අපට ඕන වුනේ මහින්ද එලවන්න විතරයි.. දැන් ලංකාව අරාජිකත්වයට යනවා.. – යහපාලන කසකරු රාවයේ වික්ටර් අයිවන්..

December 25, 2016 at 1:05 am | lanka C news
අපට  ඕන වුනේ මහින්ද එලවන්න විතරයි.. දැන් ලංකාව අරාජිකත්වයට යනවා.. – යහපාලන කසකරු රාවයේ වික්ටර් අයිවන්..

‘මේ ආණ්ඩුව බලයට පත් කරන්න කටයුතු කරපු කණ්ඩායම් අතර පොදු එකඟතාවයක් වැඩපිළිවෙළක් තිබුණේ මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සම්බන්ධයෙන් විතරයි. ඊට එහා ගිය දර්ශනයක් සඳහා වන එකඟතාවයක් එයාල අතරේ තිබුණේ නැහ. ඒ වගේම ඒ ගොල්ලන් බලයට එන්න පෙර මේ අර්බුදයට මුහුණ දීම සඳහා සූදානම් වූ පිරිසකුත් නොවෙයි.

රට වෙනස් කරන ලොකු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකදි පලමුවෙන්ම කල යුත්තේ සොයා බලන එකනේ. ඊට පස්සේයි වැඩසටහනට යන්නේ, නමුත් එහෙම දෙයක් වුනේ නැහ. ඒක ආණ්ඩුවේ කැපී පෙනෙන දුර්වලතාවයක්. දෙවෙනි දුර්වලතාවය තමයි ඉදිරි ගමනක් සඳහා එකඟතාවය නොතිබීම. ඒ සඳහා අධිෂ්ඨානයක් තිබුණේත් නැහ. ආණ්ඩු කරන්න මේ පක්ෂ දෙක එකට එක් වුනාට දෙගොල්ලන් අතරේ කබ ඇදිලි තියෙනවා නම් පොදු වැඩපිළිවෙළක් නැත්නම් ඒ තත්ත්වය රටට හොඳ නැ’ යයි අද ඉරිදා ලංකාදීපය සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවකදි හිටපු රාවය ප්‍රධාන කතෘ වික්ටර් අයිවන් පවසා ඇත.

1978 දි ජේ ආර් ජයවර්ධන ගෙනාපු ව්‍යයවස්ථාවට, ව්‍යයවස්ථා විශාරදයෝ තුන් දෙනෙක් සහභාගි වුණා, මාක් ප්‍රනාන්දු කුරේත් ඊට සම්බන්ධ වුනා, තව අවස්ථාවක ඒ ජේ විල්සනුත් සම්බන්ධ වුනා. නමුත් දැන් හැදෙන ව්‍යයවස්ථාවේ එහෙම තත්ත්වයක් නැහ. නමුත් අපේ රටේ හොඳ ව්‍යයවස්ථා විශාරදයෝ ඉන්නවා එහෙත් බොහොම පුංචි පිරිසක් මේ බව කරනවා පේනවා. ව්‍යයවස්ථා ඇතුලත් යුතු දේවල් ගැන මහ ජනතාව සමඟ සංවාදයකට යා යුතුය. නමුත් ලංකාවේ එහෙම දෙයක් පෙනෙන්නට නැහ. ඒ අනුව මේ ව්‍යයවස්ථාත් අවුරුදු දහයකින් විතර වෙනස් කරන්න වෙයි. ඒත් ඇමරිකාවේ ව්‍යයවස්ථා අවුරුදු 200ක් පරණයි. ඒත් තවම ඒක ඇමරිකානුවන්ට එපා වෙලා නැතියි ද ඔහු ප්‍රකාශ කර ඇත.

සිවිල් සංවිධානය මෛත්‍රී බලයට ගෙන ඒමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අසන ලද පැනයට පිලිතුරු දෙමින් වික්ටර් අයිවන් පැවසුවේ, මහජනයා මෛත්‍රී බලයට ගෙන ඒමට යම් වැඩ කොටසක් කලා. සිවිල් ව්‍යයාපාර ලොකු අවබෝධයකින් ක්‍රියා කලා කියලා ඔහු හිතන්නේ නැති බවයි. ඒකට හේතු වශයෙන් ඔහු දක්වා සිටියේ එගොල්ලන් පුද්ගලයෝ හැටියට ආණ්ඩුවට උපදෙස් දෙනවා. නැත්නම් අදහස් පල කරනවා. නමුත් ඒවා ජනතාව එකට ගැට ගැසු ව්‍යාපාර නෙවෙයිනේ. ඒවා පුද්ගලයෝ කේන්ද්‍ර කර ගත් ව්‍යපාර බවයි.

