අපට ඉක්මනට ආණ්ඩුවක් ගන්න බැසිල් උදවු කරනවා..- චම්පික

March 17, 2021 at 2:10 pm | lanka C news
අපට ඉක්මනට ආණ්ඩුවක් ගන්න බැසිල් උදවු කරනවා..- චම්පික

විපක්ෂයට ඉක්මනින්ම ආණ්ඩුවක් ගැනීමට බැසිල් රාජපක්ෂ මහතා උදව් කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ මහතා මේ දිනවල විපක්ෂයට ඒ අවස්ථාව හදා දෙමින් සිටින බවද ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගය පළමු සංවත්සරය කොළඹ හයිඩ් පිටියේදී අමතමිනි.

41,115 views

21 Comments to “අපට ඉක්මනට ආණ්ඩුවක් ගන්න බැසිල් උදවු කරනවා..- චම්පික”

  1. saman says:

    PAL: HORA…

  2. sajiya says:

    kaalakanniya! paacha renawake tharunayanta salakana haeti janathawa dannawa.

  3. LAKWESIYO says:

    Though it is true that patriotic people who have voted this government to power are looking frustratedly and dubiously at what are happening in the motherland at present,they are not prepared to turn towards the current SJB ,on seeing the people around them. They may sometimes would have to look for someother alternative .

  4. kkuruwita says:

    හිතේ දුකට කියන කතා 😁😂🤣😃😄😅😂 !!!

  5. Nimal says:

    Anduwa kesewathath thamuntanam hiragedarata yanna wei wage

  6. david milibanda says:

    SJB Buth balayanta kiyana katha……… Pathaliya koooo ruuuu ganan karanna isella lasthi wenawa.

  7. Aurora says:

    මොළේ තියන එකෙක් නායකයා කරගන්න බැරි මුන් කොහොමද ආණ්ඩුවක් ගන්නේ, රටේ ජනතාවට පිස්සු හැදිලා මුන්ට ආණ්ඩුවක් දුන්නොත් මුන් කෙළින පිස්සුව මීට එහා.

  8. Mrs..නලින් බන්ඩාර says:

    අම්මෝ……පටිට ගදක් ආවා…..බලනාකොට මේ ලිංගික උන්මත්තකයා , හොරා , පට්ට ලොසා , පෝස්ටර් වීරයා , බලු කතා දෙයියො ,ගුන මකු පාදඩයා හෙවත් චම්පුක කට ඇරලා….

  9. ලපය says:

    මූන හෝදගෙන , දත් මැදගෙන හිටියනං හොදයි මහත්තයා ….ඒත් ඉතිං කරපු පව් වලට ඔය මල පෙරේත පෙනුම මූසල පෙනුම , කාලකන්නි පෙනුම යවන්න බැරිිවෙයි….

  10. වාසනාවන්ත රටක අවාසනාවන්ත අපි says:

    මේ කතාව හරියටම හරි…. ගෝඨාභය මහත්තයා ගෙදර ගිය දවසක කියාවි
    ” බල්ලොත් එක්ක බෑ ” කියලා

Main News