අපට ඕන වෙලාවක ඇවිත් ඕනෑම ගොඩනැගිල්ලක් අත්පත් කර ගන්නවා..- අරගල නායක වසන්ත මුදලිගේ

August 10, 2022 at 10:02 pm | lanka C news
අපට ඕන වෙලාවක ඇවිත් ඕනෑම ගොඩනැගිල්ලක් අත්පත් කර ගන්නවා..- අරගල නායක වසන්ත මුදලිගේ

ගාලුමෝදර අරගලකරුවන් ඉවත් වන්නේ ගාලු මුවදොර පිටියෙන් පමණක් බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු සහ ගාළු මුවදොර අරගලයේ ප‍්‍රධානියෙකුද වන වසන්ත මුදලිගේ සඳහන් කරයි.

ගාලු මුවදොරින් ඉවත් වුණාට ඕන වෙලාවක ඕනෑම ගොඩනැගිල්ලක් අත්පත් කර ගැනීමට පැමිණෙන බවද හෙතෙම පවසයි.

ඒ සඳහා ජනතාව සමග ඕනෑම මොහොතක පැමිණීමට සූදානම් බවද හෙතෙම කියා සිටියේය.

ගාලු මුවදොර පිටියෙන් අරගලකරුවන් ඉවත් වීම පිළිබඳව මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

63,196 views

89 Comments to “අපට ඕන වෙලාවක ඇවිත් ඕනෑම ගොඩනැගිල්ලක් අත්පත් කර ගන්නවා..- අරගල නායක වසන්ත මුදලිගේ”

  1. Ajith says:

    මේ කාලකන්නිය වැද්දන්ටත් අපහසයක්
    වැද්දිට ඇබෝෂන් එක වැරදිලා හම්බවෙච්ච එකෙක්
    මේ කාලකන්නිය වැද්දන්ටත් අපහසයක්
    වැද්දිට ඇබෝෂන් එක වැරදිලා හම්බවෙච්ච එකෙක්

  2. මෝ says:

    අනේ බූරුවෝ.තෝවගේ මෝඩ,මූසලයෙක් .ඉස්සෙල්ලම ජනතාවගෙ බදු මුදල් කාබාසීනියා නොකර උපාදිය,ඉවරකරපං.නැතිනං රස්සාවක් කරපං.උබේ අහිංසක අම්මා මැරෙන්න ඉස්සර හරියකට ඉන්න හිතින්න තැනක් හදල දීපං හාල් පාරු පුබ්බඩ නිකමා.උඹ කොහොමද හිතෙන හිතෙන හැටියට ගොඩනැගිලි අල්ලගන්නෙ?වටිනා අරගලයක් මස්තබාල්දුකල හිපාටු පිං බතා.

  3. Minu says:

    අනේ පරයෝ රට අල්ලන්න කලින් ගිහින් අම්මාව බලලා වරෙන්. පවු ඒ අම්මා වැලපෙනවා

Main News