අනුෂා සොනාලි අභාවප‍්‍රාප්ත වේ…

April 28, 2022 at 8:05 am | lanka C news
අනුෂා සොනාලි අභාවප‍්‍රාප්ත වේ…

රංගන ශිල්පිනී අනුෂා සොනාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

කළුබෝවිල රෝහලේ දී ඇය මෙසේ අභාවප්‍රාප්ත වී ඇති බව ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මිය යන විට 47 වැනි වියේ පසු වූ ඇය අසනීප තත්වක් මත කලක් තිස්සේ ප‍්‍රතිකාර ලබමින් සිටියාය.

113,917 views

17 Comments to “අනුෂා සොනාලි අභාවප‍්‍රාප්ත වේ…”

  1. බණ්ඩාර says:

    ඇයට නිවන් සුව ලැබේවා

  2. Nishanthi says:

    Paw jeevithe mulin waradda gaththa.pasuwa danna tharamin yahapathwa jeewath una. Kese wethath obata mathu sasare mewan akal maranayak novee yahapath jeevithayak lebewaa!! Niwan suwa lebewa!!

  3. Dan says:

    මේ ගෑනි අන්තිමට බෝන් එගේන් පාස්ටර් කෙනෙකුකුගෙන් ලක්ශ 5 ක් අරගෙන ගෙදර තිබෙන බුදුපිලිම පොලේ ගසා බෝන් එගේන් වෙලා ජනමාධ්‍ය වලට ටෝක් දුන්න . ඔය කෙල උනේ.ඊලග නිවුස් එක වික්ටර් සීය .

    • මාධව says:

      මේ ගෑනි කතෝලික කෙනෙක් බෞද්ධ නෙවෙයි

  4. සුදත් says:

    නිවන්සුව ලැබේවා

  5. චන්ද දායක says:

    ජීවිතේ වෙන්න තියන හැම කරදරයක් ම විඳපු නිලියක්.ඇයව ඒ තත්ත්වයට ඇද දැමූ වනචරයන් , පාදඩයන් කවදා හෝ සසර ගමනේදී ඇයට වන්දි ගෙවනු ඇත. පින් ගත හැකි තැනක ඇත්නම් ඇයට “පින් දෙමු ගොඩවෙන්න සසරින් .”

    • ගෞම් ඊයාරාජ් says:

      ඇයට නිවන් සුව ! මැරුණට පස්සේ දේවල් කියලා වැඩක් නෑ , එත් තමන් වැපිරූ දේවල් තමයි නෙලාගන්නේ , ගොඩක් ගෑහැණු පාර්ශවය හිතන්නේ රූපෙන් ලස්සන වෙනකොට , පිරිමි පස්සෙන් එනකොට මම හරිම ෆේමස් , මට හැමොම කැමති කියලා , එක බැදීමකට ගොනු නොවී වදුරෙක් වගේ අත්තෙන් අත්තට පැනලා යනවා , මූට වඩා අරූ හොදයි , අරූට වඩා මූත් හොදයි කියාගෙන තාරූණ්‍ය ගෙවනකම්ම ඔහොම ජිවත් වෙනවා , වයසට යනකොට , අර පිරිමි ටික ටිකෙන් ටික් ඈත් වෙනකොට , සත්‍ය අවබොධ වෙනවා ! එතකොට කොච්චිය ගිහිල්ලා ඉවරයි.තමන් ගත්ත වැරදී තීරණ වලට ලොකේට බැනලා වැඩක් නෑ.

      • Dharma sri Bandara says:

        කතාව සම්පූර්ණ ඇත්ත . අපේ අය කමෙන්ට් කරන්නෙ අන්තවාදයක ඉඳල .

  6. කැපුවත් පොහොට්ටුවට says:

    මේ ගෑනි අන්තිමට බෝන් එගේන් පාස්ටර් කෙනෙකුකුගෙන් ලක්ශ 5 ක් අරගෙන ගෙදර තිබෙන බුදුපිලිම පොලේ ගසා බෝන් එගේන් වෙලා ජනමාධ්‍ය වලට ටෝක් දුන්න . ඔය කෙල උනේ.ඊලග නිවුස් එක වික්ටර් සීය .

    • Gratiaen. says:

      ” De mortuis nil nisi bonum”. ( Of the dead say nothing but only good) May God bless our beloved veteran Singer V R.

    • මාධව says:

      මේ ගෑනු කෙනා ක්‍රිස්තියානි කෙනෙක් බෞද්ධ නෙවෙයි

  7. Algama says:

    RIP, We enjoyed your movie “Visi Dela’

  8. The Funeral Director says:

    කරන්සි හැටියට ඩොලර් ඇති රටක පුනරැප්පතිය ලැබෙිවා !…..
    ආත්මයට සැනසීම ලැබෙිවා !

  9. Ravi k says:

    Niwan suwa lebewa.

  10. Dengu Nona says:

    Meyaage Jeewithe keti wunath waasanaawanthayi. ” Kunu kaya nisaru bawa” therum gath nisaa boho denaata vinoda sepa deemen kusal ras kalaa.E pinkamama athi Nivan dakinna. Irisiyaa koranna naakayi, Ape mokuth gewune nehe ne!

Main News