අනුර මාධ්‍ය හමුවක.. වංචා දුෂණ ෆයිල් තොගයක් හෙලි කරයි…
May 3, 2022 at 10:43 am | lanka C news
ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ වන විට ජන හමුවක් පවත්වමින් සිටී.
‘රට වනසන හොරු වළල්ල තොග පිටින් හෙලිදරව්ව’ යනුවෙන් මෙම මාධ්‍ය හමුව නම් කර ඇත.
එහිදී එම පක්ෂය විසින් වංචා දුෂණ තොරතුරු අඩංගු යයි පවසන ලිපි ගොනු විශාල ප්‍රමාණයක් ප්‍රසිද්ධියට පත් කර ඇත.
අන්තිම ට කියන්න තිබෙන්නේ මේක බොරු පුස් වෙඩිල්ල ක් වගේ දෙයක් උනා. සද්දෙ විතරයි මිනිස්සු අඳවල ඒ මිනිසුන්ගේ සහාය ගන්න කරපු මාධ්‍ය සංදර්ශන යක් ඔවා මොකද යහපාලන කාලේ ඔප්පු කරගන්න බැරි උනේ ?😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Once Mahinda resigns which cannot be side stepped now as Mahanayakas have requested it & an interim cabinet appointed we should normalize the situation banning any more protests & marches which only bring doom & gloom to the country.Thank you, the protests brought in some significant changes but call for resignation of Gota is more by extremists & diaspora driven.Catholic church,muslim extremists & diaspora want this not by the majority who now want to see peace & way forward with the interim cabinet.The interim cabinet should soon bring in laws to scrap MPs concessions which experts like Gamini Wijesinghe advocated.Patriots like Wimal Udaya Gevindu should be in the cabinet to see this movement is not dragged away by JVP hooligans & extremist & diaspora forces.
සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතය ගැන සජිත්ට එල්ල වෙලා තිබෙන චෝදනාව සහ මහ බැංකු බැඳුම්කර වංචාව හුඟක් අය දන්න ප්‍රසිද්ධ දේවල්නේ. ඒව ගැන කිව්වේ ඇඟ බේර ගන්න නේද?. ඒ ඇරුනම යහපාලනේ ඉඳපු මැති ඇමතිවරුන්ට වෙන චෝදනා නැත්තෙ මොකද යහපාලනෙන් අපේ රටේ ආර්ථිකයට අර තරම් විනාශයක් කරල තියෙද්දිත්?
මහින්දගේ ආණ්ඩුව පෙරරලා සිරිසේන බලයට ගේන්න කරපු චෝදනා ටිකම ආපහු ෆයිල් ටිකක දාගෙන ඇවිත් මාධ්‍ය ඉස්සරහ කියපු එක නේද මේ කලේ? ඔය චෝදනා බොහොමයක් යහපාලනේ කාලෙදි වත් ඔප්පු කරන්න බැරි වුනානෙ. ඉතින් ආපහු ඒ පරණ ඒවම කියන්නේ මොකෝ? මොකද රාජිත සේනාරත්නට, බදූදීන්ට චෝදනා නැත්තේ?
Very good point Chathura.
Not only one. There are so many points that could be challenged! Hope legal actions against such allegations and relevant court and case numbers are published very early enabling us to follow up.Should not delay pl.
You maid it very clear. These buggers are just brushing someone’s shoe. It’s obvious that they do not have an agenda to recover all these looted money. Just a media show
Put these on the web so that everyone can see them. Otherwise, this is just a joke.
අඩුම තරමින් රාජිත මෙතරම් ධනයක් රැස් කළේ කෙසේදැයි ඔහු සොයා බැලිය යුතුව තිබුණි. නමුත් යහපාලනය ආරම්භ කිරීමෙන් පසු ඔහු සිය හෘද සැත්කම සඳහා සිංගප්පූරුවට ගියේ ජනාධිපති අරමුදලිනි. මේවා ගැන කතා කරන්නේ නැහැ.
රාජිත සේනාරත්න ධීවර ඇමතිවෙලා ඉන්නකාලෙ හැම මාලු පෙට්ටියකින්ම රුපියල් දහය ගානෙ කොමිස් අරගෙන ඒ සල්ලි වලින් නැව් නමයක් අයිතිකර ගත්තෙ කොහොමද කියන එක ඔය ෆයිල්වල තියෙවද ලොක්කා.