අනුර බොරදියේ මාළු නොබායි.. Whatsapp වසන්තයට උඩ ගෙඩි නොදෙයි..
March 31, 2022 at 6:20 pm | lanka C news
වගකිවයුත්තෙක් නොමැති, සංවිධානය කරන්නෙක් නොමැති අසංවිධානාත්මක විරෝධය පෑම්වලට එක්වන පිරිස්වලින් අවධානයෙන් සිටින ලෙස සහ පරෙස්සම් සහගත වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් සිය නිල ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර තිබේ.
අදාළ ප්‍රකාශය පහතින්,
රට පත්ව ඇත්තේ දරුණු අර්බුදකාරී තත්වයකට බව අපි දනිමු. හැම මොහොතකම සමාජය වඩ වඩාත් අර්බුදය දෙසට ගමන් කරමින් ඇති අතර සමාජයේ සෑම ජන ස්ථරයක්ම ඒ හේතුවෙන් පීඩාවට පත් වී ඇත. එවැනි මොහොතක සවිඥානිකව හා සංවිධානාත්මකව දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ආදී කොටස් මෙම ජන පීඩනයට එරෙහිව සිය විරෝධය දක්වමින් සිටියි.
සංවිධානගත ව්‍යාපාරවලට මෙන්ම සාමාන්‍ය ජනතාවටත් මෙම අර්බුදයට එරෙහිව විරෝධය පෑමට අයිතියක් ඇති අතර එසේ විරෝධය පළ කළ යුතුවද තිබේ. එහෙත්, වගකිවයුත්තෙක් නොමැති, සංවිධානය කරන්නෙක් නොමැති අසංවිධානාත්මක විරෝධය පෑම්වලට එක්වන පිරිස්වලින් අවධානයෙන් සිටින ලෙස සහ පරෙස්සම් සහගත වන ලෙස අපි ඉල්ලා සිටිමු. මන්ද එවැනි වගකීමක් නොමැති අවංක මහජන විරෝධයන් පිටුපස පවා අනතුරක් තිබිය හැකි බැවිනි.
එසේම යංව පැන නඟින ඕනෑම ආකාරයක මහජන විරෝධයන්හි අයිතිය ලාබ ලෙස ලබාගැනීම වෙනුවෙන් රබර් මුද්‍රා තැබීමට ක්‍රියා නොකරන බවද අවධාරණය කරමු.
ජනතා විමුක්ති පෙරමුණ
2022 මාර්තු 31
Great leader.
ඔබ තවදුරටත් මේ රටේ ලේ වැගිරෙන එකට උඩගෙඩි නොදීම ඔබගේ මහත් මා ගතිය ට අපි ගොඩක් අගය කරනවා.
බොල බූරුවෝ
මිනී මරපු , කැරලි ගහපු JVP කාරයො සම්බන්ධ නැති හින්ද
මේක ආණ්ඩුවට එරෙහිව
ආණ්ඩුව විසින් අසරණ කල රටේ මහජනතාව
විසින් දේශපාලන භේදයෙන් තොරව කරන
සාමකාමී උද්ඝෝෂණයක්
මේක තමා අනුරලාගේ මහත්මා දේශපාලනය .මේ උද්ගෝශණය් පිටුපස සිටින්නේ නාමල් සහ මහින්ද කියල බොහෝ දෙනෙක් දන්නවා .අනුරලාගේ කාර්ය බාරය විය යුත්තේ මහින්ද හොරාකාපු සල්ලි ආපසු ගැනීමයි .එසේ නැතිව මුව හමට තඩිබානව වගේ බැසිල්ට පමනක් ගහල වැඩක් නෑ .
හපොයි, මං හිතාගෙන හිටියෙ මහින්ද හොරා කාපු සල්ලි ඔක්කොම යහපාලන කාලෙ ජෙප්පොයි, බැක්සයිඩ්ලයි, කිඹුල්ලයි, බැංකු හොරැයි සේරම එකතුවෙලා අන්තිම සතේට හොයාගෙන රත්තරං අස්සයින්ගෙ පිටේ පටවගෙන ඇවිත් ඒවායින් ඒ වෙනකොට තිබුනු විදේශ නය සේරම ගෙවලා දැම්මා කියලා.
