අපට ජනතාව විශාල ශක්තියක් දී තිබෙනවා.. ඊළග ආණ්ඩුව අපි පිහිිටුවනවා..- සජිත්
August 8, 2020 at 4:40 pm | lanka C news
ආණ්ඩුවට හිතවත් මාධ්‍ය විසින් බොරු ප්‍රචාර සහ අවලාද විශාල වශයෙන් තම පාර්ශ්වයට එල්ල කළ බවත් සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
ඒ සියල්ල මැද තම පක්ෂය විශ්වාස කළ ජනතාවට ස්තූති කරන බවද අලුත් විප්ලවීය නැවුම් ගමනක් ආරම්භ කරන බවද ඔහු පැවසීය.
මෙම මැතිවරණයේදී ජනතාව තම පක්ෂයට දැවැන්ත ශක්තියක් වී ඇති බව ජනතාව තමන් සමඟ සිටි බවත් ඔහු සඳහන් කළේය.
ඊළඟ ආණ්ඩුව පිහිටු වීමේ එකම විකල්පය තමන් සතුව බව ඇති බවත් ඒ ගැන පූර්ණ විශ්වාසයක් ඇතැයිද ඔහු කියා සිටියේය.
සමගි ජනබලවේග මූලස්ථානයේදී දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.
වැඩි දවසක් යන්න කලින් ඔය සජබ ඉන්න ගෙම්බො ටික එහෙට මෙහෙට පැනලා වක්කඩේ හැංගූ හකුරු මුල මෙන් දියවී යනවා.
.ඔබතුමාට තව කල් තියෙනවා .BAYAWENNA EPA . ANIWARYEN OBA ME RATE PRESIDENT WENAWA. 2023 PAHU WENNA ONE.
Yes, in the year 2073!
මමයි ජනපති කිව්වා වැඩේ කෙළවුනා, ඊලඟට මමයි අගමැති කිව්වා, ඒකෙන්ද හිකවුනා, ඊලඟට ඊලඟ ආන්ඩුවේ බලය අල්ලා මමයි ලොක්කා කියනවා, යකෝ පේඩියෝ ගිහින් අපුල්ලපිය, ආන්ඩුව අල්ලන්න බැරිවුනොත් ඊලඟ අත්මෙ ,නැත්නම් හීන්නෙන් අගමැති වෙන්න තමයි උඹට පුලුවන්, පුහුදේවල් කතානොකර රටට වැඩැක් කර පෙන්නපන්
We need new caliber of leader to UNP. Sajith is not suitable for the modern world as he is still living in the days his father ruled this country. Ruwan Wijewardena is the most suitable person to become the next leader of UNP and perhaps a future president of this country if UNP(I mean SJB+UNP) ever come to power. Sajith turning UNP to fundamentalist party. He doesn’t have that sinhala Buddhist upbringing. He’s full of cunning and that will destroy him.
Sajith got some votes from poor uneducated UNP supporters but no man woman with proper sense will ever vote him. Sajith will get driven by people surrounding him as he himself cannot do anything properly
ඔව් මෙයා රජ පනාධිජති වෙනවා … අපායෙ
මීට පෙර මෙවැනි අසීමිත බලයක් ලැබුණ එජාපය කල වැඩ නිසා ජනතා අප්‍රසාදයට ලක් වී ගෙදර යන්න උනා.
ඉන්පසු 2010 මහින්ද රජයට ආසන 127 ක් ලැබී ඉන්පසු කල ජනතා ද්‍රෝහි වැඩ නිසා 2015 ගෙදර ගියා.
මේ ආණ්ඩුව මහින්දට අවශ්‍යලෙස පාලනය කලොත් වසර 2 ක් යන විට ජනතා අප්‍රසාදයට ලක් වෙනවා,
ඉන්පසු රජය පෙළඹෙන්නේ ජනතා මර්දනයට.
මේ ලැබී ඇති බලය දෙපැත්ත කැපෙන කඩුවක් වගේ.
