අපට කියන්නේ බැදුම්කර හොරු කියලයි..- හරීන්

July 31, 2018 at 10:40 am | lanka C news
අපට කියන්නේ බැදුම්කර හොරු කියලයි..- හරීන්

එක්සත් ජාතික පක්‍ෂයට අද කියන්නේ බැදුම්කර හොරු කියා යයි ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

එජාප මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහසද් පල කලේය.

59 views
Main News