අඳුරු යුගය ඇස් පනාපිටයි.. මහින්දගෙන් විශේෂ පණිවුඩයක්..
May 1, 2017 at 7:05 am | lanka C news
අදට යෙදී ඇති ලෝක කම්කරු දිනය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇති මැයි දින පණිවඩුයයි මේ.
මැයි දින සුබ පැතුම් පණිවුඩය
සැබෑ ප්රජාතන්ත්රවාදී නිදහස්, නිවහල් දේශපාලන සංස්කෘතියක් උදාකර ගැනීම සඳහා පෙළ ගැසී ජාති ආගම් භේදවලින් තොරව මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය අභිමානයෙන් සැමරීමට එක්වන ලෙස සකල ලක්වාසී ගොවි කම්කරු ජනතාවගෙන් ඉල්ලා සිටිමි.
අද රට අරක්ගෙන ඇති වෛරී දේශපාලනයෙන් ඉවත් වී මර්ධනකාරී ක්‍රියාවන් පිටුදකිමින් වැඩ කරන ජනතාවගේත්, සමස්ත රටවැසියන්ගේත් අයිතිවාසිකම් සුරකිමින් සමාජ හා ආර්ථික සාධාරණත්වය ඇති කරන ජාතික වැඩපිළිවෙළක් සඳහා පෙළ ගැසීමට කාලය එළැඹ තිබේ.
මෙරටේ සමන්ත කම්කරු ජනතාව එදා පටන් දිවි හිමියෙන් රැකගත්, ජාතික සම්පත්, ජාතික ව්‍යාපාර සුරැකිමේ ජාතික ප්‍රතිපත්තියක් සඳහා පෙළගැසෙන ලෙස මෙරටේ සමස්ත කම්කරු ජනතාවට ආරාධනා කරමි. ඊට හේතුව මේ වන විට මෙරටේ වටිනා ජාතික සම්පත් රටට අහිමිවන වාතාවරණයක් උදාවෙමින් පවති අඳුරු යුගයක් අපගේ ඇස් පනාපිට දකින්නට තිබෙන නිසාය.
එබැවින් රටටත්, ජාතියටත් සුරක්ෂිත හෙට දිනක් උදා කිරීමේ අදිටනින් යුතුව මෙරටේ කම්කරු, අයිතීන් වෙනුවෙන් ඉතිහාසයේ පටන්ම ලේ කඳුළු දහදිය මෙන්ම ජීවිත ද කැප කළ සියලු ගොවි කම්කරු ජනතාවටත්, ලෝකවාසී කම්කරු ජනතාවටත් මගේ ගෞරව ප්‍රණාමය පළ කරමි.
මහින්ද රාජපක්ෂ
හිටපු ජනාධිපති
We salute sir.Insha Allah you r the next leader of the country.
මහින්ද රාජපක්ෂ විසින් වසර 10 ක් තුල සිදුකල ඇති දැවැන්ත සංවර්ධන ක්‍රියාවලිය …..
ශ්‍රී ලංකාව තුල එතෙක් මෙතෙක් ඉතිහාසයේ අසමසම සංවර්ධනයක් ……
මෙන්න ඇත්ත…. මෙය බලන්න….
෴https://www.youtube.com/watch?v=cwWdgpjgYs4෴
Anduren eliyata api awe january 8th thamai.
Pissek. Thama 2500 denawada?
අම්මගෙ රෙද්ද තොට අස් පෙනීමෙ රෝගයක් තියෙනවාද දන් වෙන්නෙ රටට හොද දෙයක්ද මිනිමරු කොටියෙක් උබ
Not only you, the whole country came out of dark on 8th of January. All who thoight that Mahinda was doing bad, now became enlightened on that.
After Sirisena and Ranil got the chance, now whole country understand that what Mahinda did was the right.
Yes, in that terms Whole came out of dark on 8th Jan 2015.
Just check whether you are still in Dark.
Dark era is over now. We can see a transparent management in the country. MR has given Gall Face Army land to China hotel on lease. Now he talks against the leasing. MR has a mental illness. Otherwise he tries to fool everyone in the country.
Wijebahu yanu amu pisseki. Okata savan nodenu.
Pissek still in power hunger no chance
mee kala kanniii okkomaaa ekaiiii, balayataa kadaraaa kamataaa dagalanneee…. sirisenaaa kanawaaaa…. ilagataaaa MR aye enna yanneee kannaaaa….. mun okkomaaa sapaaa widinawaaaa…. thipopi maraa gannawaaaa….
kawdaaaa Nirupamaa Rajapalshaaaa bandeeee… kawdaa wasuu ge puthaaa bandeeee…. thipopiiiii meee harak yakoooo
අද රට විනාසයට ඇද දමමින් මේ ඊනියා යහපාලන රෙජිමය වහාම පෙරලා දැමිය යුතු වෙනවා. සාම කාමීව මහජන බලය පෙන්විය හැකි හොන්දම අවස්තව සහ බොහෝවිට අවසන් අවස්තාව මෙය විය හැකි. නැතිනම් රට ලේ වැගිරීමකින් දක්වා යාම වැලක්විය නොහැක
OUR NATIONAL LEADER MAHINDA RAJAPAKSA WILL BE OUR NEXT LEADER OF THE COUNTRY.
OUR BEST WISHES TO BE SUCCESSFUL ALL THE STEPS BRING THE FREEDOM TO OUR COUNTRY.