UNP, JVP boru kiyala MR wa elewwe. Avurudu 04 k indalath eka horek wath hoyaganna bari una. Habai un Maha bankuwa hora kala rata nethi kala. Minissu therumgaththa MR ta kala de ratata, janathawata pala dunna kiyala.
E nisa thamai 2018 di palath palanaya pawa paradune. Ratata kelawapu nisa saha MR ta hora kuyapu nisa UNP ekata eka asanayakwath ne. JVP manthri gana 6 sita 03 ta adu una. Sinhala pedeswalin Sajithta eka asanayak ne. Dinne Trinco witharai
2015 දි මහින්දට යාන්තං ලක්ෂ 5කින් පැරදිලා ගෙදර යන්න වුනේ රටේ මිනිස්සු එජාපයේ බොරැ විස්වාස කල නිසා මිස එයාගෙ අමුතු මහ විසාල වරදක් නිසා නෙමෙයි. සුද්දන්ගෙ වහල්ලු මෛත්‍රි ඇතුලු මෝඩයින් වත් රවටගෙන රට තුල ගෙන ගිය අසත්‍ය ප්‍රචාර වලට මිනිස්සු අහුවුණා. මතකද ප්‍රතිපල ආ දා රට හොල්මන් වෙලා තිබුනා මේ මොකද වුනේ කියල. වේදිකා උඩ කියපු එක චෝදනාවක් වත් ඔප්පු වුනා ද? බැරි වෙනකොට කිවුවෙ ඔප්පු කරන්න බැරි විදිහට හොරකම් කරලා කියල අර මිදි වල්ල ගැන නරියා කිවුවා වගේ. ලැජ්ජයි.
බොරු එපා බන් 2015 ජහපාලන බොරු කැම්පේන් එකයි සෝබිත සාදු ගෙනා මයිතුනයයි නිසා පැරදුනා මිසක් ඔය කියන තරම් නරකක් උනේ නෑ
Mekata Nam Hondootama Pissu, Gedaratawela Ganige Boththama Obapan Puthano.
සමාවෙලා ,ටික දවසකට මහින්ද රාජපක්ෂ මහත්මයාට දීල බලමු.
මෙයාගෙ පක්ෂයේන් තෙරී පත්ව් ඉන්න උන්ගෙන් 50% ඉන්නෙ තම්බි උන් ටික එකතුවෙලා එළියට බැස්සොත් මුට යාල බංගලාවෙ විතරයි ඉතුරැ වෙන්නේ විපක්ෂ නායක කමත් තම්බින්ට යනවා, අනේ මෙ වගේ හරක් පැටියෙක් .
සජිත් ඔබ කිසිදා Priminister or president වෙන්නේ නොමැත. සිමෙන්ති උරයට, වහලට දමන ටකරමට චන් දය දුන්න කාලේ ගියා. මින් අවුරුදු 5 පසුව එන්නේ උගත් පරපුරක්. ඔබට ජනයාට බොරු කියා ගොනාට ඇන් දීමට නොහෙකි වේවි.
ආණ්ඩුවට 2/3 තියෙන වෙලාවෙ හැම එකටම උඩු බුරන් නැතුව හිටපල්ලා.
බලපන් සජී 20000 නිකන් දෙනවා කියලත් උඹට චන්ද 23%
මෙදා චන්දෙට ඔක්කොම දෙනවා කියපු නිසා ඊලඟ චන්දෙට ඉතුරු වෙලා තියෙන දෙක පුනවා කියලවත් බලපන්
එහේම කිව්වට රනියෝ මුගේ පුකත් පාවිච්චිකරලා පුකට පයින් ගහලා තමයි මූව මඩ වලට දාන්නේ, මූ ලබ්බ උඩ දාගෙන පෑඩ් දෙනවයි කිව්වා, 20000 දෙනවයි කිව්වා , වතු හුලන් නැතුව දෙනවයි කිව්වා, හම්බ්වුනේ රනියගේ ඇටවල්ල විතරයි,
හිනාවෙලත් බැහැ ,හිනා නොවිත් බැහැ