‘අපට ඇමති ධූර නැතිව ගමට යන්න බෑ. අපට ඇමතිකම් අත්‍යවශ්‍යයි’ – ශ‍්‍රීලනිප ඇමතිලා ජනපතිට පිංසෙණ්ඩු වෙති..

February 14, 2018 at 10:40 am | lanka C news
‘අපට ඇමති ධූර නැතිව ගමට යන්න බෑ. අපට ඇමතිකම් අත්‍යවශ්‍යයි’ – ශ‍්‍රීලනිප ඇමතිලා ජනපතිට පිංසෙණ්ඩු වෙති..

‘අපට ඇමති ධූර නැතිව ගමට යන්න බෑ. ඒ නිසා අපට ඇමතිකම් අත්‍යවශ්‍යයි’ යයි ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන් පිරිසක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දන්වා ඇති බව ඉහල පෙලේ අදේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

පසුගිය මහ මැතිවණයේදී ජනතා ඡුන්දයෙන් පරාජයට පත් වී ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණ ඇමති දුර ලබාගෙන මෙවර පළාත් පාලන මැතිවරණයේදීද සිය ආසන අන්ත පරාජයට ලක්ව සිටින ඇමති පිරිසක් විසින් ජනාධිපතිවරයාට මේ බව සදහන් කර ඇත.

එක්සත් ජාතික පක්‍ෂ තනි ආණ්ඩුවක් පිහිටුවවුහොත් එම ආණ්ඩුව සමග එක්වීමට සූදානමින් සිටින ඇමති පිරිසක් විසින් මේ බව ජනාදීපතිවරයාට දන්වා ඇත්තේ එසේ එජාපයට එක්වන අය සදහා ඇමති ධුර ලබා දීමට තමන් සූදානම් නැතැයි ජනාධිපතිවරයා සදහන් කල බවට වාර්තා පල වීම නිසාය.

27 views

17 Comments to “‘අපට ඇමති ධූර නැතිව ගමට යන්න බෑ. අපට ඇමතිකම් අත්‍යවශ්‍යයි’ – ශ‍්‍රීලනිප ඇමතිලා ජනපතිට පිංසෙණ්ඩු වෙති..”

  1. Sriaiyya says:

    Harinang UNP neweai illa aswenda oana janathipathi wahaama …….

  2. Sriaiyya says:

    Munta gamea yanta berinam bearea panapalla,kisi ladjaawak netwa kiyanawanea wadea!

Main News