ඔබට පමණයි පුළුවන්.. අපට උදව් කරන්න.. මහින්ද හමු වී සම්බන්ධන් වැද වැටේ..
September 1, 2017 at 12:21 am | lanka C news
කොටි ත්රස්තවාදීන්ගෙන් රට මුදා ගත් නිසා තමන් වුවද අද නිදහසේ ත්‍රිකුණාමලයට යන්නේ ඔබ නිසා යයි විපක්ෂ නායක හා දෙමල සන්ධාන නායක ආර්. සම්බන්ධන් විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වී සදහන් කර ඇත.
හිටපු ජනාධිපතිවරයා හා විපක්ෂ නායකවරයා අතර පැවති හමුවකදී ඔහු මේ බව සදහන් කර තිබේ.
අද වන විට දෙමල ජනතාවට ඇතිව තිබෙන ප්රශ්ණවලටද විසදුමක් දිය හැක්කේද ඔබට බවත් ඒ සදහා වන නව ව්‍යවස්ථාවකට මැදිහත් වී අපට උදවු කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩි දුරටත් ඉල්ලා තිබේ.
සම්බන්දන් කපටි නරියෙක්
යුද අපරාධ යන්ත්රණයට විදෙස් විනිසුරන් ඕන නෑ – සම්බන්දන් කියයි
Mr President MR -please don’t trust this LTTE member. Hope you will remember how he was behaving those days -cunning old fox.