අපට ඕන මහින්ද විතරයි.. ගෝටා ගැන කතා කරන්නවත් එපා..- මහින්දගේ නිවස ඉදිරිපිට වෙල්ගම ඇවිලේ…

July 11, 2018 at 10:48 pm | lanka C news
අපට  ඕන මහින්ද විතරයි.. ගෝටා ගැන කතා කරන්නවත් එපා..- මහින්දගේ නිවස ඉදිරිපිට වෙල්ගම ඇවිලේ…

අපට උවමනා කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයෙක් බවත් ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයා මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමන් බවත් එතනින් එහා ලෝකයක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඒකාබද්දයේ මීලග ජනාධිපති අපේක්‍ෂකයා ලෙස හිටපු ආරක්‍සක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ගෙන එන්නේදැයි මාධ්‍යවේදීන් විමසු පැනයකට පිලිතුරු ලෙස ඔහු මේ බව කියා සිටියේය.

ගෝටාභය රාජපක්‍ෂ මහතාද ප‍්‍රජාතවන්ත‍්‍රවාදී ව්‍යුහයට එන්නේ නම් පමණක් ඔහුට ජනාධිපති වීමට හැකි වනු ඇතැයිද කී මන්ත‍්‍රි වෙල්ගම රාජ්‍ය නියකයා වෙන කිසිවෙකු නොව මහින්ද රාජපක්‍ෂ මහතා පමණක් විය යුතු යයිද පැවසීය.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති සමග ඔහුගේ නිල නිවසේ පැවති සාකච්චාවකින් පසු පිටව යන අතරේ මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.

177 views

42 Comments to “අපට ඕන මහින්ද විතරයි.. ගෝටා ගැන කතා කරන්නවත් එපා..- මහින්දගේ නිවස ඉදිරිපිට වෙල්ගම ඇවිලේ…”

  1. Indika says:

    අට වත් පාස් නැති මේ ගොන් වෙල්ගමයා
    නයන කුමාරිට කැමතියි වල් ගමයා
    කබ්බො ෆෝම් කෙරුවේ ඇයි මහජනයා
    යන මගුලක උඹ පලයන් ගොන් ගමයා

  2. lanka says:

    Mahinda mahaththayata illanna beribawa dene denath me Buruwa enna hadanne mona nadagamanatada kiyala ona kenekuta therenawa. Me kalakanni desapaluwan lanka desapalanenma athuga demiya uthui.

  3. ajith says:

    Sri Lankan politicians like Welgama does not like professionals like Gota.

  4. Hesh says:

    මහින්දගේ වයස කීයද කියලවත් මේ යකා දන්නවද දන්නෙ නෑ.

  5. ඩිංගිරි බණ්ඩා says:

    මූ බිලා කතා කරන්නේ. මහින්ද මහත්තයාගේ ගෙදර ඕන තරම් බොන්න තියෙනවනේ, මොකද තිතට නේ මත තියලා තියෙන්නේ

  6. නෙවිල් says:

    වෙල්ගම කරන්නෙ රාජිත සේනාරත්නගෙ කොන්ත්‍රාත් එකක් ..සියල්ලටම පලමුව මූව එලවා දැමිය යුතුයි

  7. Raawanaa says:

    Onna oka thamayi sathya. ape rate bahutharayak pudgala wandanaawe yanawa. thaman gena aathma wiswaashayak nehe. matath me rate naayakaya wenna puluwan kiyala hemotama hithanna beri mokada?

  8. vishudhi says:

    මැස්සෙක් ගිය උඩ .

  9. LION voice says:

    Uneducated WALagama bastard GO HOME NOW……..leave the Pohottuwa party NOW….Walgama parayah .working for the eelam yamapalanaya yatin, eka homdatama CLEAR now….

  10. Manoj says:

    ” ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයා මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමන් බවත් එතනින් එහා ලෝකයක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.”

    කුමාර වෙල්ගම methi thumo, balagenai, heta anidda SUDU VAN ekakin GORILLO avith oyava kidnap karai.

Main News