අපට ඔ්නෑ සජිත්-රනිල් පාලන ක්‍රමයක්..
August 4, 2019 at 4:40 pm | lanka C news
තමන් බලාපොරොත්තු වෙන්නේ සජිත් පේ‍්‍රමදාස රනිල් වික්‍රමසිංහ මූලික කරගත් පාලන ක්‍රමයක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසයි.
මීළඟ ජනාධිපතිවරණය සඳහා නව සන්ධානයක් ගොඩ නැගිය යුතු බවත් පැවසූ ඔහු එනමුත් ඒ සඳහා ත්‍රීවීල් පක්ෂ සම්බන්ධ කරගැනීම ගැන දෙවරක් සිතා බැලිය යුතු බව සඳහන් කළේය.
ඉදිරියේ දී හොඳින් සාකච්චා කරන නව සන්ධානයක් බිහි කරන බවද එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ද ඔහු කියා සිටියේය.
Modaya. Every vote is important in a Presidential election.
It is either Ranil or Sajith. Not Ranil and Sajith.
තුෂාර ඉඳුනිල්, එතකොට දැන් පාලනයකරන්නේ අපිද,Tamusey gey ammmada, Buuuuuuuuuuuuuuuuuu Ruuuuuuuuuuuuuuu Woooooooooooooooooooooooo.