‘අනේ ඉල්ලා අස්වෙන්නකෝ’ ආණ්ඩුවේ ලොක්කෝ රයීට වැද වැටේ.. අස්වෙන්න බෑමයි කියා රවි කියයි..

August 8, 2017 at 10:40 am | lanka C news

පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීමට පෙර ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි විදේශ ඇමැති රවී කරුණානායකට දැඩි බලපෑම් එල්ල වෙමින් ඇතැයි වාර්තා වෙයි.

ආණ්ඩුවේ ඉහළම නායකයින්ගේ මෙම බලපෑම් නොතකමින් ඇමතිවරයා ඉල්ලා අස්වීමට නොහැකි බවත් එසේ කලහොත් වරද පිලිගැනීමක් වනු ඇති බවත් කියා සිටින බවද වාර්තා වෙයි.

ඉල්ලා අස්වුවහොත් තමන් අත්අඩංගුවට ගැනීමට බල කරනු ඇති බවට ඇමතිවරයා සදහන් කර ඇත.

තමන් ඉල්ලා අස්නොවන බව ඇමතිවරයා නිල ෆේස්බුක් ගිණුමේද සටහන් කර ඇති අතර මේ තත්වය මත ආණ්ඩුව දැඩි අසීරුතාවයකට පත්ව සිටී.

12 views

3 Comments to “‘අනේ ඉල්ලා අස්වෙන්නකෝ’ ආණ්ඩුවේ ලොක්කෝ රයීට වැද වැටේ.. අස්වෙන්න බෑමයි කියා රවි කියයි..”

  1. රාහුල කොලුවා says:

    අපේ චන්ද්‍රිකා නෝනා ලවා කියවන්නකෝ… විනාඩි පහෙන් ඉල්ලා අස්වෙයි…

  2. Jonaa'S Brother says:

    ලැජ්ජයි! ලැජ්ජයි ! විළිලැජ්ජයි රවියෝ ලොකයෙ හොඳම මුදල් ඇමති මුදල් වන්චාවකට අසුවී ඇති බැව් ජාතියන්තර පත්තර වල පළවෙනවා රවියෝ, බෙල්ලේ වැල දාගැනීම මිසක් වෙන දෙයක් ඔබට ඉතිරිවී නැත

  3. Gayantha says:

    Ranilage nam kiwwa nan uba goda ne ada. Eet ithin gona wage horagen gai gaththa eka thama awul.. hodama mudal amathi nemai uba dakunu asiyawai lokuma hora ranilta passe

Main News