මේ ගෙවුන අවුරුදු දෙක දිහා ආණ්ඩුව හැරිලා බලන්න ඕන. එතකොට ආණ්ඩුවට පෙනෙයි සමහර ප්‍රශ්න දිහා මොනතරම් මෝඩ විදිහටද ආණ්ඩුව බලලා තියෙන්නේ කියලා,මේක ඇත්තටම රටකට ඛෙදජනක තත්ත්වයක්. පලාත් පාලන මැතිවරණයකට යන්න බැරි ආණ්ඩුවක් කොහොමද අලුත් ව්‍යවස්ථාවක් අරගෙන් ජනමත විචාරනයකට යන්නෙ යයි ද ශ්‍රීලනිප අර්බුදයක් තියෙනවා ආණ්ඩුවට විරුද්ධව ඔහුන් පිරිසකුත් ඉන්නවා ඒ ගොල්ලන්ට විරුද්ධව මොනවා කිව්වත් ඒ අය විපක්ෂය විදියට සලකන්න ඕනැ යයි ද වික්ටර් අයිවන් තව දුරටත් පැවසීය.

56,709 Viewers

27 Comments to “අපට ඕන වුනේ මහින්ද එලවන්න විතරයි.. දැන් ලංකාව අරාජිකත්වයට යනවා.. – යහපාලන කසකරු රාවයේ වික්ටර් අයිවන්..”

  1. yamapalanaya sakkili umbalawa thamai SINHALA majority janathawa prabakaran inna apayata VERY SOON elawa harinne…..GET LOST TO PRABAKARAN BURNING HELL YAMAPALANA GANG……& RAVAYA SHIT GANG…..

  2. Aladdin says:

    ane $$ke thopilata den da therenne ? monawa unath me rate 5.8 million thanakola kanne nathi un innawa

  3. ගමරාළ says:

    හැමෝගෙම අරමුණ වුනේ මහින්දව පැරදවීම පමණයි…. එතනින් එහාට රට කොහොමද ගෙනියන්නේ කියලා කවුරුවත් හිතුවේ නෑ…ඒ නිසා රට මේ තත්ත්වයට ඇද දැමීම ගැන මහින්දව පැරදවීමට දායක වුන සියළු දෙනාම අනිවාර්යයෙන්ම වගකිව යුතුය… වෛරය ඉස්සරහට දමාගෙන කරන ක්‍රියා සාර්ථක වෙනව නම් බුදුන් ඡේසුස් මහමත් යන ආගමික කර්තෘවරුන් සිදුකල දේශනා බොරු විය යුතුය…..

  4. බන්ඩා says:

    වික්ටර් අය්වන්ල වගේ අය කිසිම හරි දෙයක් කල් තියා දැකපු අය නෙවෙය්. වැරදි දේ කරල රට විනාස කරල වැරද්ද පසුව තේරැම් ගත්ත අයය්. ඒදා ජේඅාර්ගෙ රජය කටුනායක අධි වෙගී මාර්ගය ඉතා අඩු මුදලකට හදන්න ලැහැස්ති උනහම වික්ටර්ල තමයි ඒ්කට විරැද්ධ වෙලා නොයෙක් බක පන්ඩිත කතා කියල ඒ් ව්‍යාපෘතිය නැවැත්තුවෙ. වික්ටර්ල නේද පළවෙනි කැරැල්ල පටන් ගන්න බොරැ උගන්නල කොල්ලන්ට ලනු දුන්නෙ? බොරැ කියල පච දොඩවපු ඊර්ෂියා කාරයින්ටය් අවස්ථාවාදීන්ටය් ඒකතුවෙලා රටට සාමය ගෙනල්ලා රට සංවර්ධනය කරගන ගිය මහින්දව පන්නගන දැන් කෙලවුනහම මූ බක පන්ඩිත කතා කියනවා.

