අනුලාදේවී විදුහල්පතිනිය අල්ලස් ගනිද්දී අත්අඩංගුවට..
February 13, 2019 at 6:48 pm | lanka C news
පලමු වසරට සිසුවියක් ඇතුලත් කිරීමට රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් ගත් ගාල්ල, අනුලාදේවී බාලිකා විදුහලේ විදුහල්පතිනිය අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිමේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිසුවිය පාසැලට ඇතුළු කිරීමට සති දෙකක කාලයන් පමා කර ඇති විදුහල්පතිනිය දෙමවුපියන්ගෙන් රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් ඉල්ලා ඇත.
මේ ගැන අල්ලස් කොමිසමට දෙමාපියන් කල පැමිණිල්ලක් අනුව විදුහල්පතිනිය විදුහල්පති නිල කාමරයේ අල්ලස් ගනිමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙවන් අල්ලසක් ඉල්ලා ඇත්තේ සිසුවිය පාසැලට ඇතුළු කිරීමට සියලු සුදුසුකම් තිබිය දීය.
Meya witharak neme ara Kurunagala Maliyadewa girls eke hitapu wajira kumarihami allas kappiththi. Guru deguru sangamaye hitapu sudu kota bathala minihath ekka ekathuwela wasara gananawakma sahena mudal kandarawak gasa kawa.
Commission to Investigate Allegations of Bribery or Corruption – CIABOC
https://www.ciaboc.gov.lk/
+94 112 581084
හොරකම් කරන්න එපා, නරක වැඩ කරන්න එපා, මේ පාසලේ ළමයි වැදගත් විදියට හැදෙන්න ඕන කියා අවවාද කළ , සැර දැම්ම, දඬුවම් කළ අපේ මැඩම් හිරේ දාපු මාමලා හරීම නෝටි.
යාන්තන් ඇති එක හෙරක අහුවෙලා… මුන් පාසල් කනවා…