අනුර-විජිත වැඩ කරන්නේ පක්ෂයේ මතය අනුව නොවේ.. තීරණයක් ගන්න සූදානම්..- ලාල් කාන්ත
November 20, 2018 at 3:00 pm | lanka C news
පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව ගැන අනුර කුමාර දිසානායක හා විජිත හේරත් මන්ත්‍රීවරුන් ක්‍රියා කරන්නේ පක්ෂයේ බහුතර මතය අනුව නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසූ බවට මාධ්‍ය වාර්තා පලවෙයි.
ජනතා විමුක්ති පෙරමුණ මෙම ප්‍රශ්ණය අදාල කරගත යුතු නැති බවත් ධනපති පක්ෂවල ගැටලු සදහා ජවිපෙ මැදිහත් නොවිය යුතු බවත් ඔහු කියා ඇතැයිද වාර්තාවන්හි සදහන්ය.
මේ සම්බන්දයෙන් දේශපාලන මණ්ඩලයේදී තීරණයක් ගැනීමට කටයුතු කරන බව අනුරාධපුරයේදී පැවති ජන හමුවකදී ඔහු කියා සිටි බවත් සදහන්ය.
හිරු රූපවාහිනියේ ‘සලකුණ’ වැඩසටහන හා එක්වෙමින් ඇමති දයාසිරි ජයසේකර මහතාද මෙම පුවත තහවුරු කලේය.
අප ඔහු හඳුන්වන්නේ ලාල් කාන්ට්(LAL CAN,T) නමිනි.ඒ ඔහුට සිය පක්ෂය තුල හෝ ඉන් පිටත කිසිවක් කිරීමේ හැකියාවක් නැති බැවිනි.කල හැකි එකම දේ කට මැත දෙඩවීම පමණය.වරක් ඔව්හු අමුඩ ගැස්වූ ගොවීන් කොළඹට දැක්කුවේය.ජවිපේ එකෙක්වත් එදා අමුඩ ගැසුවේ නැත.ලාල් කාන්ට් හා අනුර කුමාර,ටිල්වින් යනාදීන් එදා අමුඩ ගැසුවා නම් සිදුවන දේ කියන්නට ඕනා නැත.2015 ජනාධිවරණයේදී ඔව්හු මහින්දගේ කඩයේ බඩු හොඳ නැතැයි කීවේය.මෛත්‍රීගේ කඩේ බඩු ගන්න එපා කියා කීවෙත් නැත.ජනතාවට බඩු ගන්නට උන් කඩයක් දැම්මේත් නැත.උන් හැමදාම කලෙත් ඒ වගේ වැඩමය.අධිතක්ෂේරුව යනු මානසික රෝගයක් බව ජවිපේ උන් දිහා බැලූ විට සක් සුදක් සේ පැහැදිලිය.උන් තරම් දන්නා කෙනෙකුත් උන් තරම් නොදන්නා කෙනෙකුත් හොයා ගැන්ම අසීරුය.මීට මාසයකට ඉහතදී ජන පීඩිත ආණ්ඩුව පලවා හරින්නට රතු කමිස කාඩරයින් කොළඹට කැඳවීය.මාසයක් ගතවූ තැන උන් කොළ අමුඩ ගසා ජන පීඩිත ආණ්ඩුවේ හිටපු නායකයින් රැක ගන්නට කඳවුරු බැන්දෝය.රතු කමිස කාඩරයින් බීරි අලින්ට වීනා ගසන උන්ගේම කොල අමුඩ නායකයින් වෙනුවෙන් අදටත් ගමේ කැට හොල්ලන්නෝය.
Jeppo kiyanne ratatama pilikawak.
Ltte harunama me rate vadiyenma minee marapu rajya depala kollakapu sanvidhane thamai jvp kiyanne.
Mun hamaththissema kiyanne pradhana paksha deka sarin dareta maruwen maruwata rata palanaya karala rata kawai kiyala.
Eath mun avastha dekakadi me ratata karapu vinashe unta amathakai.
Mun tharam kuhaka irisiyakara avasthavadee pirisak thawath ne.
Lankawa ratak vidhiyata issarahata yanna nam me jada jeppo kalakanni rala deshapalanen athugawila yana eka aniwaryayenma wenna one.
jvp eka ranilge prasne ekka elligena yanawa wadiyi. eka janathawata danenawa. ranilge prasne unp ekata wisada gana idadenna.
PAMAAWEE ASA PENEEMA………………..?
ලාල්කාන්ත ඔබ නිවැරදි අපිත් ඉස්සර JVP ට ජන්දය දුන්නා,අනුර කුමාරයා ඉන්නකන් ඔය පක්ෂ ගොඩගන්න බැහැ.
Moo JVP eke inna boru sobana kaarayeki. Yako umba JVP eken giyoth hingaa kantai wenne. Igenagath ekekye. Rassawak kohen hoyanta da ? Bontama dawasakata sehena gaanak yanawa. Kurutto moo wage modayo ganne ne. Moota yanta wenne Marinda gaawata nethnam Ranil gaawata.