අපට කිරි අතිරික්තයත් තිබෙනවා.. ඒ ටික රට යවනවා..- පැලවත්ත කිරි සභාපති

March 26, 2022 at 6:20 am | lanka C news
අපට කිරි අතිරික්තයත් තිබෙනවා.. ඒ ටික රට යවනවා..- පැලවත්ත කිරි සභාපති

අද වන විට තම සමාගම සතුව කිරි අතිරික්තයක් ඇති බව පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියසීල වික්‍රමනායක මහතා සඳහන් කළේය.

දෛනිකව තම සමාගම කිරිපිටි ටොන් 25ක ප්‍රමාණයක් විකුණන බවත් තවත් ටොන් 75 ක ප්‍රමාණයක් ගබඩාවල තිබෙන බවත් සභාපතිවරයා පැවසීය.

එම අතිරික්තය කිරිපිටි ලෙස චීනය සහ බටර් ලෙස ජපානයට අපනයනය කිරීම සඳහා ඇති අවස්ථා සොයා බලන ලෙස අපනයන සංවර්ධන මණ්ඩලය දැනුම් දී ඇති බවත් හෙතෙම කියා සිටී.

මෙරට ජනතාවට අවශ්‍ය තරම් කිරි මෙරට තුළ ඇති බවත් පිටරටින් කිරි අවුන්සයක් වත් ආනයනය කිරීමේ වුවමනාවක් නැති බවත් හෙතෙම තවදුරටත් පැවසීය.

68,615 views

59 Comments to “අපට කිරි අතිරික්තයත් තිබෙනවා.. ඒ ටික රට යවනවා..- පැලවත්ත කිරි සභාපති”

  1. nalaka gurusinghe says:

    Muge ummata….

  2. sumane says:

    Thats a very good move. Its high time we move to healthy habbits and reduce use of powdered milk. We can earn more money exporting them and creating a mega Milk industry which will give more promising jobs to Sri Lankans. We can invest that money to further improve our organic agriculture and make our people more healthy too.

  3. කාගෙද සයිමන් අයියෙ කරල says:

    බූරුල්ලම දීපන්. දෙවියන්ගෙම පිහිටයි. ගොන්හරකා පව්.

Main News