අනෙක් රටවල් ලංකාවට උදවු කිරීම අඩුවෙලා… IMF යා යුතුයි..
December 13, 2021 at 11:20 am | lanka C news
අනෙක් රටවල් ශ්‍රී ලංකාවට උදව් කිරීමේ තත්ත්වය ටිකක් අඩු වී ඇති බවක් පෙනෙන්නට ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
ඒ හේතුවෙන් මේ මොහොතේ විකල්පයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ යුතු බව තම පුද්ගලික අදහස බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත් පක්ෂ ලෙස තවම ඒ පිළිබඳව සාකච්ඡා නොකළ බවත් පක්ෂයේ අදහස් ගණනාවක් ඇති බවත් ඔහු සඳහන් කළේය.
ඒ පිළිබඳව අවසන් මතයක් ඉදිරිපත් කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසීය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාම පිළිබඳව මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙසේ කියා සිටියේය.
They know that how much the politicians have looted even from Loans took by gvt entities
Now sell the National assets
Those who went to Diyawannawa for last 30 yrs ,specially after 77 ,are responsible for the Sorry situation we are in now.
No point going to IMF if that money is also for consumption and pockets of the politicos.
Instead IMF should closely monitor how that money is spent and enforce major economic reforms with specific deadlines to meet the targets.
IMF නොගියොත් රට අනාථයි ! අහන්න තියෙන්නේ දැන් අර නෙළුම් කුලුනේ ලයිට් පත්තු කරනකොට හුරේ දාපු බයියිනගෙන් සැපද කියලා විතරමයි. රු බිලියන 3.7 කට වඩා අච්චු ගහලා එළියට දැම්මා ම ඩොලර් එක නාහුතෙට යයි කිව්වාම ඇහුවේ නැහැ. දැන් වෙළඳපොලේ රජය කියන ගානට ඩොලර් නැහැ. අර ගොන් කබර ගොයාට තේරෙන්නේ නැහැ බලෙන් exchange rate අල්ලන් ඉන්න කොට තවත් ප්‍රශ්නේ උග්‍ර වෙනවා කියලා.
කරන්න තියෙන්නේ ඩොලර් එකට නියමිත මිලක් නීයම කිරීම. එතකොට ඔය නැහැයි කියන ඩොලර් නිකන්ම එනවා. එතකොට ඔය black market rates උනත් අඩු වෙනවා.
We baiyas were under the impression that China is there to help us anytime.
IMF නොගියොත් රට අනාථයි ! අහන්න තියෙන්නේ දැන් අර නෙළුම් කුලුනේ ලයිට් පත්තු කරනකොට හුරේ දාපු බයියිනගෙන් සැපද කියලා විතරමයි. රු බිලියන 3.7 කට වඩා අච්චු ගහලා එළියට දැම්මා ම ඩොලර් එක නාහුතෙට යයි කිව්වාම ඇහුවේ නැහැ. දැන් වෙළඳපොලේ රජය කියන ගානට ඩොලර් නැහැ. අර ගොන් කබර ගොයාට තේරෙන්නේ නැහැ බලෙන් exchange rate අල්ලන් ඉන්න කොට තවත් ප්‍රශ්නේ උග්‍ර වෙනවා කියලා.
කරන්න තියෙන්නේ ඩොලර් එකට නියමිත මිලක් නීයම කිරීම. එතකොට ඔය නැහැයි කියන ඩොලර් නිකන්ම එනවා. එතකොට ඔය black market rates උනත් අඩු වෙනවා.
Not necessary, Rila……………“අපි දියුණු රටවල් අභිබවා ඉදිරියට ඇවිල්ලා… according to Mahindananda Aluthgamage at Nawalapitiya…..
So the Prez does a Ranil. Runaway to Singapore. Keheliya’s medical no good.
බටහිර සැළසුම් වලට අනුව IMF ගිය විගස ගෝටාගේ බළය, පාළනය අවසන්,.!
මේ තව එකෙක්. එලියෙ බෙරිහන් දෙනවා. ඇතුලට ගිහින් ඕන මගුලකට අත උස්සනවා. සරම උස්සල මුණ වහගත්තානම් නරකද ?