්ෂයෙ හැම පැත්තකම රට කාපු හොරුන්ට දඩුවම් දෙන්න ඕනෙ ආපහු ඒ ගැන හිතන්නවත් බය වෙන විධියට. ඒකෙ කතා දෙකක් නෑ. හැබැයි මේ වෙලාවෙ බොරදියේ මාලු බාන හිටපු හොරුන්ට ආපහු මිනිස්සුන්ව අන්දන්න ඉඩක් දෙන්න ඕනෙ නෑ.
මාලූ බාන්නෙ නෑ බොරු දියේ…ඒ වූනා මඩ කරනව ඌරෙක් වගේ….කපටි නරි…යකෝ…අප්පට විරද්ධව පොඩි උන් අවූස්සල ගෙදර පිස්සූ කටවන්නෙ මොන ගෑනිද බං. පවූලම වනසන්න.ලෝකය හිනස්වන්න. වෛරය පතාරවන තොපට පාරිලිමේන්තූවේ ඔය මගූල කරන්න බැරි ඇයි.අහිංසක කොල්ලෝ කෙල්ලෝ විනාශ කරන්න හදන බල්ලෝ.