    • බන්ඩා says:

      කල පව් යන්න කියල අඩු ගනනෙ හොර තක්කඩි රනිල ඉක්මනින් පන්න දැන්වත් සම්මාදම් වෙයන්.

    • asaranaya says:

      මුන් හොරනම් වලින් පෙනීසිට ජෙ වී පිය කරපු මළහැත්ත, අසරන කොල්ලො , දැන් මහල්ලො අමාරුවේ දාපු මේ වගෙ හිවල්ලුන් නේ පඹයට කඩේ ගියේ, දැන් එනවා වැඩේ හරිනැහැ කියන්න, ඊලඟ ආන්ඩුවෙ මුන් උල තියලා මරන්න ඔනෙ, මෙන්න පොඩි අතුලයාගෙ ඉරනම කියාල මම බෝඩ් ගහන්නම්

    • Sihala Yaka - සිහල යකා says:

      මොහු බෞද්ධ සංස්කෘතිය විනාස කිරීම යටි අරමුණු කරගෙන ක්‍රියාත්මක වුන අබෞද්ධ මූල ධර්මික​ NGO කාරයෙක් බව දන්නේ ටික දෙනයි.

      ආරියරත්න මහත්තය මෙයාට රාවය ගහන්න සර්වෝදය මුද්‍රණාලය දුන්න​. අන්තිමේ එතුමට පිටිපස්සෙන් පිහියෙන් ඇන්න​.
      අනුන් ගෙ කුණු අවුස්ස අවුස්ස ඉන්න, රටේ කරුමෙට උපන් උන්.

      • KGB says:

        SINHALA YAKA i am surprised you do not know , who is A. T. Ariyarathna? I am sorry about your knowledge but do not angry with us.

        He is a oldest NGO leader in Siri Lanka since early 1070s and CIA agent in Sri Lanaka. Ariyarathna is a WOLF with sheep’s skin rob.

        If you came to know hardcore CIA agent in Sri Lanka, you all astonished & surprised. The all payed agents & work for CIA.

        I will give you a clue regarding very old CIA agent in Sri Lanaka, if you can identify him. ( USSR – Mikhail Sergeyevich Gorbachev created reforms such as Perestroïka and Glasnot that softened USSR’s economy. Those reforms lead to the collapsing of the eastern communist regimes, and the end of USSR in 1989 and 1991, i.e. the end of the great country).

        In that time this man ( payed Sri Lanka CIIA agent) act as political annalist and promoted vigorously Mikhail Sergeyevich Gorbachev Perestroïka and Glasnot conspiracy) addition to that this man involved in SAKVITHI’S financial Company promotion campaign.

        NOW GUESS THE WHO IS BALDY OLD CUNNING CIA AGENT????

  5. fernando says:

    Kalakanniyek
    Ratata eda kaleth aparada
    Adath aparada

  6. sarath says:

    නොදකින් තොපිටත් ඉර පායනවනේ

    • Micro Man says:

      මේ වගේ උන් ඒ පායන ඉරෙන්ම පිලිස්සී විනාශ වී යන දිනය වැඩි ඈතක නොවේ.

  7. sanduni says:

    71 di rata wanasa ratharan mankolla kala 89 di kollanta oda gedi dila kollo billata dila chndrikata pakej ganata wadakarala pakej labone nathi wonama chawora rajina liyala NOG salliwalata MR ta mada gahala rata wanasapo parana JVP satho .

  8. S shantha says:

    The real problem is our masses believe whatever these Crocs say in an important issue facing the country.
    They at least 10% to 15%of voters can be deceived easily. That’s enough to a serious damage.
    So called civil society groups and fellows like Ivan should be isolated and expelled by skinning them, exposing them to the voters

  9. kolitha says:

    නේශ්වර පන්තියට විරුද්දව අසාර්ථක කැරලි දෙකකට දායක උනු වික්ටර අයිවන් වගේ මිනිහෙක් නිර්දන පන්තියේ මිනිහා කවූද කියල හදුනා නොගනීම අහම්බෙන් සිද්ද වෙච්ච දෙයක් නොවේ ..එය හුදෙක් බඩගෝස්තරවාදී කම නිසාම කරපු දෙයක් .මෙයාල පස්සේ අදටත් යනවනම් ඒ යන එකා ගොන් හරකෙක්ම විය යුතුය .මොඋන්ගේ ගමනේ හරයක් නොමැත ,කෙස් පැලෙන තර්ක ඇසෙනු ඇත . අනෙක් අතට කෙසේ කීවත් මොහු වක්‍රව CIA ඉත්තෙකු පමණි .

