අපට ඔ්නෑ සජිත්-රනිල් පාලන ක‍්‍රමයක්..

August 4, 2019 at 4:40 pm | lanka C news
අපට ඔ්නෑ සජිත්-රනිල් පාලන ක‍්‍රමයක්..

තමන් බලාපොරොත්තු වෙන්නේ සජිත් පේ‍්‍රමදාස රනිල් වික්‍රමසිංහ මූලික කරගත් පාලන ක්‍රමයක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසයි.

මීළඟ ජනාධිපතිවරණය සඳහා නව සන්ධානයක් ගොඩ නැගිය යුතු බවත් පැවසූ ඔහු එනමුත් ඒ සඳහා ත්‍රීවීල් පක්ෂ සම්බන්ධ කරගැනීම ගැන දෙවරක් සිතා බැලිය යුතු බව සඳහන් කළේය.

ඉදිරියේ දී හොඳින් සාකච්චා කරන නව සන්ධානයක් බිහි කරන බවද එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ද ඔහු කියා සිටියේය.

27 views

14 Comments to “අපට ඔ්නෑ සජිත්-රනිල් පාලන ක‍්‍රමයක්..”

  1. charles says:

    Modaya. Every vote is important in a Presidential election.

  2. charles says:

    It is either Ranil or Sajith. Not Ranil and Sajith.

  3. sekara says:

    තුෂාර ඉඳුනිල්, එතකොට දැන් පාලනයකරන්නේ අපිද,Tamusey gey ammmada, Buuuuuuuuuuuuuuuuuu Ruuuuuuuuuuuuuuu Woooooooooooooooooooooooo.

Main News