‘අපට ගටක් නෑ සර්.. අපට ගටක් දෙන්න සර්..’ සජිත් පිලේ ප්‍රබලයා අගමැති රනිල්ට අමතයි.. හඬ පටය මෙන්න..
August 25, 2019 at 10:42 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එම පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් කණ්ඩායමේ ප්‍රබලයකු විසින් ලබා දුන් දුරකථන ඇමතුමක හඬ පටයක් සමාජ ජාලාවල සංසරණය වෙමින් ඇත.
පවතින තත්වය මත එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ගෙන යාමට ගටක් නැති බවත් කෙසේ හෝ ගටක් ලබා දෙන ලෙසත් ඔහු ඉල්ලනු එම එඬ පටයේ ඇත.
මහ බැංකු අධිපති ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීමට තමන් විරුද්ද වූ බවත් පසුව ඇති වූ බැදුම්කර චෝදනාවේදී තමන් පක්ෂය වෙනුවෙන් බෙල්ල දුන් බවත් ඔහු අගමැතිවරයාට සිහිපත් කරයි.
Banana sujee lassanata okkoma record karala…… media ekata denna. paw dan gatak naa wage loku katata
මේ සුජීව නුවර ත්‍රිත්ව විද්‍යාලයටත් විශාල ලැජ්ජාවක් …..
Gata nam GOTA.
Meka plan karala record karapu ekak botuwata. Mungta gata na.
GOTA2020
” ගෝටා ” බයට මේ අයට සුලුදිය පහවෙලාද .
තමුන්ම කතාකරල තමුන්ම අන්තර් ජාලයට මුදාහැරල. පුදුම පොලඟෙක්.
විජේදාස පන්නා තලතාව දැම්මත් කෝ වැඩේ කොලාද? ඔය කියන ගට රනිල් හැම එකාටම දෙන්නෙ නැති බව දන්නෙ නැද්ද ? මිටි නං කම්කරු උස නං සිකියුරිටි. තොල් රතු නං ගට දෙන්න බැරියැ ඇෂ්ඨි හැලෙන්න
Yes sir no sir three bags full sir….. all about him, me, me ,me…. Dam asshole….its not about you or the party we dont care a dogs ass it….
මොනව උනත් විජේදාස රාජපක්ෂ මේ වගෙ හාල්පාරුවෙක් නෙවෙයි. රට ජාතිය ආගම පාවල දෙන කෙනෙකුත් නෙමෙයි. විජේදාස නිසා මේ අයට බෙදුම්වාදී නීති පනත් කිසිවක් සම්මත කර ගන්න ලැබුනෙ නැහැ. ඒකයි මුං ට තරහ.
වචන 5ක් කිව්වොත් 1ක් සෑර් සෑර්. අහගෙන ඉන්න අප්පිරියයි.