    • බන්ඩා says:

      දෙවෙන කැරැල්ලට අය්වන් සම්බන්ද බවට සාක්ෂි නැහැ.

  10. Sriyani Mangalika says:

    A severe problem in every where of our country is the appropriate person is not assigned for a position and always jealous for capable people. In every cross section People have abilities with genuine concern are not given the proper place and cornered. This is a serious hindrance for development of a country.

  11. Karu says:

    තමා සියල්ල දන්නා ශ්‍රේෂ්ට යැයි කියාගන්නා අය අතරින් මොහු පරදින්නේ මර්වින්ට පමණි.
    අඩුම ගානෙ බෝම්බ හදන කොට අතක් කැඩෙන්න පුලුවන්ද කියන එකත් දැන ගත්තේ පස්සෙ තමයි.

  12. nidarsana says:

    මොවුන් වැනි කූහක ඊරිෂ්‍යාකාර පුද්ගලයන් අපේ ර‍ටේ ඉපදිලා තියෙන්නේ අපේ රටේ අවාසනාවට. මොහු ,
    සන්නස්ගල , සුනිල් පෙරේරා වැනි පුද්ගලයින් නැවත මේ රටේ නොඉපිදවේවායි දෙවියන්ගෙන් ඉල්ලන්න.

  13. d says:

    මොවුන් වැනි කූහක ඊරිෂ්‍යාකාර පුද්ගලයන් අපේ ර‍ටේ ඉපදිලා තියෙන්නේ අපේ රටේ අවාසනාවට. මොහු ,
    සන්නස්ගල , සුනිල් පෙරේරා වැනි පුද්ගලයින් නැවත මේ රටේ නොඉපිදවේවායි දෙවියන්ගෙන් ඉල්ලන්න.

  14. digital island says:

    වික්ටර් අයිවන්ගේත්,සොත්ති උපාලිගේත් වෙනසක් නැත​.දෙදෙනාම අත සොත්තියෝය​.අඩු වැඩි ලෙස දෙදෙනාගේම මොළයත් සොත්තිය​..

  15. perera says:

    උම්බ මහා ලොකු දේශපාලන විශාරදයෙක්.නමුත් මහින්දව එලවල බලයට පත්කල යුත්තේ කව්ද? කියලා උම්බ දන්නෙ නෑ.88,89 කාලයේ දීකාපු පරිප්පුව උම්බ දන්නෙ නෑ.අද මේ රට අවුල් ජාලයක්.ඒකට වගකියන්න ඕනේ තොපි වගේ ඩොලර් වලට කහින යක්කු.අනුන්ගේ කුනු අව්ස්ස අව්ස්ස මුලුජීවිත කාලයම ගෙවෙලා කාලකන්නි වගේ මෑරිලා යනවා.මේ රටට උම්බ කල සේවය කියපන් බලන්න.මව් බිමට මේ කල පාපයට උම්බට ආත්ම ගනනාවක් වන්දි ගෙවන්න සිදුවෙයි.

  16. nilu says:

    polgahanawa arenna wena monawada karanna puluwan? Habai hodata pol gahuwoth wada karanawa. Mata therenne naththe polgahana wade nawaththuwe mokada kiyala.

  17. CHANDA says:

    යහපාලන ප්‍රෝඩාව, අනුමත කරමින් බහුතරය ඡන්දය දී කැමැත්ත දුන්නා නම් , එහි රඟේ විදවපියව් දු දරු මුණු බුරු, මුණු බිරියන් සමග ඉදිරි දසක දෙක තුනක්වත් ගතට සිතට දැනෙන්නම,

  18. Dickie Bird says:

    Mahindawa pannala Basil fernando nay path karaganna thibbe.
    Victor ta may pudgalayawath amathaka wela.

  19. maha mathi says:

    දැන්වත් සතුටුද? එ…ලේව්වට පස්සේ ලේවකාපිය්ව්

Main News