අනේ මාව සගවාගන්න.. මට හිරේ යන්න බෑ.. රාජිත එජාප මන්ත‍්‍රීන්ට රහස් ඇමතුම් දෙමින් වැද වැටේ… සියලු දෙනා පිටු පායි..

December 26, 2019 at 9:20 am | lanka C news
අනේ මාව සගවාගන්න.. මට හිරේ යන්න බෑ.. රාජිත එජාප මන්ත‍්‍රීන්ට රහස් ඇමතුම් දෙමින් වැද වැටේ… සියලු දෙනා පිටු පායි..

එළැඹෙන 30 වනදා තෙක් හෝ දිනයක් හෝ තමන් සඟවා තබා ගන්නා ලෙස හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගෙන් ඉල්ලීම් කර ඇත.

දැනට වරෙන්තු පිට පොලිසියෙන් කට්ටි පනිමින් සිටින ඔහු වෙනත් පුද්ගලයන්ගේ දුරකථන මගින් තමනට හිතවත් එජාප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අමතා සදහන් කර ඇත්තේ 30දා තමන්ගේ අපේක්ෂිත ඇප ඉල්ලීම සලකා බලන තෙක් තමන් සඟවාගන්නා ලෙසයි.

නමුත් එම සියලු මන්ත්‍රීවරුන් විවිධ හේතු කියමින් මෙම අවස්ථාව මග හැර තිබේ.

කෙසේ නමුත් හිටපු ඇමැතිවරයා තම උත්සාහය තවදුරටත් ක්‍රියාත්මක කරමින් ඇතැයි වාර්තා වේ.

74 views

17 Comments to “අනේ මාව සගවාගන්න.. මට හිරේ යන්න බෑ.. රාජිත එජාප මන්ත‍්‍රීන්ට රහස් ඇමතුම් දෙමින් වැද වැටේ… සියලු දෙනා පිටු පායි..”

  1. Politics says:

    Rajitha has taken the services of his artist to disguise.

    He is wearing an artificial beard. Please advertise in the Paper for a probable facelift.

    • Ratavesiya says:

      This has become a very complicated issue since any person under warrant other than Rajitha will not enjoy such facilities and flexibility from the long arm of the law!

      An intrigue!

    • මාතර සුනිල් says:

      කෝ මහින්ද මහත්තයගෙ බුද්දි අන්ශෙ ඉත්තෑකන්දෙ උන්නැහේට තාම හොයා ගන්න බරිවෙලාද රාජිතව? 😀 😀

    • Nirmal says:

      Don’t be unkind, he hid to celebrate his Christmas.Now he will surrender.

  2. හාවා says:

    කුම්ම්බලා කටුව පස්ස පැත්තේ හිර උනාම මෙච්චර ටම රිදෙනවද , අයියෝ ……. ඉන්න බැරියෝ ….

  3. nalin says:

    Me rata agadayata aran giyata daduwama “HIRE DI MIYAYAMA MAI”
    Ja da balla, paaharaya, minissu 350 welaluwa, health sector eka kewa, hora wesige putha.
    Tho enakam maraya balan inne.
    Thoge miniya uda api bajaw danawa wesawa

  4. Jeevane kariyawasam from chilaw says:

    Methuwa api raka gatha yuthui rajapaksha dadayama nawaththanna Mewan rata adaraya karana uththamayekta me karana de iwasanna puluwanda
    Minissunta dan mula amathakai yamuko Ohoma dawasaka therei

    • saman says:

      Pala wessi yanna gihin. Katata ganin parajithayage.

      • Jeewani kariyawasam from chilaw says:

        Ane oyata ayi kenthi yanne. Oyala danne ohe Buranna witharai. Mama kiwwa de dawasaka therei Oyalage gota sir karaida balamuko api
        Nikan uda paninna epa choon wela bayyo kiyala dannawa

        • sarath says:

          Jeewani umba. prajithage pamanak nowei
          gu.np.samanallu okkoogema pistal katata gathha neda.
          boru nathuwa attha kiyaapan ban.
          mongalaya ehema godaak sathutu wenta athi neda..

          • මාරයා👹 says:

            ලැජ්ජ නැද්ද බොල ජීවනි කොල බයියො රට කාපු කම්බ හොරෙක්ට රෙදි නැතුව කඩේ යන්න? අසරණ පිලිකා රෝගීන්ගෙ බේත් ටිකටත් තට්ටු කරපු, මේ පරයා රකින්න කතා කරන තෝ වගෙ බැල්ලියන්ට යන්න වෙනම අපායක් හැදෙනවා නියතයි

    • Pal says:

      Ane Paw … Me Gahaniyata Hari Dubai…

      Tho inne Lankaweda Bola…

      Rajapaksha Yanu Lankawa Beragath Weerayan wee hamarai..

      Rajapaksha large Bale Idiri Wasara 30 thula balaganna Puluwan.

    • Pal says:

      Ane Paw … Me Gahaniyata Hari Dukai wage.

      Tho inne Lankaweda Bola…

      Rajapaksha Yanu Lankawa Beragath Weerayan wee hamarai..

      Rajapaksha large Bale Idiri Wasara 30 thula balaganna Puluwan.

  5. Galwala says:

    Pataleegen Kawa Madai …
    Rajithath ya dawasak dekak indala eliyata ei ..

    Bayynata Moda Choon Denna Epa Admin

  6. haramanis says:

    rajapaksa, new magazine, welikada

  7. ගන්ජ බන්ඩා says:

    මේ වෙන සීන් එක ⁣එන බව නිකමට වත් මූට මැවිල පෙනුනෙ නැද්ද? ඒතරමටම මූ බලයෙන් මත් වෙලා හිටියද?

  8. රටට වින කරන මොඩ රැල says:

    හැකර කට අරින කොට හිතන්න නැතිව අැති මෙහෙම වෙයි කියලා හොදම වැඩේ මු හිතං හිටියේ ලංකාව කියන්නෙ මුගේ අප්පගේ මහ ගෙදර කියලා

Main News