අපට ඕන මහින්ද විතරයි.. ගෝටා ගැන කතා කරන්නවත් එපා..- මහින්දගේ නිවස ඉදිරිපිට වෙල්ගම ඇවිලේ…
July 11, 2018 at 10:48 pm | lanka C news
අපට උවමනා කරන්නේ ප්රජාතන්ත්රවාදී නායකයෙක් බවත් ඒ ප්රජාතන්ත්රවාදී නායකයා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන් බවත් එතනින් එහා ලෝකයක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
ඒකාබද්දයේ මීලග ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්සක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා ගෙන එන්නේදැයි මාධ්‍යවේදීන් විමසු පැනයකට පිලිතුරු ලෙස ඔහු මේ බව කියා සිටියේය.
ගෝටාභය රාජපක්ෂ මහතාද ප්රජාතවන්ත්රවාදී ව්‍යුහයට එන්නේ නම් පමණක් ඔහුට ජනාධිපති වීමට හැකි වනු ඇතැයිද කී මන්ත්‍රි වෙල්ගම රාජ්‍ය නියකයා වෙන කිසිවෙකු නොව මහින්ද රාජපක්ෂ මහතා පමණක් විය යුතු යයිද පැවසීය.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සමග ඔහුගේ නිල නිවසේ පැවති සාකච්චාවකින් පසු පිටව යන අතරේ මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
We all know who this Walgama is. He very well knows that he can not manure Gota the way he wants. Their only intention is to rob public money when their party comes to power. However knowing who Gota is they are aware that they can not do what they want when Gota is there. All these gamayas are business men and they want a fast buck. We all know the way he appointed his kith and kin to high posts in his ministry. GOTA go ahead and save this country. This will be your first and the last chance
We don`t want you, we want Gota.
වෙල්ගමට ෙමෙකාකද ෙවෙලා තියෙන්නේ…. තන්හාව ගහලද??
this man knows and did only participate funerals of people. Nothing else can expect from them. if gota comes, this ,man knows as he has to work for people. they never did it. so, they dont like gota. also they dont like educated people who are around gota.(viyath maga). simply they cannot understand it. even if you ask what is mahinda chinthanaya, definitely he cannot explain.
මේ පරය මොනවා කියනවද මන්දා. මුලු රටම ඉල්ලන්නේ ගෝඨාභයව
ඔය හොර පවුලෙන් කෝකා ආවත් එකයි. ආපු එකා බලයෙ ඉද්දි අනික් සේරම රටේ සාරෙ උරාබොනවා.
කවිරැකවිරැත් ගොටා එනවාට බයයි හේතුව මුන් අතිතයේ කරපු පවිවලට පඩිසන් දෙන්න වෙයි කියල තියෙන බයනිසයි ගොටා ඇවිත් මුන් ගේ වෙස්මුහුනු ලිහන දාට අපි කිරිබත්කනවා මකබැවියවි හොර හැත්ත