අනුර යාපා ශ්රීලනිපය අතහරී.. ශ්‍රීලනිපයට ජනමතයක් නැති බව කියයි..
June 16, 2018 at 4:40 pm | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද වන විට ජනමතයක් නැති බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්රියදර්ශණ යාපා මහතා කියයි.
තමන් ශ්රීලනිපය වෙනුවෙන් වසර 35ක් වැඩ කලා වුවද අද වන විට පක්ෂය ගැන ඇත්තේ කලකිරීමක් බවත් මන්ත්‍රීවරයා කියයි.
ඉදිරියේදී පැවැත්වෙන ශ්‍රීලනිප කිසිම රැස්වීමකට තමන් සහභාගී නොවන බවද පවසන ඔහු ශ්‍රීලනිපයට එජාප හවුල් ආණ්ඩුවෙන් ඉවත් වීමට කිසිදු වුවමනාවක් නැතැයිද සදහන් කරයි.
ඉදිරියේදී තමන් විපක්ෂය සමග එක්ව කටයුතු කරන බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.
E kiyanne awrudu35k apata koralathtaama jana mathaya moota na kiyala.
Ethakota kawruth moota kamathi nadda.
Anoka mekata meka therenna chande lan wenakan inna unaada duk wida wida….
මේ අප්රියදර්ශන කොහොමත් පොහොට්ටුවට එපා. අවුරුදු තුන හමාරක් කටු සූප්පු කරලා දැන් හදනවා පොහොට්ටුවට හේත්තු වන්න.
නැත්නම් ගමට ගිහින් ආයේ චන්දයක් ඉල්ලන්නද? කාලකන්නි.