අපට ඉක්මනට ආණ්ඩුවක් ගන්න බැසිල් උදවු කරනවා..- චම්පික
March 17, 2021 at 2:10 pm | lanka C news
විපක්ෂයට ඉක්මනින්ම ආණ්ඩුවක් ගැනීමට බැසිල් රාජපක්ෂ මහතා උදව් කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.
බැසිල් රාජපක්ෂ මහතා මේ දිනවල විපක්ෂයට ඒ අවස්ථාව හදා දෙමින් සිටින බවද ඔහු පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගය පළමු සංවත්සරය කොළඹ හයිඩ් පිටියේදී අමතමිනි.
පෞද්ගලිකව මම මේ මනුස්සයාට කැමැති නෑ. නමුත් ඇත්ත තමයි කියන්නේ අය්යා මල්ලි එකතු වෙලා කරන හොර වැඩ නිසා ස’ ටත් අන්තිමට පාරේ බැහැලා යන්න බැරි වෙනවා. කොහොමත් මේ දෙන්නා කරන වැඩ නම් කියලා නිම කරන්න බෑ. කොරෝනා මරණ වැලලුවා සීනි ප්‍රශ්නයක් ගෙනාවා පස්සේ ජාතික කොඩිය පාපිස්ස ගෙනාවා සීනි ප්රශ්නය යට ගියා. මොල කියන්නේ මේවාට තමයි.
සමන්ත ඔබේ සාමාන්‍ය දැනිම ගැන කනගාටු වෙමි. කොඩිය පාපිස්සට දැමිම රාජපක්ශලාගේ වැඩක් නොවේ. හැම එකම ඒගොල්ලො පිට දැම්මම වෙන්නෙ credibility එක නැතිවිමයි
ඔය පාපිස්ස විකුණනන්න තිබ්බේ අද ඊයේ නෙමේ කාලෙක ඉදලා. සෑම රටකම ජාතික ධජ වලින් මෙවැනි දේ ඇත. මේක හදිසියේ එලියට ආවේ කොහොමද මොකද අපේ රටේ පොඩි මිනිස්සු ඔය කියන සයිට් වලින් බඩු ගන්නේ නෑ. ඒක පෙන්නලා ලොකු ප්‍රචාරයක් ඇරියා. ඔයිට වඩා දේවල් තියෙනවා ලංකාවට ගැලපෙන්න ඔය සයිට් වල හොයා බලන්න. විකෘති කරන ලද බුදු පිලිම පවා.
ඒකෙ ඇත්තක් නැත්තෙත් නෑ
ඉදල හිටල මතුවෙලා ආතල් දෙන බෝතල් සෙක්ස්……
උබට දුන්න නේද සබජෙන් රෙද්දෙ ගූ යන්න ….විලිලැජ්ජව නැති අඩු කුලෙ පරයා…….
තෝ දැං අවලංගු කාසියක් ……
තොට ඉන්න කට්ටියම තුිවිලර් දෙකක දාලා වන්දනවෙ එක්ක පල….නදීශා යි කබේකුයි බෝතල් ටිකකුත් අරං පල පාදිලියා …..
සිවුර විකුණන ගුනමකුවා …….
මරැ කියවන පට්ටම ලොසා……
2025දි අපේ ජනපති
pachaya bayawela, gahanu perethaya, duwatath lajjakarapu balla.
තව ටික දවසකින් ජම්පරේ ගහන්න වෙන බව දැනෙන කොට ඇති වෙන බය සුලුපටු නැති බව තමයි මේකෙන් කියවෙන්නේ
මේ පඩත්තල මිනිහනි දකිනකොටත් වමනෙ යනවා……
අන්තිමට අලියගෙ නනැට්ටෙ එල්ලිලා මරැ කියවන වසලයා…..