අනුර සියළු රහස් හෙලි කරයි.. ඊට දින දෙයි..
April 30, 2022 at 5:30 pm | lanka C news
රාජපක්ෂ පවුලේ සහ මැති ඇමතිවරුන්ගේ දූෂිත ගනුදෙනු සම්බන්ධයෙන් ලිපි ගොනු සතියක් සතියක් ඇතුලත ජනතාවට ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා මීට දින දහයකට පමණ පෙර අන්තර්ජාල නාලිකාව සාකච්ඡාවකදී සඳහන් කර තිබිනි.
නමුත් එම කාලය ඉක්ම ගොස් යාමත් සමඟ සමාජ ජාල විසින් ඔහුව දැඩිව ප්‍රශ්න කරමින් සිටියි.
මේ සමගම ඔහු තම සමාජ ජාල ගිණුම ඔස්සේ ප්‍රකාශ කර ඇත්තේ මැයි 03 වැනිදා අවධානයෙන් සිටින ලෙසයි.
නිකන් හෙලිකරලා වැඩක් නැහැ නඩුත් දාන්න…
නැත්තන් ඕවාත් ගැලරියට බාන බින්න වේවි.
Eli nokaranna Kappan deal danawa. Lebunu gaman denne netthe Ei?
දැන් හරක් පැටවු ටික මැයි 3 වෙනකල් බලාගෙව ඉඳියි, අර එලුවගෙ ලබ්බ වැටෙනකල් බලා හිටි නරියා වගේ. නැකත තියෙන්නෙ එදාට.
Labba????? Apith balagenai inne eka wetenakal. Katawaraddagena wede thawa thawa ALA karaganna epa. Ahala thiyanawa neda Ape Anura sahodaraya gena?
මෙරට බංකොලොත් කරේ ජෙප්පෝ.
අපි හැමදාම පොහොට්ටුව එක්ක..
මීට,
ජාතික පුන්නක්කු බයියෝ ව්‍යාපාරය
හැමෝම දින දෙනවා විතරය්
එලියට ගන්නේ නෑ
ටොප් ටෙන්
ටොප් ටුවෙන්ටි
ඊට පස්සෙත් ආව තව ඒවා
එකක්වත් එලියට ගන්න බෑ
හැම එකාගෙම කය්ය විතරය්
රන්ජ කීවා වගේ මුං ඔක්කොම හොරු
එකාට එකා උදවුකරනවා .කල් අරිනවා
තියනවානම් මෙච්චර කාලයක් හංගගන ඉන්න තිබුන උවමනාව
අවංක එවුං එකෙක්වත් පාලනයේ නෑ
ඔක්කොම හිතන්නේ තමුන් ගැන විතරය්
PRASHNE THIYENNE THMATH ARA RATHU KODIYA NAWALA SAAKKUWE DAGENA BANIS GEDIYAK KAALA PLENTIYAK GAHALA BUS EKE NAGALA MEETING WALATA GIHIN MU WAGE GON KATHA KIYA KIYA MELO WADAK NOKARANA MEEHARAK PATIYA WA WISHWASHA KARANA ORIGINAL MEEHARAK JEPPO ENNA EKANE.
THAMUNGE NAYAKAWA AMU AMUWE MARAPU EKA EKKA NIDI WADINA ME YAKA LOKA HOREK.
LENIN DANNAWANAN MUTH KORANNE SAMAJA WADE KIYALA WALEN NAGITALA AWAILLA MUTA AKE PURINAWA
HAK
ලකේ පංකාවේ නූතන ඇනොනිමයිස්ලා අයිල් ෆනුර සක්කිලියා… හොරා කුඩ්ඩා
JVP account ekey thibune milliona 600yai, Rajafucksalage ginum helikoranawa kivvama , JVP Ginuma Milliona 1000k unadey balamu.
අයර්ලන්තයේ තියෙන ගෙදර කාගේද? මීට අවු. කීපයකට කලින් ගිහින් ආව නේද?
හොරුන්ගේ හොරු කම්බා හොරු. කෙහෙල් කන නේ පැන්නේ..වට වැරැදී කාරයද මල්ලි.? හැමදාම කුඩු කාපු කතාව කියනවා. අන්තිමට දුන් කුඩ්ඩේ කොන කපාලා. දෙය්යෝ කොරන වැඩ.