අනුර-විජිත වැඩ කරන්නේ පක්‍ෂයේ මතය අනුව නොවේ.. තීරණයක් ගන්න සූදානම්..- ලාල් කාන්ත

November 20, 2018 at 3:00 pm | lanka C news
අනුර-විජිත වැඩ කරන්නේ පක්‍ෂයේ මතය අනුව නොවේ.. තීරණයක් ගන්න සූදානම්..- ලාල් කාන්ත

පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව ගැන අනුර කුමාර දිසානායක හා විජිත හේරත් මන්ත්‍රීවරුන් ක්‍රියා කරන්නේ පක්ෂයේ බහුතර මතය අනුව නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසූ බවට මාධ්‍ය වාර්තා පලවෙයි.

ජනතා විමුක්ති පෙරමුණ මෙම ප‍්‍රශ්ණය අදාල කරගත යුතු නැති බවත් ධනපති පක්ෂවල ගැටලු සදහා ජවිපෙ මැදිහත් නොවිය යුතු බවත් ඔහු කියා ඇතැයිද වාර්තාවන්හි සදහන්ය.

මේ සම්බන්දයෙන් දේශපාලන මණ්ඩලයේදී තීරණයක් ගැනීමට කටයුතු කරන බව අනුරාධපුරයේදී පැවති ජන හමුවකදී ඔහු කියා සිටි බවත් සදහන්ය.

හිරු රූපවාහිනියේ ‘සලකුණ’ වැඩසටහන හා එක්වෙමින් ඇමති දයාසිරි ජයසේකර මහතාද මෙම පුවත තහවුරු කලේය.

162 views

39 Comments to “අනුර-විජිත වැඩ කරන්නේ පක්‍ෂයේ මතය අනුව නොවේ.. තීරණයක් ගන්න සූදානම්..- ලාල් කාන්ත”

  1. Suren says:

    Lala kantha sahodaraya hare. Obata jaya . Dan hare obata j v p eke nayakakama ganna .

  2. dharshana says:

    It is glad to know that the JVP has at least one right thinking person.

  3. Donald Isuru Wilegoda says:

    SLPP will be a great place for you, come join us. Lets make Sri Lanka great again

    • Neutral Man says:

      I totally agree with you. Include Sunil Hadunneththi too.

      As for Anura, Wijitha and Bimal they have already made a fortune to last a few generations and purchased mansions in other countries. In fact they have packed their bags and waiting for the signal. So are Pirimi Nurse, Viyangoda, Sarath Wije, Nimalka, Dagara Amila……………. ( sorry the list goes on)

  4. manik says:

    ඔය පල් හොරු දෙන්නා අයින් කලොත් අනිවාරයෙන්ම මමත් ලංකාවට ඇවිත් ඔයාට ජන්දය දෙනවා….අනුර – විජිත කියන ඩොලර් කාක්කෝ දෙන්නාට අමතක වෙලා පක්ෂයේ කොල්ලන් කෙල්ලන්ට රනිල් කියන අලුගොසුවා වධකාගාරයක් පවත්වා ගෙන යමින් දස වධ දිලා මරපු හැටි

  5. chandapala says:

    රනිල් +ටිඑන්ඒ සමග ලජ්ජා නැති ජේවීපිය රටට කරන විනාශයට ජනතා තීන්දුව ලබන මහා මැතිවරණයේදී ලැබෙනු ඇති.

  6. Third Party says:

    Ranilge Ajnda Ekata Weda Karana Anura & Wijitha Yana Dedenata Pakshika Sahodara Sahodariyange Wedanawa Penne Ne. Oun Vishala Dukakin Inne. Eya Hariyata Ranilta Ounge Samajikathwaye Prashna Terenne Ne Wagemai. Api Lalkantha Sahodayata Niveradi Dishawakata Yannata Heki Wewai Prarthana Karamu.

  7. Mahinda says:

    JVP has no principles but only destructive criticism.No future.

  8. kamani says:

    haride therun aragena danwath mahinda mahaththayata udaw karala ratata sewayak karanna anith eunnam THANIKARAMA DOLAR KAKKOrate kisi kenek aye unta chande denne NE

  9. charles says:

    JVP should never ever support UNP. It does not matter what is the situation is.

Main News