අනුෂා සොනාලි අභාවප‍්‍රාප්ත වේ…

April 28, 2022 at 8:05 am | lanka C news
අනුෂා සොනාලි අභාවප‍්‍රාප්ත වේ…

රංගන ශිල්පිනී අනුෂා සොනාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

කළුබෝවිල රෝහලේ දී ඇය මෙසේ අභාවප්‍රාප්ත වී ඇති බව ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මිය යන විට 47 වැනි වියේ පසු වූ ඇය අසනීප තත්වක් මත කලක් තිස්සේ ප‍්‍රතිකාර ලබමින් සිටියාය.

113,917 views

17 Comments to “අනුෂා සොනාලි අභාවප‍්‍රාප්ත වේ…”

  1. Felix says:

    Niwan Suwa Labewa….
    Bohe Dee Liyanna Athath Den Her Spirit Eka Niyamitha Thanata Gihin Ethi

    • JR says:

      එයාගෙ ඉස්පිරිට් 1 ගියාට කමක් නෑ… ඉන්න අයටකියමු..

Main News