බලාගෙන යනකොට උං සම්පූර්න අවුරැදු 5ක් අපිව රවටලානෙ මහින්දගෙ හොර අල්ලනවා කියලනෙ ආවෙ.
එතකොට අනුර ප්රමුඛව ජෙප්පො හොරාකාපුව අල්ලන්නෙ පුංචි අම්මද?
Anura Malu banne punchiammge lidene
👍👍👍
අවශ්‍ය වෙලාවට නැති දේශපාලනයට රටට වැඩදායක නෑ
එළ !
එකෙන්ම එකඟයි !!
fපොන්සේකා මහත්තයා හැර පාර්ලිමේන්තුවේ ඉන්න
ඉතුරු සක්කිලි දේශපාලුවන් 224 මට අසූචි ගසා
පන්නා දැමිය යුතුයි.
ඇයි ෆොන්සේකා ද උඹෙ තාත්තා. අනේ පල බං යන්න. ඔය 225 හරියි කියල ගන්න එකෙක් නෑ.
ෆොන්සේකා කියන්නෙත් සක්කිලියෙක්.
We all should join hands
👍🌷👍
බොරදියේ මාළු බාන , අවස්ථාවාදී JVP කාරයන්ට ;
පෝලිම්වල මැරිලා වැටෙන අසරණ මිනිස්සු ගණන වැඩි වෙන තරමට
මිනිස්සු නිරපරාදේ දුක් විඳින තරමට
උඹලට ඡන්ද වැඩි වෙනවා කියලද හිතාගෙන ඉන්නේ …..
සමන්ත විද්යාරත්නයා වගේම
කැනඩාවේ කොටි ඩයස්පෝරාවේ දෙන්නං සල්ලිවලට
කැසිනෝ ධම්මිකයගේ දෙන්නං සල්ලිවලට
රට දියුණු කරන්ඩ දවල් හීන දකින ,
මංමුලාවෙලා ඉන්න උඹලා
දැනටමත් අසරණ වෙලා ඉන්න රටේ මහජනතාව මංමුලා කරවල
තවත් අසරණ කරන්ඩ එපා
ඔබ තවදුරටත් මේ රටේ ලේ වැගිරෙන එකට උඩගෙඩි නොදීම ඔබගේ මහත් මා ගතිය ට අපි ගොඩක් අගය කරනවා.
මුන් බයය් ජනතාව තනියේම නැගිටිනවට…
225 එපා..
මෙයා දැන් ජනාදිපති වෙලා ඉවරයිනේ
සාමාන්‍ය ජනතාව අරගලය අතට ගන්නවට මුන් බයයි. මුන් jvp කියන්නෙත් හොරු.
තරුණ අපි, වැඩිහිටි සාමාන්‍ය ජනතාව 3වෙනිදා පාරට බහිනවා, දේශපාලන පක්ෂ එන්න ඕන නැහැ. ආණ්ඩුව පන්නන හැටි අපි පෙන්නන්ම්.
March 11, 2022
” ශ්‍රී ලංකාවේ ජනතාව පෝලිම් වල සිටින්නේ තමන් විසින්ම පත් කළ නායකයන්ගෙන් මවු පියන් මතක් කරමින් වුවද කියුබාවේ ජනතාව දුක් විඳිමින් පෝලිමේ සිටින්නේ ආඩම්බරයෙන් සහ සතුටින් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි ”
මෙවැනි කපටි දේශපාලුවන්ගෙන් ජනතාවට කිසිම දවසක පිහිටක් බලාපොරොත්තු විය නොහැකිය.
අප්‍රියෙල් 03 සිදු කරන ස්වාධීන ජනතා උද්ඝෝෂණයට ජය වේවා !!!
ඕකට අපිනම් යන්නේ නෑ .රට විනාස කරපු මහින්ද නාමල් ගේම් කාරයො දෙන්න එලවන උද්ගෝශණයක් තිබ්බොත් අපි එනව .අපේ ඇරියස් එක මුල රටම හොරාකාල රට මේ තත්වයට පත්කරපු අපුච්ච එක්ක .
මස්සිනා….
උඹට වැරදිලා !
මයිනයි , කුපාඩියයි පිස්සු කෙලින තරමට
බොර දියේ මාළු බාන්ඩ බලන් ඉන්න
අනුර ජෙප්පා කැමතියි !!